ඔව් මචන්, ඉඩමක් බැලුවා, මේ ත්රෙඩ් එකෙන් පස්සේ තමා හරියටම විස්තරේ තෙරුනේ, ඉඩම තියෙන්නේ අඩි 20 ප්රදාන පාරක් අයිනේ, පාර පැත්තට අඩි 30 වගේ තමා මතක, එහෙම බැලුවම තට්ටු 3ක් යනව නම්, බ්ලයින්ඩ් වොල් නැතුව හදනව නම් ඒ වගේ වෙනවා, අනික එක පැත්තකින් තව පොඩි පාරකුත් යනවා.එච්චර අයින් වෙනවද? නෑනේද? ඉඩමේ හැඩේ අනුව තමා ඉතින්. මම ඉඩමක් බැලුවා 61 x 28. පලල අඩු පැත්ත තමා ලොකු පාරට මූනලා තියෙන්නෙ. එකේ එක පැත්තක තවා පොඩි පාරක්, අනිත් පැත්ත ගෙදරක්. එතන ෆුල් බිලිඩින් ඒරියා එක වර්ග අඩි 870ක්ද කොහෙද (බ්ලයින්ඩ් වොල් කරන්නෙ නැතුව)
ගැසට් නම් දන්නෙ නෑ මචන්, ඕනම නගර/ප්රාදේශීය සබාවක අනුමත apply කරන්න දෙන document එකේ මේ විස්තර තියෙනවා
perch එකක් කියන්නෙ අඩි 16.5 x 16.5 ඒ කියන්නෙ වර්ග අඩි 272.5 කෑල්ලක්. එක පැත්තක් 30යි නම් අනිත් පැත්ත හොයාගන්න පුලුවන් perch ගාන බැලුවාම.ඔව් මචන්, ඉඩමක් බැලුවා, මේ ත්රෙඩ් එකෙන් පස්සේ තමා හරියටම විස්තරේ තෙරුනේ, ඉඩම තියෙන්නේ අඩි 20 ප්රදාන පාරක් අයිනේ, පාර පැත්තට අඩි 30 වගේ තමා මතක, එහෙම බැලුවම තට්ටු 3ක් යනව නම්, බ්ලයින්ඩ් වොල් නැතුව හදනව නම් ඒ වගේ වෙනවා, අනික එක පැත්තකින් තව පොඩි පාරකුත් යනවා.
ඔව් බ්රො, අඩි 50 ගානක් වගේ මතක, හරි හතරැස්ම නෑ (ඉස්සරැහින් අඩි 30, පිටිපස්සෙන් 25 වගේ), එතකොට හතරැස් නෑ. ඒ ඉඩම ගත්ත නම් නඩුවක් තමා, මේ කපේට ලොන් අරන් ගේ හදන්න වෙන්නේ නෑ.perch එකක් කියන්නෙ අඩි 16.5 x 16.5 ඒ කියන්නෙ වර්ග අඩි 272.5 කෑල්ලක්. එක පැත්තක් 30යි නම් අනිත් පැත්ත හොයාගන්න පුලුවන් perch ගාන බැලුවාම.
ඔව් බ්රො, අඩි 50 ගානක් වගේ මතක, හරි හතරැස්ම නෑ (ඉස්සරැහින් අඩි 30, පිටිපස්සෙන් 25 වගේ), එතකොට හතරැස් නෑ. ඒ ඉඩම ගත්ත නම් නඩුවක් තමා, මේ කපේට ලොන් අරන් ගේ හදන්න වෙන්නේ නෑ.
මේ වගේ ඒව ශෙයා කරන එකම ලොකු දෙයක් බ්රො, පට්ට වටිනවා.
gewal hadanna puluwan, but usable space eka sahenna adui, eka 6 perch unata ge hadanna wenne 2-3 perch wage idaka.එතකොට ඒ ඉඩමෙ ගෙයක් හදන්න බැරිද ? ඉඩම් බෙදනකොට ඒ වගේ වෙන්කරන එක අසාධාරණයිනෙ එතකොට....
උඹේ තාත්ත වගේ මොංගල් පොන්නයෙක් උඹේ අම්මා වගේ දාර වේසියෙක්ව එක පාර බඩ කලේ කොහොමද කියලා කිව්වොත් කියලා දෙන්නම්. හාද?පොඩි ඉඩමක ඔප්පුව ගෙදර අනිත් එවුන්ට හොරෙන් ලියන්නෙ කොහොමද පොන්නයෝ![]()