මචන්ලා.. මේකයි කතන්දරේ... මම මේ කථා කරන්නේ කිරියේ 40+ නාකියෝ සෙට් එකට... උඹලට දැන් දැන් තේරෙන්නේ නැද්ද වයිෆ් එක්ක සෙක්ස් කරන එක එච්චර essiantial නෙමෙයි කියලා...? මට නම් ටිකක් තේරිලා තියෙන්නේ.. දැන් මේක දැකලා කිරියේ හුජ්ජ තරුණ කොල්ලෝ ගහන්න එපා... තොගේ නගින්න්නේ නෑ කියලා... තොට සීනි කියලා! අපිත් තරුණ වයසේ හොඳට ෆක් එක දැම්මා.. දවසට 4/5 කලා... අද වෙද්දි මාසෙට එකක් උනත් ඒක එච්චර නෑ.. සමහර ගෑණුන්ට ඕනේ ඇති... මෝල තද වෙච්ච උන්ට.. එහෙම උන් පිට යනවා ඇති.. නමුත් දැන් අපේ වයස වෙද්දි මේක එච්චර අවශ්‍යය නෑ කියලා දැනෙන්නවා.. නාකි සෙට් එකට උඹලටත් එහෙමද ? සීනී හැදිලවත් අහවල් එකක් නිසා නෙමේ.. ඊට වඩා කරන්න වැඩ දහසක් තියෙනවා.. වගකීම් වැඩී... දැනට පොඩි අඩියක් සති අන්තේ ගහගෙන ඉන්න එක තමා ආතල් එක මේ වැඩත් එක! බැඳපු කාලේ නම් කුස්සියෙත් ගැහුවා සාලේ සෝෆා එකෙත් ගැහුවා වොශ් රූම් එකෙත් ගැහුවා... ඒ කාලේ ඉවරයි බන්.. අපි දැන් නාකී... ඒකෙන් අදහස් කරන්නේ නෑ සෙක්ස් එපා වෙලා.... නගින්නේ නෑ කියන එක නෙමේ... තියෙන ප්‍රශ්නත් එක්ක එච්චර interest නෑ.. එහෙම ෆීලින්ග් එකක් එන්නෙත් නෑ.... (පිට කෙල්ලෙක් වෙනුවෙන් සෙනිකව නගින එක වෙනම කතන්දරයක්..) මම හිතනවා කිරියේ නාකී මගෙත් එක්ක එකඟ වෙයි කියලා.. මම මගෙ වයසේ ගොඩක් එවුන්ගෙන් දකින් දෙයක් ඕක.. උන් ඔක්කොම තරුණ කාලේ පැල් බැඳගෙන ගහපු එවුන්... දැන් හෙනම සෙන්ටිමෙන්ටල්... රාජකාරි වැඩත් එක්ක... සතියට සැරයක් අඩිය පුඩිය ගහගෙන ඉන්නවා..වයිෆ්ට සලකනවා ආදරය කරුණාව දයාව සිය්ළු යුතුකම් ටික ඉටු කරනවා.. නමුත් උන් එච්චර සෙක්ස් පස්සේ එලවන්නේ නෑ! නාකී බොලත් එහෙමද ?
dan itin sowan wela sasara adu karaganin.