අපේ Card Details Merchant ගේ අතට යන්නේ නෑ Phone එක Touch කරලා ගෙවන්න පුළුවන් Card එලියට ඇද ඇද ඉන්න ඕනේ නැහැ Card 10 ක් Google Wallet එකට Add කරන්න පුළුවන්මොකක්ද ඕකෙන් ඇති ප්‍රයෝජනේ සාමාන්‍ය කාඩ් එකක් ටැප් කරනවට වඩා?
Bybit eke card eka add krana puluwanඅපේ Card Details Merchant ගේ අතට යන්නේ නෑ Phone එක Touch කරලා ගෙවන්න පුළුවන් Card එලියට ඇද ඇද ඉන්න ඕනේ නැහැ Card 10 ක් Google Wallet එකට Add කරන්න පුළුවන්
මම ඒක නම් දන්නේ නැහැ මචන් මම ලංකාවේ නෙවෙයි ඉන්නෙ මෙහේ Card තමා Add කරේBybit eke card eka add krana puluwan
Boc debit try kara fail una
බිග් ටෙක් ගාවට යනවා උන් එවගෙන් අපිට මාකටින් කරනවා, අපේ ඩේටා විකුණනවා , අපේ වියදම් පේනවා , ට්‍රාන්සැක්ශන් ඩීටේල්අපේ Card Details Merchant ගේ අතට යන්නේ නෑ Phone එක Touch කරලා ගෙවන්න පුළුවන් Card එලියට ඇද ඇද ඉන්න ඕනේ නැහැ Card 10 ක් Google Wallet එකට Add කරන්න පුළුවන්
කාඩ් එකත් ටච් කරල ගෙවන්න පුලුවන්නෙ බන්.අපේ Card Details Merchant ගේ අතට යන්නේ නෑ Phone එක Touch කරලා ගෙවන්න පුළුවන් Card එලියට ඇද ඇද ඉන්න ඕනේ නැහැ Card 10 ක් Google Wallet එකට Add කරන්න පුළුවන්
ඇයි wallet එක එලියට ඇද ඇද දඟලන්නේ සමහර විට wallet එක එලියට අදින්න ගිහින් Bank Card බිම වැටෙනවා . Wallet එක බාගෙට සාක්කුවට එබිලා දන්නෙම නැතුව බිම වැටෙනවා සල්ලි එළියට වැටෙන්න පුළුවන්කාඩ් එකත් ටච් කරල ගෙවන්න පුලුවන්නෙ බන්.
Google Wallet Open කරන්න ඕනේ නැහැ Phone එකේ Lock එක ඇරලා Card Payment කරන සාමාන්‍ය POS මැෂින් එකට ලං කරන්න විතරයි තියෙන්නේ Default දීලා තියෙන Card එකෙන් Auto Payments වෙනවාඅනේ මන්ද මටනන් කාඩ් එක අදින එක ලේසියි හැම එකටම ෆෝන් එකේ ඇප් ඕපන් කර කර ඉන්නවට
Card එක POS එකට Tap කරාම Card එකේ Details ගන්න පුළුවන් Merchant ට ඒත් Google Wallet එක හරහා payment එකක් කරාම Google Wallet එකෙන් ඔයාගේ Details Mask වෙනවාඑක කාඩ් එකයි මම pos වලට තියන් ඉන්නෙ. ඕක ඇද්ද දුන්න. නැත්තන් මමම ටැප් කරා.
Phone එකේ Chrage එක ඉවර වෙච්ච වෙලාවට Bank Card එක Normal විදියට Tap කරන්න පුළුවන් . Google Wallet Add කරා කියලා Bank Card එක Cancel වෙන්නේ නැහැචාජ් ඉවරවෙයිද අරව මේවා හිතන්න දෙයක් නෑ.

උබ දැන් විමල් ට ද කඩේ යන්නේබිග් ටෙක් ගාවට යනවා උන් එවගෙන් අපිට මාකටින් කරනවා, අපේ ඩේටා විකුණනවා , අපේ වියදම් පේනවා , ට්‍රාන්සැක්ශන් ඩීටේල්. මචන්ට්ට යනවට වඩා ලොකුයි. එකයි විමල් කිව්වේ ගූගල් තහනම් කරන්න ඕනේ කියලා .
I tried to add a card today. Still not working for appleAs far as I know, BOC cards are currently supported.![]()
Sorry, not for Apple Pay. for Google Wallet and Samsung Pay.I tried to add a card today. Still not working for apple
Ne Oya project eka den weda ne kiwwa, but NSB Pay APP eke Virtual MasterCard eka Google Pay Link wenawa kiwwa tawa masa 2kin wage
Ane manda convenient unta hodayi. Mama nan still prefer the plastic card. Easy for me.ඇයි wallet එක එලියට ඇද ඇද දඟලන්නේ සමහර විට wallet එක එලියට අදින්න ගිහින් Bank Card බිම වැටෙනවා . Wallet එක බාගෙට සාක්කුවට එබිලා දන්නෙම නැතුව බිම වැටෙනවා සල්ලි එළියට වැටෙන්න පුළුවන්
මොන කරදරයක් ද
Google Wallet Open කරන්න ඕනේ නැහැ Phone එකේ Lock එක ඇරලා Card Payment කරන සාමාන්‍ය POS මැෂින් එකට ලං කරන්න විතරයි තියෙන්නේ Default දීලා තියෙන Card එකෙන් Auto Payments වෙනවා
Card එක POS එකට Tap කරාම Card එකේ Details ගන්න පුළුවන් Merchant ට ඒත් Google Wallet එක හරහා payment එකක් කරාම Google Wallet එකෙන් ඔයාගේ Details Mask වෙනවා
Phone එකේ Chrage එක ඉවර වෙච්ච වෙලාවට Bank Card එක Normal විදියට Tap කරන්න පුළුවන් . Google Wallet Add කරා කියලා Bank Card එක Cancel වෙන්නේ නැහැ
Virtual Card උනත් Google Wallet වලට ඇඩ් කරන්න පුළුවන්
තව වාසි ගොඩක් තියෙනවා Google Wallet එකේ
1. Event Tickets වගේ ඒවා add කරගන්න පුළුවන් .
2. Bus Card එක Google wallet එකේ ඇතුලෙම හදා ගන්න පුළුවන් එතකොට Bus එකට නෑග්ග ගමන් Bus Card එක ඇද ඇද ඉන්නේ නැතුව Phone එක Bus එකේ Tap කරන්න පුළුවන්
3. Loyalty Cards ඔක්කොම Google Wallet එක ඇතුලේ Save කරගන්න පුළුවන්
Loyalty Cards සියක් විතර සාක්කුවේ දාගෙන යන කරදරය ඉවරයි
![]()
එහෙම හිතෙන්නේ Google Wallet පාවිච්චි කරලා නැති නිසාAne manda convenient unta hodayi. Mama nan still prefer the plastic card. Easy for me.