Google Wallet in Sri Lanka

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,353
    22,841
    113
    මොකක්ද ඕකෙන් ඇති ප්‍රයෝජනේ සාමාන්‍ය කාඩ් එකක් ටැප් කරනවට වඩා?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,471
    113
    මාලඹේ

    අපේ Card Details Merchant ගේ අතට යන්නේ නෑ Phone එක Touch කරලා ගෙවන්න පුළුවන් Card එලියට ඇද ඇද ඉන්න ඕනේ නැහැ Card 10 ක් Google Wallet එකට Add කරන්න පුළුවන්
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,474
    1,881
    113
    අපේ Card Details Merchant ගේ අතට යන්නේ නෑ Phone එක Touch කරලා ගෙවන්න පුළුවන් Card එලියට ඇද ඇද ඉන්න ඕනේ නැහැ Card 10 ක් Google Wallet එකට Add කරන්න පුළුවන්
    Bybit eke card eka add krana puluwan

    Boc debit try kara fail una
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,471
    113
    මාලඹේ
    Bybit eke card eka add krana puluwan

    Boc debit try kara fail una
    මම ඒක නම් දන්නේ නැහැ මචන් මම ලංකාවේ නෙවෙයි ඉන්නෙ මෙහේ Card තමා Add කරේ

    Google walet ලංකාවට Suport නෑ ඒක නිසා වෙන්න ඇති
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,810
    49,090
    113
    සේදවත්ත
    අපේ Card Details Merchant ගේ අතට යන්නේ නෑ Phone එක Touch කරලා ගෙවන්න පුළුවන් Card එලියට ඇද ඇද ඉන්න ඕනේ නැහැ Card 10 ක් Google Wallet එකට Add කරන්න පුළුවන්
    බිග් ටෙක් ගාවට යනවා උන් එවගෙන් අපිට මාකටින් කරනවා, අපේ ඩේටා විකුණනවා , අපේ වියදම් පේනවා , ට්‍රාන්සැක්ශන් ඩීටේල් 🤭. මචන්ට්ට යනවට වඩා ලොකුයි. එකයි විමල් කිව්වේ ගූගල් තහනම් කරන්න ඕනේ කියලා .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,353
    22,841
    113
    අපේ Card Details Merchant ගේ අතට යන්නේ නෑ Phone එක Touch කරලා ගෙවන්න පුළුවන් Card එලියට ඇද ඇද ඉන්න ඕනේ නැහැ Card 10 ක් Google Wallet එකට Add කරන්න පුළුවන්
    කාඩ් එකත් ටච් කරල ගෙවන්න පුලුවන්නෙ බන්.
    අනේ මන්ද මටනන් කාඩ් එක අදින එක ලේසියි හැම එකටම ෆෝන් එකේ ඇප් ඕපන් කර කර ඉන්නවට වඩා.
    එක කාඩ් එකයි මම pos වලට තියන් ඉන්නෙ. ඕක ඇද්ද දුන්න. නැත්තන් මමම ටැප් කරා.
    චාජ් ඉවරවෙයිද අරව මේවා හිතන්න දෙයක් නෑ.
    නිකන් overcomplex වෙනව කියල මට හිතෙන්නෙ.
     
    • Like
    Reactions: weere_singhe

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,471
    113
    මාලඹේ
    කාඩ් එකත් ටච් කරල ගෙවන්න පුලුවන්නෙ බන්.
    ඇයි wallet එක එලියට ඇද ඇද දඟලන්නේ සමහර විට wallet එක එලියට අදින්න ගිහින් Bank Card බිම වැටෙනවා . Wallet එක බාගෙට සාක්කුවට එබිලා දන්නෙම නැතුව බිම වැටෙනවා සල්ලි එළියට වැටෙන්න පුළුවන්
    මොන කරදරයක් ද😬
    අනේ මන්ද මටනන් කාඩ් එක අදින එක ලේසියි හැම එකටම ෆෝන් එකේ ඇප් ඕපන් කර කර ඉන්නවට
    Google Wallet Open කරන්න ඕනේ නැහැ Phone එකේ Lock එක ඇරලා Card Payment කරන සාමාන්‍ය POS මැෂින් එකට ලං කරන්න විතරයි තියෙන්නේ Default දීලා තියෙන Card එකෙන් Auto Payments වෙනවා😍

    එක කාඩ් එකයි මම pos වලට තියන් ඉන්නෙ. ඕක ඇද්ද දුන්න. නැත්තන් මමම ටැප් කරා.
    Card එක POS එකට Tap කරාම Card එකේ Details ගන්න පුළුවන් Merchant ට ඒත් Google Wallet එක හරහා payment එකක් කරාම Google Wallet එකෙන් ඔයාගේ Details Mask වෙනවා
    චාජ් ඉවරවෙයිද අරව මේවා හිතන්න දෙයක් නෑ.
    Phone එකේ Chrage එක ඉවර වෙච්ච වෙලාවට Bank Card එක Normal විදියට Tap කරන්න පුළුවන් . Google Wallet Add කරා කියලා Bank Card එක Cancel වෙන්නේ නැහැ
    Virtual Card උනත් Google Wallet වලට ඇඩ් කරන්න පුළුවන්

    තව වාසි ගොඩක් තියෙනවා Google Wallet එකේ
    1. Event Tickets වගේ ඒවා add කරගන්න පුළුවන් .
    2. Bus Card එක Google wallet එකේ ඇතුලෙම හදා ගන්න පුළුවන් එතකොට Bus එකට නෑග්ග ගමන් Bus Card එක ඇද ඇද ඉන්නේ නැතුව Phone එක Bus එකේ Tap කරන්න පුළුවන්
    3. Loyalty Cards ඔක්කොම Google Wallet එක ඇතුලේ Save කරගන්න පුළුවන් ❤️
    Loyalty Cards සියක් විතර සාක්කුවේ දාගෙන යන කරදරය ඉවරයි

    IMG-20251106-WA0000.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,471
    113
    මාලඹේ
    බිග් ටෙක් ගාවට යනවා උන් එවගෙන් අපිට මාකටින් කරනවා, අපේ ඩේටා විකුණනවා , අපේ වියදම් පේනවා , ට්‍රාන්සැක්ශන් ඩීටේල් 🤭. මචන්ට්ට යනවට වඩා ලොකුයි. එකයි විමල් කිව්වේ ගූගල් තහනම් කරන්න ඕනේ කියලා .
    උබ දැන් විමල් ට ද කඩේ යන්නේ😬
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,353
    22,841
    113
    ඇයි wallet එක එලියට ඇද ඇද දඟලන්නේ සමහර විට wallet එක එලියට අදින්න ගිහින් Bank Card බිම වැටෙනවා . Wallet එක බාගෙට සාක්කුවට එබිලා දන්නෙම නැතුව බිම වැටෙනවා සල්ලි එළියට වැටෙන්න පුළුවන්
    මොන කරදරයක් ද😬

    Google Wallet Open කරන්න ඕනේ නැහැ Phone එකේ Lock එක ඇරලා Card Payment කරන සාමාන්‍ය POS මැෂින් එකට ලං කරන්න විතරයි තියෙන්නේ Default දීලා තියෙන Card එකෙන් Auto Payments වෙනවා😍

    Card එක POS එකට Tap කරාම Card එකේ Details ගන්න පුළුවන් Merchant ට ඒත් Google Wallet එක හරහා payment එකක් කරාම Google Wallet එකෙන් ඔයාගේ Details Mask වෙනවා

    Phone එකේ Chrage එක ඉවර වෙච්ච වෙලාවට Bank Card එක Normal විදියට Tap කරන්න පුළුවන් . Google Wallet Add කරා කියලා Bank Card එක Cancel වෙන්නේ නැහැ
    Virtual Card උනත් Google Wallet වලට ඇඩ් කරන්න පුළුවන්

    තව වාසි ගොඩක් තියෙනවා Google Wallet එකේ
    1. Event Tickets වගේ ඒවා add කරගන්න පුළුවන් .
    2. Bus Card එක Google wallet එකේ ඇතුලෙම හදා ගන්න පුළුවන් එතකොට Bus එකට නෑග්ග ගමන් Bus Card එක ඇද ඇද ඉන්නේ නැතුව Phone එක Bus එකේ Tap කරන්න පුළුවන්
    3. Loyalty Cards ඔක්කොම Google Wallet එක ඇතුලේ Save කරගන්න පුළුවන් ❤️
    Loyalty Cards සියක් විතර සාක්කුවේ දාගෙන යන කරදරය ඉවරයි

    IMG-20251106-WA0000.jpg
    Ane manda convenient unta hodayi. Mama nan still prefer the plastic card. Easy for me.
     
    • Haha
    Reactions: 2osama