උබලගේ ලිංගික ජීවිතේ කොහොමද ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,882
    8,221
    113
    Kotahena
    මං අන්තිමට සෙක්ස් කලේ ගිය ආත්මෙ
    ඒකත් ෂුවර් නෑ 😅
    උබට මේකේ එඋවුන්ගේ ම ගැනු කි දෙනෙක් දෙන්න හැදුවද

    උබේ ඇත්ත සතා ගැන තේරුම් ගත්තට පස්සේ උන් ඔක්කොම බලාගෙන ඉන්නේ උබ කානුවක මැරිලා යනකං
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,567
    2,435
    113
    අර ඉන්දරේ කියනවා වගේ ස්පා හරි පලයල්ලා...නැත්තන් ට්‍රැක පනී :yes:
     
    • Haha
    Reactions: nevertheless

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    @scurvy රු 6000ක් වියදම් කරලා එක ගලෙන් කුරුල්ලො දෙන්නක්ට වැඩේ දෙන්නයි හදන්නේ. :lol:

    scr_333645645405-jpg.258487
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,964
    4,394
    113
    බඩු ගහලා නැති එක ගැන නම් ලොකු සතුටක් තියෙනවා
    මීට අවුරුදු 10-12කට විතර කලින් යුනි ඉද්දි මං අපේ කොල්ලො දෙන්නෙක් එක්ක ගියා ස්පා එකකට. ඒක එච්චර ප්‍රසිද්ධ එකක් නෙවෙයි. කෙල්ලො 3-4ක් දාගෙන හොරෙන් වගේ කරපු එකක්. හැබැයි හිටපු කෙල්ලො ලස්සනයි. යන උනුත් ශේප් එකේ වැඩේ කරගෙන ආව මිසක් අනිත් උන්ට කියවන්න ගියෙ නෑ.(මම ගියත් කරන්නෙ සෝෆ එකේ වාඩිවෙලා ඉන්න එක අරුන් වැඩේ කරගෙන එනකං.)

    දවසක් අරුන් දෙන්න මාත් එක්ක ගිය දවසක උන් කවුන්ටරේට සල්ලි දීල මාවත් කාමරේකට යැව්ව බලෙන්ම අද තෝත් ගහපිය කියල.(ඒ කාලෙ ලොකු ගානකුත් නෑ.)

    මම කාමරේට ගියහම ලස්සන කෙල්ලෙක් ඉන්නව ඩෙනිමයි, ටී එකකුයි ඇඳල. හිනාත් වුනා. ඒ වුනාට මට ඒකිව දැක්කම සෑහෙන්න දුක හිතුන.(හේතුව මොකද්ද කියන්න මට අදටත් තේරෙන්නෙ නෑ.)

    මම ආපහු කාමරෙන් එලියට ආව. අරුන් දෙන්නටයි කවුන්ටරේ උන්ටයිත් පුදුමයි.(මොනවත් කරපු නැති හින්දයි අරුන් දෙන්නව හොඳට දන්න හින්දයි ආපහු සල්ලි දුන්නද දන්නෙත් නෑ අරුන්ට.) අරුන් දෙන්නගෙ වැඩ කරගත්තට පස්සෙ අපි ගියා.

    පස්සෙ දවසක උන් දෙන්නගෙන් එකෙක් කිව්ව "මචං උඹ එදා දිනුව බං. උඹ දිනුව. මේ සබ්ජෙක්ට් එක කිසි වැඩකට ඇති දෙයක් නෙවෙයි. අනික මම පලවෙනි බඩුව ගහපු දවසට පස්සෙ දවසෙ පණ බයේ හිටියෙ මොකක් හරි ලෙඩක් හැදිල ඇති කියල. ඒත් උඹට ඒක නෑ අද කියල. කවුරු කිව්වත් මේව හොඳ ඇති වැඩ නෙවෙයිනෙ" කිව්ව. අනික ඒක අනුමත කලා.

    උඹ කියපු එක හින්ද මට ඒක මතක් වුනා.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මේක හරියන්නේ නෑ බන්. මාත් ටික දවසක් බලලා බඩුවක් ගහනවා. 🤷🏻‍♂️

    ඊය ඕයි අප්පිරිය නැද්ද දවස ගානෙ හැම එකාම ගහන එකකට ගහන්න? එහෙම නෙවි බඩුවක් නොවන නෝමල් එකක් ටෝක් කරල සෙට් කරගෙනයි ගහන්න ඕන.