eka dorak waheddi dorawal 100 arenawaCovid walata wahuwa , bankrupt wuna tax adu wadi weem nam monawada , black swan events survive wuna kiyanne.
eka dorak waheddi dorawal 100 arenawaCovid walata wahuwa , bankrupt wuna tax adu wadi weem nam monawada , black swan events survive wuna kiyanne.
this is true. agriculture loans, SME loans, youtth entrepreneurship loans, digital economic loans, etc enawane. banks nan down wenn hethuwk na.eka dorak waheddi dorawal 100 arenawa
YES ALSO KCAB APLA banks walata kohomath hodayi. hoda result eyi bank danatath seyb ndb awahttps://firstcapital.lk/wp-content/uploads/2025/11/FC-Budget-Review-2026-1.pdf
gdk construction side ekata hoda wei wage ne..
TKYO, AEL, ACL, PARQ, LALU, JAT, RCL, ALUM, TILE, LW
this is true. agriculture loans, SME loans, youtth entrepreneurship loans, digital economic loans, etc enawane. banks nan down wenn hethuwk na.
------ Post added on Nov 9, 2025 at 3:33 PM

KOHOMATH BANK BAYAK NA. HABADAMA DIVIDEND ARAN LOKU TRIP EKAK DEKAK DANAWAbank run aka iwara weddi dividened nuth set wei wage. anith aka bayak sakak nathuwa nida ganna puluwan![]()
OKE EPS EKA AWITH THIYANA HATI BALANDA. LOLC WAGE FAIR GAIN EKAKIN THAMA ARAN THIYENNE. Oka me sare awa kiyala ayi eyi kiyanda ba. parissamen value karanda.Heta TAP![]()
SMOT eke EPS eka dakkada?OKE EPS EKA AWITH THIYANA HATI BALANDA. LOLC WAGE FAIR GAIN EKAKIN THAMA ARAN THIYENNE. Oka me sare awa kiyala ayi eyi kiyanda ba. parissamen value karanda.
mata meyalage business model eka therun ganda amarui. eye nisa stay away.
https://www.nationstrust.com/media-...e-hsbc-s-retail-banking-business-in-sri-lankaමේ පාර NTB එකේ ගොඩක් හොද රිපෝට් එකක් ඇවිල්ලා තියනවා,
ලෝන් - 45% වැඩි වෙලාතියනව.
Stage 3 ලෝන් - 1.24 ඉදල 1.03 ට අඩු වෙලාතියනව .
Depositors - 21% වැඩි වෙලා තියනවා.
Impairment Charge වලින් ආපු සල්ලි 1B ම අඩු කරලා බැලුවත් දැනට 1B වලට වඩා වැඩි ලාබය කලින් වසරට වඩා තියනවා.
ඔව් මේ merge එක 90% වැඩිය කස්ටමසලා කැඩෙන්නේ නැතුව උනොත් NTB එක සම්පත් බෑන්ක් එකට පස්සේ තියන ලොකුම බෑන්ක් එක වෙන්න පුළුවන් CSE එකේ ලිස්ට් කරලා තියන බැංකු එක්ක බැලුවම. නමුත් මම බැලුවේ තියන නරකම විදියටම් 25% පමණක් merge එකෙන් වාසියක් උණත් NTB එකට ලොකු වාසියක් තියනවා.HSBC එකට ගෙවන ගානට පාඩුවක් නැ...
@24X7 pm ekak damma answer ekak ona machanඔව් මේ merge එක 90% වැඩිය කස්ටමසලා කැඩෙන්නේ නැතුව උනොත් NTB එක සම්පත් බෑන්ක් එකට පස්සේ තියන ලොකුම බෑන්ක් එක වෙන්න පුළුවන් CSE එකේ ලිස්ට් කරලා තියන බැංකු එක්ක බැලුවම. නමුත් මම බැලුවේ තියන නරකම විදියටම් 25% පමණක් merge එකෙන් වාසියක් උණත් NTB එකට ලොකු වාසියක් තියනවා.HSBC එකට ගෙවන ගානට පාඩුවක් නැ...