වක්‍ර බදු...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    වියදම වැඩි නේද? මේව ඇතුලෙ වක්‍ර බදු කොච්චර තියනවද?
     
    • Haha
    Reactions: monson

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,753
    113
    දෙහිවල
    වියදම වැඩි නේද? මේව ඇතුලෙ වක්‍ර බදු කොච්චර තියනවද?
    එක්කෝ බැනපන් බන් අඩන්නේ නැතුව.
    උබට පොඩි කාලේ රාජ්‍ය නිලදාරියෙක් ගලක් කපලා ඇති
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    එක්කෝ බැනපන් බන් අඩන්නේ නැතුව.
    උබට පොඩි කාලේ රාජ්‍ය නිලදාරියෙක් ගලක් කපලා ඇති
    Mulu ratatama kapala thiyenne Lol
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,572
    9,321
    113
    වියදම වැඩි නේද? මේව ඇතුලෙ වක්‍ර බදු කොච්චර තියනවද?
    මේ බදු මදි
    විශ්වාසය වැඩි කරන්න තව බදු ඕනේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,565
    16,130
    113
    පරපෝෂිතයො ලක්ශ කීයක් ඉන්නවද යකෝ කන්න දෙන්න 🤣🤌
     
    • Like
    Reactions: Cypress

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,871
    2,110
    113
    Birmingham
    අස්වැසුම සමුර්දි ගන්න වේසිගෙ පුතාලා මරලා දානකන් ඔහොම්ම යයි
     
    • Haha
    Reactions: Cypress

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,098
    24,668
    113
    tracing Geo-location.. ... ...
    තව බාදු ගහන්න ඕනේ..

    එකඟයි.. කන්න නැතුව වේලෙනකන් ගහන්න ඕනෙ..

    පහල තියෙන්නේ AI video එකක්..



    ඉස්සරහට ගොඩක් දේවල් ගණන් අඩුවෙයි මේ කියන විදියට වංචාව දූෂණය නතර කරපුවාම.. ❤️


    ------ Post added on Nov 10, 2025 at 8:00 PM