වක්‍ර බදු...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,894
    32,621
    113
    වියදම වැඩි නේද? මේව ඇතුලෙ වක්‍ර බදු කොච්චර තියනවද?
     
    • Haha
    Reactions: monson

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,240
    1
    126,768
    113
    දෙහිවල
    වියදම වැඩි නේද? මේව ඇතුලෙ වක්‍ර බදු කොච්චර තියනවද?
    එක්කෝ බැනපන් බන් අඩන්නේ නැතුව.
    උබට පොඩි කාලේ රාජ්‍ය නිලදාරියෙක් ගලක් කපලා ඇති
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,894
    32,621
    113
    එක්කෝ බැනපන් බන් අඩන්නේ නැතුව.
    උබට පොඩි කාලේ රාජ්‍ය නිලදාරියෙක් ගලක් කපලා ඇති
    Mulu ratatama kapala thiyenne Lol
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,426
    113
    වියදම වැඩි නේද? මේව ඇතුලෙ වක්‍ර බදු කොච්චර තියනවද?
    මේ බදු මදි
    විශ්වාසය වැඩි කරන්න තව බදු ඕනේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,808
    113
    පරපෝෂිතයො ලක්ශ කීයක් ඉන්නවද යකෝ කන්න දෙන්න 🤣🤌
     
    • Like
    Reactions: Cypress

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,214
    2,611
    113
    Birmingham
    අස්වැසුම සමුර්දි ගන්න වේසිගෙ පුතාලා මරලා දානකන් ඔහොම්ම යයි
     
    • Haha
    Reactions: Cypress

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,526
    25,595
    113
    tracing Geo-location.. ... ...
    තව බාදු ගහන්න ඕනේ..

    එකඟයි.. කන්න නැතුව වේලෙනකන් ගහන්න ඕනෙ..

    පහල තියෙන්නේ AI video එකක්..



    ඉස්සරහට ගොඩක් දේවල් ගණන් අඩුවෙයි මේ කියන විදියට වංචාව දූෂණය නතර කරපුවාම.. ❤️


    ------ Post added on Nov 10, 2025 at 8:00 PM