FreeStanding BathTub ekak ganna oona

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බාත් ටබ් එකක් ගන්න ඕන සින්හලයො. ප්රී ස්ටෑන්ඩින් එකක්මයි ඕන තියන්නෙ ඕපන් ඒරියා එකක. ලොකුම ප්ර්ශ්නෙ හොද එකක් බර 150කිලෝ විතර වෙනව.
    ගෑනිටයි මටයි දෙපැත්තෙන් අල්ලල උස්සන්න පුලුවන් බඩු විතරයි මන් ගන්නෙ නැත්තන් ඕව කරදරයි. 60කිලෝ වගේ ඒවගෙ කොලිටිය හොදයිද. ටික කාලයක් යද්දි ලීක් වෙන්නෙ නැති පාට වෙනස් වෙන්නෙ නැති අඩු බර එකක් ඕන. හොට් වෝටර් ඕන නෑ අයිස් බාත් වලට ගන්නෙ.
    තව මොනවද සැලකිලිමත් වෙන්න ඕන.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    බාත් ටබ් එකක් ගන්න ඕන සින්හලයො. ප්රී ස්ටෑන්ඩින් එකක්මයි ඕන තියන්නෙ ඕපන් ඒරියා එකක. ලොකුම ප්ර්ශ්නෙ හොද එකක් බර 150කිලෝ විතර වෙනව.
    ගෑනිටයි මටයි දෙපැත්තෙන් අල්ලල උස්සන්න පුලුවන් බඩු විතරයි මන් ගන්නෙ නැත්තන් ඕව කරදරයි. 60කිලෝ වගේ ඒවගෙ කොලිටිය හොදයිද. ටික කාලයක් යද්දි ලීක් වෙන්නෙ නැති පාට වෙනස් වෙන්නෙ නැති අඩු බර එකක් ඕන. හොට් වෝටර් ඕන නෑ අයිස් බාත් වලට ගන්නෙ.
    තව මොනවද සැලකිලිමත් වෙන්න ඕන.
    ලීක් වෙන්නෙ නැති පාට වෙනස් :rolleyes2: