Nissan Magnite ගත්ත උන් වරෙන්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,933
    17,152
    113
    ඔවු.
    ඒ ගාණට අවුලක් නෑ කියල හිතුන මචං..

    කොහොමටත්,
    මට හිතෙනව තව අවුරුදු 5ක් විතර පැදල.. ඕක පාඩුවක් නැතුව ගත්ත ගාණටම හරි දීගන්න පුලුවන් වෙයි කියල... මේ ලක්දිවේ...
    ගාණ ටිකක් අඩු උනත් මොකෝ, පාවිච්චි කරලනෙ දෙන්නෙ..
    badu awada? 89 ekada gatte?
     
    • Like
    Reactions: PHBhagya

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,643
    3,201
    113
    ඔවු.
    ඒ ගාණට අවුලක් නෑ කියල හිතුන මචං..

    කොහොමටත්,
    මට හිතෙනව තව අවුරුදු 5ක් විතර පැදල.. ඕක පාඩුවක් නැතුව ගත්ත ගාණටම හරි දීගන්න පුලුවන් වෙයි කියල... මේ ලක්දිවේ...
    ගාණ ටිකක් අඩු උනත් මොකෝ, පාවිච්චි කරලනෙ දෙන්නෙ..
    Ow BN... Red colour ekanam maru looking
    Review ekak danta gattama.👍
     
    • Love
    Reactions: PHBhagya

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    Ow BN... Red colour ekanam maru looking
    Review ekak danta gattama.👍
    පාරෙ දැක්කම අනිත් වාහන එක්ක හෙන පොඩි බන් පයින් ගහන්න හිතෙනව
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,933
    17,152
    113
    තව සති දෙක තුනක් යයි ක්ලියර් කරල දොට්ට දාන්න. මම විස්තරේ කියන්නංකො ආවම හොඳ නරක බලල...
    Honest review Thread ekak dapan machan
     
    • Like
    Reactions: PHBhagya

    planner123

    Well-known member
  • May 22, 2018
    9,398
    16,184
    113
    Danna eke WhatsApp story ekak dakka.
    Uu order karapu magnite eka awilla. Habai uu eka wikunanawalu. Laksha 2k aduwen denawa 5 lakhs advance eken. 99.5M . Ai a ?