පන්සලේ මල්සරා ! 💘

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,358
    21,491
    113
    බලෙන් ඉන්න කියල නෑ අනවශ්යයි නම් යන්න පුලුවන්නෙ ඇයි තවම ඉන්නෙ? :eek: :eek: :eek:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,827
    169,308
    113
    එකමත් එක රටක
    කැරි ඝනයො සිවුර දාගෙන බඩු ගහනව, ඒ මදිවට ගෑනු ගැන කවිත් ලියනවා
    ගෑනු ගැන නම් ඉස්සරත් ලියලා තියනව ඔය සංදේශ කාව්‍ය වල වගේ .
    හැබයි ඒවා වර්ණනා නේ . මේ experience කරපුවා ..
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බලෙන් ඉන්න කියල නෑ අනවශ්යයි නම් යන්න පුලුවන්නෙ ඇයි තවම ඉන්නෙ? :eek: :eek: :eek:
    පොඩිකාලෙ ඉදන් ඉල්ලන්නත් කලින් හැමදේම ලැබෙනව. තව සිවුරු පිරිකර බිස්නස් වලින් හොදට ලාබයි. ඕව අතෑරල කොහොමඩ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,933
    17,146
    113
    ගෑනු ගැන නම් ඉස්සරත් ලියලා තියනව ඔය සංදේශ කාව්‍ය වල වගේ .
    හැබයි ඒවා වර්ණනා නේ . මේ experience කරපුවා ..
    we are doing a wrong job bruv
     
    • Like
    Reactions: War Fighter

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    ජීවිතය විඳින බන තමා දැන් මාකට් වෙන්නේ. නැත්නම් අද කාලෙ පන්සලේ ක්ලයන්ට් බේස් එක මේන්ටේන් කරන්න බෑ. හැමදේම දුකයි අස්ථිරයි කන්නෙපා බොන්නෙපා සුකන්නෙපා කිව්වොත් අද කාලෙ මිනිස්සු පන්සල් එන්නෙ නෑ. ඉතින් අදට ඔබින ලෙස බණ මොඩිෆයි කරල තියෙන්නෙ.
     
    • Haha
    Reactions: rumesh.fbi

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,095
    2,414
    113
    22
    දැන් පහලට පහලට ලිව්වම ඔනෙ එකක් කවියක් වෙන scene එකක් තියෙන්නෙ.
     
    • Haha
    Reactions: supun_sg and dilann

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    බුද්ධාගම පාවිච්චි කරල කීයක් හරි හම්බ කරගන්ඩ නේද හදන්නෙ සිවුරක් දාගෙන? :lol:
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,827
    169,308
    113
    එකමත් එක රටක
    බුද්ධාගම පාවිච්චි කරල කීයක් හරි හම්බ කරගන්ඩ නේද හදන්නෙ සිවුරක් දාගෙන? :lol:
    ගිහි - පැවිදි hybrid version එකක් වෙන්න බැරිද ?
    සිවුරයි tshirt එකයි දෙකම ඇදන් නේ ඉන්නේ .
    සිවුරට අදාළ බණ ත් කියනව , tshirt එකට අදාලව බණ තලනවා ! :baffled: