පන්සලේ මල්සරා ! 💘

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,155
    12,143
    113
    Ohio, USA

    පන්සලේ මල්සරා ! 💘

    Magalkande-Sudaththa.gif
    Pilikul Baawanaawa
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සන්න ඉස්සර ඔහොම නැ හරි ලස්සනට සින්හල ඉගැන්නුව
    ඊට පස්සෙ ඔය ඩර්ග්ස් අනම් මනම් වලට ගියාට පස්සෙ මොලෙ අවුල් උනා
    ඊට පස්සෙ බුද්දාගමට ගහන්න ගත්ත දැන් තනිකරම පිස්සෙක්
    උන් හිතන් ඉන්නෙ උන් තමා සේරම දන්නෙ උන් කරන දෙවල් තමා හරි කියල
    පව් ඉතින් තව ටික කාලෙකින් බලපන්කො වෙන දේ ඔහොම එවුන්ට
    මම හිතන්නේ සමහර ජනප්‍රිය චරිතවලට තමුන්ගේ ජනප්‍රියත්වය දිගටම රැකගන්න බැරි උනාම negative marketing පැත්තට ගිහින් හරි ප්‍රසිද්ධ වෙන්න බලනවා. සමහර පූජකයොත් මේ වැඩේ කරනවා. කලාකාරයොත් මේ ගොඩේ. දේශපාලුවෝ, ව්‍යාපාරිකයෝ ඔය එකී නොකී මේකී හැම හාල්පාරුවම එහෙමයි.
    හැබැයි ඉස්සර හොඳ දක්ෂ ගුරුවරයෙක්, ගීත රචකයෙක්, විචාරකයෙක්. සමහර මිනිස්සු වයසට යනකොට ඔළුව කුරුවල් වෙනවා.