පන්සලේ මල්සරා ! 💘

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ගිහි - පැවිදි hybrid version එකක් වෙන්න බැරිද ?
    සිවුරයි tshirt එකයි දෙකම ඇදන් නේ ඉන්නේ .
    සිවුරට අදාළ බණ ත් කියනව , tshirt එකට අදාලව බණ තලනවා ! :baffled:
    දන්නෙ නෑ බං, කොහොම උනත් උත්සාහය බුද්ධාගම පාවිච්චි කරල කීයක් හරි හම්බ කරගන්න එක :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,556
    113
    එකමත් එක රටක
    ඇහුවේ නෑ. මොකද්ද සමරිය.
    සමරිය නම් කවි පොතක් .

    ගොඩක් උන් විචාර කරනවා දැක්ක youtube එකේ .

    හැබැයි ලියලා තියෙන්නේ පන්සලේ මල්සරෙක් ගැන . ඔය ඉන්නේ පොර තමයි . අත්දැකීම් .
     
    • Haha
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    සමරිය නම් කවි පොතක් .

    ගොඩක් උන් විචාර කරනවා දැක්ක youtube එකේ .

    හැබැයි ලියලා තියෙන්නේ පන්සලේ මල්සරෙක් ගැන . ඔය ඉන්නේ පොර තමයි . අත්දැකීම් .
    මේ හාමුදුරුවන්ගේ කවි නන් මම කියවනවා.

    දැන් තොටගමුවේ රාහුල හිමියන්, වෑත්තෑවේ හිමි වගේ අයත් ඔහොමනේ ලිව්වේ. මම හිතන්නේ නෑ ගිහියෙක්වත් ගෑනු කෙනෙක් ගැන ඊට වඩා ලස්සනට ලියලා ඇති කියල.

    ඕක බුද්ධාගමට අවුල්ද කියන්න නන් මට තේරෙන්නේ නෑ උනාට සිංහල බෞද්ධ සංස්කෘතියට නන් අවුලක් නෑ. වික්ටෝරිානු මික්ස් එකටත් අවුල්.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,556
    113
    එකමත් එක රටක
    දැන් තොටගමුවේ රාහුල හිමියන්, වෑත්තෑවේ හිමි වගේ අයත් ඔහොමනේ ලිව්වේ. මම හිතන්නේ නෑ ගිහියෙක්වත් ගෑනු කෙනෙක් ගැන ඊට වඩා ලස්සනට ලියලා ඇති කියල.
    ඒවා ඉතින් වර්ණනා මිසක් අත්දැකීම් නෙවෙයි නේ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඒවා ඉතින් වර්ණනා මිසක් අත්දැකීම් නෙවෙයි නේ .
    නිදාන කතාව මිසින් උනාම ඔය දෙකේ වෙනසක් නෑනේ.

    උපසම්පදාව නන් ලෙප්ට් වෙනවා මම දන්න හැටියට නන්. ඒත් ඕක හරියට විනය කරුණු කරලා අයින් කරන්න කෙනෙක් නෑනේ
     
    • Like
    Reactions: dilann

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පේනවද පොඩි උන්ගේ ඔලු කන රැල්ලක් යනවා.
    ඔලු කන රැල්ලක් යනව පොඩි එවුන්ගෙ විතරක් නෙමෙ ඉන්න හැමොගෙම
    ඔය ගූ සන්නල කරන්නෙ එව මාකට් කරල ගානක් හොය ගන්නව

    සමාජෙ අසම්මතෙට යන්න යන්න උන්ට ජිවත් වෙන්න ලෙසි
    බලපන් ඉතින් මුන් මෙ කරන දේ තව කී දාහකගෙ ඔලුව කෙල වෙන්න ඇද්ද සක්කිලි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,556
    113
    එකමත් එක රටක
    නිදාන කතාව මිසින් උනාම ඔය දෙකේ වෙනසක් නෑනේ.

    උපසම්පදාව නන් ලෙප්ට් වෙනවා මම දන්න හැටියට නන්. ඒත් ඕක හරියට විනය කරුණු කරලා අයින් කරන්න කෙනෙක් නෑනේ
    හැබැයි මට දෙකේ අරමුණු දෙකක් වගේ පේන්නේ .

    ඔලු කන රැල්ලක් යනව පොඩි එවුන්ගෙ විතරක් නෙමෙ ඉන්න හැමොගෙම
    ඔය ගූ සන්නල කරන්නෙ එව මාකට් කරල ගානක් හොය ගන්නව

    සමාජෙ අසම්මතෙට යන්න යන්න උන්ට ජිවත් වෙන්න ලෙසි
    බලපන් ඉතින් මුන් මෙ කරන දේ තව කී දාහකගෙ ඔලුව කෙල වෙන්න ඇද්ද සක්කිලි

    ------ Post added on Nov 13, 2025 at 11:45 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    හැබැයි මට දෙකේ අරමුණු දෙකක් වගේ පේන්නේ .

    ------ Post added on Nov 13, 2025 at 11:45 PM

    ආන්න ඒක නන් වෙන්න පුළුවං. මේ හාමුදුරුවෝ මාක්ස්වාදය සරණ ගිය කෙනෙක් නෙ සිවුර දාගෙන හිටියත්.
     
    • Like
    Reactions: War Fighter

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    දැන් ඉන්න බහුතරයක් හාමුදුරුවෝ, කුරුක්කල්ලා, ෆාදර්ලා, මවුලවීලා ගල් කාරයො
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔලු කන රැල්ලක් යනව පොඩි එවුන්ගෙ විතරක් නෙමෙ ඉන්න හැමොගෙම
    ඔය ගූ සන්නල කරන්නෙ එව මාකට් කරල ගානක් හොය ගන්නව

    සමාජෙ අසම්මතෙට යන්න යන්න උන්ට ජිවත් වෙන්න ලෙසි
    බලපන් ඉතින් මුන් මෙ කරන දේ තව කී දාහකගෙ ඔලුව කෙල වෙන්න ඇද්ද සක්කිලි
    මේ කතාව හරි. මතකද අක්ෂරය කියලා ෆිල්ම් එකක් ගහලා ඒක තහනම් උනා ? සිංහල පේපර් එක පන්නලා 4 වෙනි තට්ටුවට ගිහින් නූලෙන් බේරිලා ආවේ. මූ කියනවා ඌ අනුමාන කරලලු දුන්නේ. පුදුමේ කියන්නේ උසස් පෙළ සිංහලවලට තියෙන ලොකු චේද ප්‍රශ්නවල චේදේ පටන් ගන්න තැනත් හරියටම අනුමාන කරපු එක.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,556
    113
    එකමත් එක රටක
    මේ කතාව හරි. මතකද අක්ෂරය කියලා ෆිල්ම් එකක් ගහලා ඒක තහනම් උනා ? සිංහල පේපර් එක පන්නලා 4 වෙනි තට්ටුවට ගිහින් නූලෙන් බේරිලා ආවේ. මූ කියනවා ඌ අනුමාන කරලලු දුන්නේ. පුදුමේ කියන්නේ උසස් පෙළ සිංහලවලට තියෙන ලොකු චේද ප්‍රශ්නවල චේදේ පටන් ගන්න තැනත් හරියටම අනුමාන කරපු එක.
    අක්ෂරය හදගම ගේ බන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේ කතාව හරි. මතකද අක්ෂරය කියලා ෆිල්ම් එකක් ගහලා ඒක තහනම් උනා ? සිංහල පේපර් එක පන්නලා 4 වෙනි තට්ටුවට ගිහින් නූලෙන් බේරිලා ආවේ. මූ කියනවා ඌ අනුමාන කරලලු දුන්නේ. පුදුමේ කියන්නේ උසස් පෙළ සිංහලවලට තියෙන ලොකු චේද ප්‍රශ්නවල චේදේ පටන් ගන්න තැනත් හරියටම අනුමාන කරපු එක.
    සන්න ඉස්සර ඔහොම නැ හරි ලස්සනට සින්හල ඉගැන්නුව
    ඊට පස්සෙ ඔය ඩර්ග්ස් අනම් මනම් වලට ගියාට පස්සෙ මොලෙ අවුල් උනා
    ඊට පස්සෙ බුද්දාගමට ගහන්න ගත්ත දැන් තනිකරම පිස්සෙක්
    උන් හිතන් ඉන්නෙ උන් තමා සේරම දන්නෙ උන් කරන දෙවල් තමා හරි කියල
    පව් ඉතින් තව ටික කාලෙකින් බලපන්කො වෙන දේ ඔහොම එවුන්ට
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕකා අන්තරේ හිටිය කාලකන්නියෙක් . භික්ෂුවක් නෙවෙයි . වාසියට සිවුර පොරවන් ඉන්න එකෙක් .
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,211
    8,024
    113
    Galaha

    පන්සලේ මල්සරා ! 💘

    Magalkande-Sudaththa.gif