අපේ පෘතුවියේ පළල 12000 Km. අපි නිකමට ඒක 1Km කි.මි =1mm මි.මි වලින් ගත්තොත් 12M පළල වෙනවා. මේ තියෙන්නෙ 12M පළල අපේ ලෝකය.
- ඒ කියන්නෙ අපි මේ බෝලයේ 1cm එකක් උඩින් Flights යන්නෙ.
- මරියානා ආගාදය ගැබුර 1.2 cm
- එවරෙස්ට් කන්ද 0.8 cm වෙනවා
- මුහුදු වතුර තියෙන්නෙ 4-5mm විතර
- අපි තෙල් ගන්නෙ 4-5mm ක හිලක් හදල
ඒ කියන්නෙ මේ තරම් බෝලයක අපි වැඩිය දන්නෙ 1cm විතර ඇතුල විතරයි. මේ ලෝකේ ඇතුලත වෙනම ලෝකයක් ඇතිද?

Last edited: