Earth 12000km

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,880
    1,923
    113
    අපේ පෘතුවියේ පළල 12000 Km. අපි නිකමට ඒක 1Km කි.මි =1mm මි.මි වලින් ගත්තොත් 12M පළල වෙනවා. මේ තියෙන්නෙ 12M පළල අපේ ලෝකය.
    - ඒ කියන්නෙ අපි මේ බෝලයේ 1cm එකක් උඩින් Flights යන්නෙ.
    - මරියානා ආගාදය ගැබුර 1.2 cm
    - එවරෙස්ට් කන්ද 0.8 cm වෙනවා
    - මුහුදු වතුර තියෙන්නෙ 4-5mm විතර
    - අපි තෙල් ගන්නෙ 4-5mm ක හිලක් හදල

    ඒ කියන්නෙ මේ තරම් බෝලයක අපි වැඩිය දන්නෙ 1cm විතර ඇතුල විතරයි. මේ ලෝකේ ඇතුලත වෙනම ලෝකයක් ඇතිද?

    Gemini-Generated-Image-ky3miky3miky3mik.png
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,508
    23,057
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපේ පෘතුවියේ පළල 12000km. අපි නිකමට ඒක 1m =1km වලින් ගත්තොත් 12m පළල වෙනවා.
    km අයින් කරල m බස්සන්න.

    - මරියානා ආගාදය ගැබුර 1.2 cm
    - මුහුදු වතුර තියෙන්නෙ 4-5mm විතර
    මරියානා ආගාදයම 1.2 cm. ඒත් මුහුදු වතුර 5mm. ට්‍රැක පයිනව.
     
    • Haha
    Reactions: gihand4r

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,759
    859
    113
    ස්වර්ණවිමානේ
    ඇත්තම කිව්වොත් ලෝකෙ ගෝලාකාරයි කියලා හරියටම ඇහැට දැකපු එකෙක් නෑ. අපි ඔක්කොම දකින්නෙ කවුරු හරි කියපු දෙයක් නැත්නම් ග්‍රැෆික් නිර්මාණයක්.
     
    • Like
    Reactions: bladeable

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,795
    2,393
    113
    colombo
    km අයින් කරල m බස්සන්න.

    මරියානා ආගාදයම 1.2 cm. ඒත් මුහුදු වතුර 5mm. ට්‍රැක පයිනව.
    Average ekane bn
    මරියානා ආගාධය average ගැඹුරට වඩා වැඩිනේ
     
    • Like
    Reactions: Amith0424

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ඇත්තම කිව්වොත් ලෝකෙ ගෝලාකාරයි කියලා හරියටම ඇහැට දැකපු එකෙක් නෑ. අපි ඔක්කොම දකින්නෙ කවුරු හරි කියපු දෙයක් නැත්නම් ග්‍රැෆික් නිර්මාණයක්.
    ලෝකෙ පැතලි බන්. තැටියක් වගේ
     
    • Haha
    Reactions: Kalegana

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,211
    2,100
    113
    Tokyo, Japan
    ඇත්තම කිව්වොත් ලෝකෙ ගෝලාකාරයි කියලා හරියටම ඇහැට දැකපු එකෙක් නෑ. අපි ඔක්කොම දකින්නෙ කවුරු හරි කියපු දෙයක් නැත්නම් ග්‍රැෆික් නිර්මාණයක්.
    Flat earth theory
     
    • Haha
    Reactions: Kalegana

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    ඇත්තම කිව්වොත් ලෝකෙ ගෝලාකාරයි කියලා හරියටම ඇහැට දැකපු එකෙක් නෑ. අපි ඔක්කොම දකින්නෙ කවුරු හරි කියපු දෙයක් නැත්නම් ග්‍රැෆික් නිර්මාණයක්.
    කැනඩා ඉන්න මගෙ යාලුවෙක් ලංකාවට කටාර් හරහාත් එනවා. ජපානේ හරහාත් එනවා. මන් හිතන්නේ ඌ බොරුවක් කියන්නේ. පෘතිවිය රොටියක් වගේ හින්දා එහෙම එන්ඩ බෑනේ. 😋
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,508
    23,057
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    seismic waves වලින් හරයේ nature එක ගැන scientist ල හොයාගද්දි, වෙනම ලෝකයක් ඇති කියල හිතනවද බන්.
    තව ලෝකෙ මිනිස්සු නොගිය මතුපිට ස්ථරයෙ තැන් කොච්චර තියෙනවාද. ඒ තැන් වල පිටසක්වලයො ඉන්නත් පුලුවන්නෙ.
     
    • Love
    Reactions: wissnshaftler

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,920
    6,795
    113
    Nawala
    ලෝකෙ පැතලි බන්. තැටියක් වගේ
    1*c5bFeu8hukhICIuic2tbRQ.jpeg

    seismic waves වලින් හරයේ nature එක ගැන scientist ල හොයාගද්දි, වෙනම ලෝකයක් ඇති කියල හිතනවද බන්.
    තව ලෝකෙ මිනිස්සු නොගිය මතුපිට ස්ථරයෙ තැන් කොච්චර තියෙනවාද. ඒ තැන් වල පිටසක්වලයො ඉන්නත් පුලුවන්නෙ.
    ම්ම්ම්... එහෙම තැනක් පැලවත්තෙත් තියනවා ...
    ------ Post added on Nov 15, 2025 at 3:42 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,614
    113
    35
    Spain
    මගෙ අදහස එහෙමත් නෙවෙයි. එකෙක්වත් හරියට දැකලා නෑනෙ ලෝකෙ රවුම්ද පැතලිද කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. නැද්ද මං අහන්නෙ.
    ඉස්සර ඊජිප්තුවේ ඇලෙක්සැන්ද්‍රියාවේ ඉඳපු රෝමකයොත් ග්රීකයොත් උන්නා පොළව ගෝලාකාරයි කියල විතරක් නොවේ පොළවේ විෂ්කම්භ්යත් හරියටම ගණන් බලපු.

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,970
    10,150
    113
    🌎
    මගෙ අදහස එහෙමත් නෙවෙයි. එකෙක්වත් හරියට දැකලා නෑනෙ ලෝකෙ රවුම්ද පැතලිද කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. නැද්ද මං අහන්නෙ.
    Me thiyenne earthrise eke real pic ekak. 1968 vala gaththa

    p08530wr.jpg
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,206
    9,696
    113
    seismic waves වලින් හරයේ nature එක ගැන scientist ල හොයාගද්දි, වෙනම ලෝකයක් ඇති කියල හිතනවද බන්.
    තව ලෝකෙ මිනිස්සු නොගිය මතුපිට ස්ථරයෙ තැන් කොච්චර තියෙනවාද. ඒ තැන් වල පිටසක්වලයො ඉන්නත් පුලුවන්නෙ.
    Hollow earth theory