Dialog Fiber Unlimited

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    minimum guaranteed speed ekak nethi nisa compare karanna beh SLT/Starlink ekka. bandwidth share wenawa kiyanne constant speed ekak neh. anika misuse conditions monada kiyala neh. unta hithena ekak miuse kiyala speed drop karanna puluwan. transparent packages neme
    SLT walath "best effort" kiyala thiyenne.
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,544
    905
    113
    Mawanella Town
    Dialog unlimited denna hadanne. SLT next ?

    View attachment 253781
    තව ද ඩවුන්ලෝඩ් වෙනුවෙන් අප්ලෝඩ් එකම ගාන දෙනවද ඒක පෙනන්න නෑනෙ. ඉස්සරහට යද්දී වෙනස් කරන්න පුළුවන් නේ එයාලා ට බලතල තියෙනවනේ . :ROFLMAO: 4G ඕකත් ඔහොම වුනා අත්දැකීම් කියන්නේ
     

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    Starlink එකේ තරම. මේක නම් හැබැයි ටිකක් බය වෙලා වගේ කට්ටිය :shocked:
    හොදයි නේද? Competitor කෙනෙක් නැති තාක් customers ලා හූරාගෙන කනවා හැමෝම. Tuk වලටත් උනේ ඕකනේ pickme,uber එනකන්.
    Tution,public transportation,medical field වගේ හැම එකටම ඔහොම වෙනවා නම් මරු 🔥👊🏻
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    720
    380
    63
    Dialog unlimited denna hadanne. SLT next ?

    View attachment 253781
    Bandwidth kiyanne kochara palal da kiyana eka... ekiyanne wishala batayakin gana kiwa wage... eth bate hila loku wunath podi wunath speed eka madi Nan wadak nane..
    Bate kata lokui... eth speed eka harima adui.. tap eka ayiyata wathura pressure na...

    Mun me apiwa andanna neda hadanne?

    Bandwidth wenai Speed wenai.

    "available on the best effort basis on each pack" kiyanne mokakda?

    Podak tricky neda?
    🤨🤔
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    499
    370
    63
    Colombo
    ඔව් නේ. උන් සයිට් එක update කරලා නෑ තවම
    අලුත් එකෙත් පොයින්ට් 6. එක මොකක්ද දන්නේ නෑ. 1TB විතර පැන්නම ආතල් දෙන්න පුළුවන්.
    ටෙලිකොම් එකෙන් මගේ 512kbps ADSL line එකකට එහෙම කරා. :lol:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    SLT මගුල ඊයේ වෙද්දි ඩේටා ඉවරයි.... Starlink එකේ ගාණම ගෙවන්න වෙනවා දැන් Extra GB වලට :angry::angry: