අර කලුවට තිබ්බෙ මේකිට කුරුන්ගොයිය පෙන්නන්න, අඟුරු කෑල්ල කියල ඕකි හිනා වෙයි.
මොකො ටිපර් වෙලා. අර ත්‍රී වීල් එකෙ එකා පෙන්නන එක හොඳයිද?Was it you..?
මොකො ටිපර් වෙලා. අර ත්‍රී වීල් එකෙ එකා පෙන්නන එක හොඳයිද?
සුද්දිට වඩා කොහෙවත් ඉන්න එකෙක්ටනෙ රිදිල තියෙන්නෙ.
so who r u
අර සුද්දි පට්ට ආතල් එකක් ගන්නෙ. ඒකෙ ෆන් එක කට්ටිය එක්ක ශෙයා කරගන්න දන්නෙ නෑ ඌ. නිකන් ලේ රත් කරන් ටිපර් වෙලා. අදයි දැක්කෙත්.ඕකා සියුමැලි පොන්නයෙක්.
ඌට රිප්ලයි දුන්නම හිත රිදිලා පලා යනවා.
මටත් ඉග්නෝ ලැබුනා
ඌට උත්තර නැති උනාම මානසිකව වැටෙනවා.
දවසක ඕකා මුලු ලෝකෙටම ඉග්නෝ දාලා ආපහු අම්මගේ බඩට රිංග ගනීවි![]()
