කත්නෝරුවෙ හාමුදුරුවෝ

dilann

Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක

    Meka dan sahenna famous ne ban.. eka sareta.. tattoos pawa gahanwa meka

    රැල්ලට බන් . . දන් හාමුදුරුවන් ටත් ටියුෂන් උන්ට වගේ වෙනම මිඩියා යුනිට් තියනව . .
    එක්කෝ මොකෙක්ගේ හරි ප්ලාන්ට් එකක් . එලියට ආවේ අර අශේන් ගේ ප්‍රෝග්‍රෑම් එකකින් නේ .
    බිස්නස් තමයි අන්තිමටම

    සිංහලු ගොඩක් රැල්ලට යනවා නම් , ආයිත් ඉතින් අහන්න දෙයක් නෑ ඒ දේ ගැන . මොකක් හරි අවුලක් තියනවා
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    රැල්ලට බන් . . දන් හාමුදුරුවන් ටත් ටියුෂන් උන්ට වගේ වෙනම මිඩියා යුනිට් තියනව . .
    එක්කෝ මොකෙක්ගේ හරි ප්ලාන්ට් එකක් . එලියට ආවේ අර අශේන් ගේ ප්‍රෝග්‍රෑම් එකකින් නේ .
    බිස්නස් තමයි අන්තිමටම

    සිංහලු ගොඩක් රැල්ලට යනවා නම් , ආයිත් ඉතින් අහන්න දෙයක් නෑ ඒ දේ ගැන . මොකක් හරි අවුලක් තියනවා
    Aniwaren plant ekak wage.. fb videos wala hama tanama tiyanwa.. eka sareta awe.. 🫢
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    අමිත් වීරසිංහට චන්දෙ දෙන්න කියල දාපු එකා නේද 🙈😹

    බයියො සේරම නැගිටලා 21 කිට්ටු වෙද්දි 🤭
    රට ඉන්න උන් තමයි musical shows වගේ නගරෙන් නගරෙට ගෙන්වන්නේ
     
    • Like
    Reactions: thomian

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,420
    1
    59,840
    113
    Mother Earth
    අඩෝ නෝ. මම මේ දවස් කීපයක ඉඳන්ම දැක්කේ කන්තෝරුවේ හාමුදුරුවො වගේ. මම ඉතින් හිතා ගත්තා ඔෆිස් යන කට්ටියට වෙන්න ඇති බණ කියනවා ඇත්තේ කියලා. ඒ හින්ද එහෙම නමක් වැටිලා ඇති කියලා. කන්තෝරුව නෙමෙයි කැත්නොරුව නේද. 😄 කැරි තට්ටයෝ මාර නම් තමයි දාගන්නේ. 🤷🏻‍♂️

    මරු ❤️
    ------ Post added on Nov 16, 2025 at 4:40 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,556
    1
    6,362
    113
    කැරි තට්ටයෝ මාර නම් තමයි දාගන්නේ. 🤷🏻‍♂️

    හාමුදුරුවො කෙනෙක් ගේ ගිහි නම අයින් කරලා පැවිදි වෙද්දි ඉපදුන ගම මුලින් දාන ඒක පුරාණ බෞද්ධ සම්ප්‍රදායක්.

    කන්නෝරුව කියලා ගමක් තියෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,420
    1
    59,840
    113
    Mother Earth
    හාමුදුරුවො කෙනෙක් ගේ ගිහි නම අයින් කරලා පැවිදි වෙද්දි ඉපදුන ගම මුලින් දාන ඒක පුරාණ බෞද්ධ සම්ප්‍රදායක්.

    කන්නෝරුව කියලා ගමක් තියෙනවා.
    කන්නෝරුව කන්නෝරුව මම බණ කියන..
    එතන තමයි මා හට ඇති විනෝද උයන..
    බොරු කියමින් නිතරම මා සතුටින් සිටින..
    කන්නොරුව තමයි මාගේ විනෝද උයන.. 🤷🏻‍♂️
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    අඩෝ නෝ. මම මේ දවස් කීපයක ඉඳන්ම දැක්කේ කන්තෝරුවේ හාමුදුරුවො වගේ. මම ඉතින් හිතා ගත්තා ඔෆිස් යන කට්ටියට වෙන්න ඇති බණ කියනවා ඇත්තේ කියලා. ඒ හින්ද එහෙම නමක් වැටිලා ඇති කියලා. කන්තෝරුව නෙමෙයි කැත්නොරුව නේද. 😄 කැරි තට්ටයෝ මාර නම් තමයි දාගන්නේ. 🤷🏻‍♂️

    මරු ❤️
    ------ Post added on Nov 16, 2025 at 4:40 PM

    කත්නෝරුව කත්නෝරුව මම වැඩ කරන
    මේක තමයි මාහට ඇති විනෝද උයන
    ගී ගයමින් නිතරම මම සතුටින් සිටින
    කත්නෝරුව තමයි මාගෙ විනෝද උයන
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,594
    113
    Colombo
    ඉපදෙන්නැහැ.. කිව්වහම මිත්‍යා දෘස්ටිය කියලා කෑ ගහන සාදුලා ගොඩක් දන්නැහැ, ඉපදෙනවා.. කියන ලෞකික සම්මා දිට්ටියත් අයිති වෙන්නේ මිත්‍යා දෘස්ටියටමයි කියලා, ලෝකෝත්තර POV එකෙන්.

    ඒ අස්සේ සන්නස්ගල වගේ නාකියෝ පැත්තෙන් ඇඩ් දාලා, හීනමානය පුරවගන්නවා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,556
    1
    6,362
    113
    ඉපදෙන්නැහැ.. කිව්වහම මිත්‍යා දෘස්ටිය කියලා කෑ ගහන සාදුලා ගොඩක් දන්නැහැ, ඉපදෙනවා.. කියන ලෞකික සම්මා දිට්ටියත් අයිති වෙන්නේ මිත්‍යා දෘස්ටියටමයි කියලා, ලෝකෝත්තර POV එකෙන්.

    ඒ අස්සේ සන්නස්ගල වගේ නාකියෝ පැත්තෙන් ඇඩ් දාලා, හීනමානය පුරවගන්නවා.

    මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනෙක්ට
    " ඉපදෙන්නේ නෑ "
    කියලා කිව්වොත් තවත් මිත්‍යා දෘෂ්ටියට ම යනවා ...
    පාවට තියන ලැජ්ජා බය නැති වෙලා යනවා

    ඉපදීම මැරීම කියලා එකක් නෑ කියලා
    ප්‍රත්‍යක්ෂ්‍යයෙන්ම අවබෝධ වෙන්න ඕනි දෙයක් මාර්ගය ( සම්මා දිට්ඨිය ) වඩද්දී ....

    ලෞකික පෘථග්ජන පුද්ගලයන්ට ලෝකෝත්තර බණ කියලා වැඩක් නෑ මගේ අදහස අනුව ම.. මාර්ගය පෙන්නන එක තමා කරන්න ඕනි. මාර්ගය වඩද්දී තමා අවබෝධ වෙන්නේ ඕනි මම මරණය ඉපදීම කියලා නෑ කියලා

    කන්නොරුවේ හාමුදුරුවො මම දන්න තරමින් නම් ඉපදීම මැරීම නෑ කියලා නෑ .... ඒ වගේම නිවන් මාර්ගය, සම්මා දිට්ඨිය වඩන අයුරු වගේ Pure Core Buddhism මුන් වහන්සේ දේශනා කරන්නේ නෑ ...

    කාලීන මාතෘකා වලට ... ධර්මානුකූල විග්‍රහයක් දෙනවා විතරයි හරි වැරැද්ද මොකද කියලා පෙන්නලා දීලා ... කොටුවේ හාමුදුරුවො, කාගම සිරිනන්ද හාමුදුරුවො Category එකේ ම ටිකක් හොඳ Version එකක් ...

    හාමුදුරුවො ප්‍රසිද්ධ උනේ " චතුර කථිකත්වය " නිසා. සිංහල, පාලි වචන කියද්දී අහන් ඉන්න ආසයි, ස්වර ඝන පිහිටුවල ලස්සනට කියනවා. එක නිකන් ගායකයෙකුට තියන ආකර්ශනයක් වගේ එකක්.

    ඒත් නිවන් මාර්ගය දේශනා කරන්නේ නෑ මුන් වහන්සේ .... ( දැනුම තියනවා, ත්‍රිපිඨකාචාර්ය කෙනෙක් )

    කිරුළපන ධම්මවිජය හාමුදුරුවො ත් වගේම ආවා ගියා ... ඒත් ඉතින් කාන්නොරුවේ ස්වාමින්වහන්සේගේ බණ අහන 1%ක් හරි නිවන් මාර්ගය හොයා ගනීවි.

    ජෙරම් ල ඉන්න කාලේ
    මුන් වහන්සේ අපිට වටිනවා