neethiyata wiruddai nam kamak na.., wirudda nathnam police wiruddawa pamilini dala hire yawanna one
කවුරු හරි බයියෙක් ගහන පචේකට අහු වෙලා අපිට ඩෝබියා කියනවා![]()
![]()
මනසින් මවන්න දෙයක් නෑ ඕන එකෙක්ට ගූගල් මැප් එකට ගිහින් විස්තරේ බලන්න පුලුවන්...
------ Post added on Nov 17, 2025 at 2:57 PM
21 වැඩේට සෙනග අදින්නේ කවුද එතකොට මහින්ද පතිරණයත් අනික් පැත්තේ නන්. බොරු කියන උන්දමම කියපු විස්තරේ නෙවෙයි නම් කියන්නේ, බොරු තමයි කියන්නේ කවුරු උනත්...
මම කියනවට විශ්වාස කරන්න ඕන නෑ... මම දාපු ලින්ක් වලට ගිහින් බලා ගන්න පුලුවන් තමන්ටම... මහින්ද පතිරන දාපු ලියවිලි වලින් බලා ගන්නත් පුලුවන්... එහෙම බලලා ඇත්ත මොකක්ද කියලා තිරනය කරන්න පුලුවන් ඕන කෙනෙක්ට...
හරි හරි නාමල් 21 ජනාධිපති වෙයි... හිත හදාගෙන හිටපං දැන්...21 වැඩේට සෙනග අදින්නේ කවුද එතකොට මහින්ද පතිරණයත් අනික් පැත්තේ නන්. බොරු කියන උන්ද
හරි හරි නාමල් 21 ජනාධිපති වෙයි... හිත හදාගෙන හිටපං දැන්...
කට උත්තර නැති උනාම මොකක් හරි කුණු ගොඩක් ගෙනැල්ලා අත අරිනවා... හැබැයි මේ නූල බලපු උන් දැනටම තේරුම් අරන් ඉවරයි කවුද ඇත්ත කිව්වේ කියලා...
------ Post added on Nov 17, 2025 at 3:26 PM
අහක යන කුණු ගොඩකට අත ගහලා දැන් ඉතින් නෑ මොළය ගැන කියලා හිත හදාගන්න තමා තියෙන්නේ.හරි හරි නාමල් 21 ජනාධිපති වෙයි... හිත හදාගෙන හිටපං දැන්...
කට උත්තර නැති උනාම මොකක් හරි කුණු ගොඩක් ගෙනැල්ලා අත අරිනවා... හැබැයි මේ නූල බලපු උන් දැනටම තේරුම් අරන් ඉවරයි කවුද ඇත්ත කිව්වේ කියලා...
------ Post added on Nov 17, 2025 at 3:26 PM
හරි හරි නාමල් 21 ජනාධිපති වෙයි... හිත හදාගෙන හිටපං දැන්...
කට උත්තර නැති උනාම මොකක් හරි කුණු ගොඩක් ගෙනැල්ලා අත අරිනවා... හැබැයි මේ නූල බලපු උන් දැනටම තේරුම් අරන් ඉවරයි කවුද ඇත්ත කිව්වේ කියලා...
------ Post added on Nov 17, 2025 at 3:26 PM
inna hamuduruwo kavda kiyala baluvama molayak athi ekek ta hitha ganna puluwan mokada karanna yanne kiyala
මේ අම්ප කැරියන්ට තේරෙන්නෙ නැ, දේශපාලනයක් නිසා ජාතිවාදයයි අර්බුධයයි ඇති කලාම පුඩිය කන්න වෙන්නේ රටක් විදිහට හැමෝටම කියලා.script eka aul me para![]()
උඹ 21 හිරට යටට ඇදන් ද එන්නෙ?දැන් ඉතින් මොන බූදු පිලිමද. කුමාරවේළු ආඩිඅප්පා ජූනියර් කියන විදියට හිටපල්ලා. මාර වැඩේ ලංකාවට උනේ![]()
This smells of Rajapaksha all over.