Anuradhapure wassa da ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,460
    1
    42,536
    113
    අනුරාධරාපුරේ = මීගමුව

    චුරු චුරු වැස්සක් යනව ලාවට

    ටිකක් තදට වැස්සනං ආතල් එකට බුදියනවනෙ රෑට
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,980
    12,501
    113
    සැරෙන් සැරේ පොද වැස්ස වගේ වහිනවා හවසනම් නිල් අහස තිබුණා, දවසම අව්ව නම් නැහැ මේ දවස් වල
     
    • Love
    Reactions: AnuradhaRa