Google Pay දැන් ලකේ පංකාවටත්

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,654
    1
    6,485
    113
    Oka una dawas wala mn e commerce website ekak kara, payhere integrate krl tibbe payment walt,
    Mn call karala ahuwa me data breach eke ape. Data security eka gena mokd oyala kiynne kiyl, katha karapu kella kivva e gena baya wenna epa prashnyak wenne na kiyl, edain passe ada wenkn payhere use kare na 😂
    මාත් පස්සේ තමා scan කරද්දී දැනගත්තේ Dark Web එකේ Email Password තියන ව කියලා breach උන.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,064
    24,615
    113
    tracing Geo-location.. ... ...
    අනුරය්ය එළාරගෙන්, චෝලයින්ගෙන්, පෘතුගීසින්ගෙන්, ලන්දේසින්ගෙන්, ඉංග්‍රීසින්ගෙන්, අන්තිමට ප්‍රභාකරන්ගෙන් බේරලා දුන්න මාතෘභූමියටද බොල ලකේ පංකාව කීවේ? වහාම ටිල්වින් සීයට වැඳලා සමාව ගනින්..
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    382
    297
    63
    තාම initial level එකේ නිසා හැම card එකම බෑ ...
    Try කරලා බලන්න
    ComBank debit එකක් තියෙනවා. Phone ekata nfc ඕනි වෙයි නෙ Payment එකක් කරද්දී. Try කරල බලන්නම්කෝ. ඉස්සරහට qr code එකක් හරහා කරන්නත් හදයි කියල හිතනවා.

    google wallet apple app store eke nene ban.
    https://apps.apple.com/in/app/google-pay-save-pay-manage/id1193357041
    ------ Post added on Nov 18, 2025 at 10:17 PM
     
    • Like
    Reactions: Yeezus

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,457
    925
    113
    මේකට කාඩ් එක ඇඩ් කරලා අර contactless payment reader එකට ෆෝන් එක ඇල්ලුවම pay වෙනවද?
    වෙන මොනවද කරන්න පුළුවන් 🙂

    ComBank debit එකක් තියෙනවා. Phone ekata nfc ඕනි වෙයි නෙ Payment එකක් කරද්දී. Try කරල බලන්නම්කෝ. ඉස්සරහට qr code එකක් හරහා කරන්නත් හදයි කියල හිතනවා.

    https://apps.apple.com/in/app/google-pay-save-pay-manage/id1193357041
    ------ Post added on Nov 18, 2025 at 10:17 PM
    Supermarket waladi wage payments karanna puluwanda meken?
    ------ Post added on Nov 18, 2025 at 10:19 PM
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    382
    297
    63
    මේකට කාඩ් එක ඇඩ් කරලා අර contactless payment reader එකට ෆෝන් එක ඇල්ලුවම pay වෙනවද?
    වෙන මොනවද කරන්න පුළුවන්
    Yes, Tap to pay
    අපේ credit/debit card එකෙන් කරන්න පුළුවන් දේවල් ටික තමා බං. සල්ලි එහෙම transfer කරන්න පුළුවන් එ්ක හැබැයි region එක මත depended.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,457
    925
    113
    Yes, Tap to pay
    අපේ credit/debit card එකෙන් කරන්න පුළුවන් දේවල් ටික තමා බං. සල්ලි එහෙම transfer කරන්න පුළුවන් එ්ක හැබැයි region එක මත depended.
    Wallet to wallet පුලුවන්ද? මගේ wallet එකෙන් තව කෙනෙක්ගේ wallet එකකට සල්ලි දාන්න?
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    382
    297
    63
    Wallet to wallet පුලුවන්ද? මගේ wallet එකෙන් තව කෙනෙක්ගේ wallet එකකට සල්ලි දාන්න?
    එ්ක ලංකාවට තවම support නැතුව ඇති බං. Try කරලම බලන්න ඕන. තව Commercial bank card එකක් තියෙන කෙනෙක්ටත් card එක add කරන්න කියල Google wallet එකට දෙන්නත් එක්ක try කරල බලන්න වෙනවා.
     
    • Like
    Reactions: EzioAuditore

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,127
    4,883
    113
    Ko mn dan dala baluwa, tap and pay unavailable kiyala enwa com bank flash card ekta.
    tama enable karala na kiwwa okkoma cards walata, mama call kara dan hotline,
    issrata enable wei kiwwa

    හැමෝම ලඟ smart phone නැහැ. තිබ්බත් NFC සපෝර්ට් කරන phone නැහැ
    uta salli genna kiyaon :lol:
    ------ Post added on Nov 18, 2025 at 10:35 PM

    එ්ක ලංකාවට තවම support නැතුව ඇති බං.

    ------ Post added on Nov 18, 2025 at 10:38 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,654
    1
    6,485
    113
    මේකට කාඩ් එක ඇඩ් කරලා අර contactless payment reader එකට ෆෝන් එක ඇල්ලුවම pay වෙනවද?
    වෙන මොනවද කරන්න පුළුවන් 🙂

    Supermarket waladi wage payments karanna puluwanda meken?
    ------ Post added on Nov 18, 2025 at 10:19 PM
    Tap to pay කරන්න ඕනි නම් ඔයාගේ Phone එකේ NFC feature එක තියෙන්න ඕනි. දැන් එන budget phone වලත් ( like Redmi 14c ) ඒක තියනවා ඒ නිසා අවුලක් නෑ.