ධනිකගේ Google pay thread එක එළකිරියෙන් ලෙෆ්ට්නේ බං
මේක දැම්මා කියලා මාවත් බෑන් වෙයිද දන්නෑ
මේක දැම්මා කියලා මාවත් බෑන් වෙයිද දන්නෑ
හොරා වගේ ඌ මේකට ඇහැ ගහගෙන ඉන්නේ, මොනවද මේකෙ උන් කියන්නෙ කියලdhanika message karala request kala eya lankawata google pay genawa kiyala kohewath kiyala naha.
enisa eyata boru mada gahana thread eka ain karala denna kiyala.
@shenat eken log wenne oka thamaකෝ කෝ ඕකා අල්ලපියවු![]()
@AnuradhaRa මේ බලපන්, උඹ message කරොත් තමා ignore කරන්නෙ, ධනික එක message එකෙන් වැඩේ කරගෙනdhanika message karala request kala eya lankawata google pay genawa kiyala kohewath kiyala naha.
enisa eyata boru mada gahana thread eka ain karala denna kiyala.
මේකෙ නැති එකෙක් නෑ බන්. ඔය ඕන එකෙක් මේකෙ ඉන්නව fake වලින්.අපෝ ඌ මේකෙත් ඉන්නවද? Eww
Math helakuru lite dagena inne. Internet access block karanna onada?මම Helakuru Lite දාගෙන internet access block කරල තියෙන්නෙ![]()
Math helakuru lite dagena inne. Internet access block karanna onada?