ධනිකගේ Google pay thread එක ලෙෆ්ට්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,816
    39,764
    113
    Homagama
    ඔයි තක්කඩියා. ඩේටා ලීක් කරපු එක ගැනත් කතා කරපං ගෙරියා. ස්ව⁣භාවධර්මය කියලා එකකුත් තියනවානේ. ඒක නඩු අහද්දි එනට දෙක ගානේ ලැබෙන්⁣නේ. දැන්වත් රටෙන් සමාව ගන්න තරමට මනුස්සයෙක් වෙයන්! ඔයිට වඩා ලොකු සල්ලිකාරයෝ කුජිත වෙලා තියනවා මේ රටේ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    මේ කැරියා උගේ ඇප් වලින් ගන්න data විකුණනවා.
    මම නම් මුගේ කිසි ඇප් එකක් පාවිච්චි කරන්නේ නෑ.
    Bank වල විස්තර වල ඉඳලා කෑල්ලට යවන මැසේජ් එකේ ඉඳලා මූ එකතු කරනවා.
     

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    He has a lot of fake accounts. He doesn't use the hat tdkperera account anymore. Now he only comes around with fakes.
    Oka meke innava
    හොරා වගේ ඌ මේකට ඇහැ ගහගෙන ඉන්නේ, මොනවද මේකෙ උන් කියන්නෙ කියල

    මම Helakuru Lite දාගෙන internet access block කරල තියෙන්නෙ 🙃
    Use Microsoft Swiftkey for Sinhala, Singlish, and English.
    ------ Post added on Nov 19, 2025 at 10:25 PM
     
    • Like
    Reactions: chanakamanjula

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    තක්කඩියෙක් අඳුරගන්න ලේසි විදියක් තමයි තමන් ගැන negative දෙයක් share වෙනකොට ඒකට කෙලින් ඇත්ත උත්තරේ නොදී පස්සෙ දොරින් රිංගලා block කරන එක, censor කරන එක
    He even commented saying Ballo Biruwata Kadu Path Wenne Na. That is how a CEO handles valid criticism about his ilegal data collection and illegal data selling accusations.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,472
    3,132
    113
    dhanika message karala request kala eya lankawata google pay genawa kiyala kohewath kiyala naha.
    enisa eyata boru mada gahana thread eka ain karala denna kiyala.
    කියලා තිබ්බා නේද එකේ..... කව්රු හරි එකෙක් ස්ක්‍රීන් ෂෝට් එකක් දාපන්කෝ බං....
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,472
    3,132
    113
    මේකේ අය හෙළකුරු පාවිච්චි කරනවා ද බං..... මම නම් දන්න එකෙක් ට වත් දාලා දෙන් නෑ.... වියළි කලාපීය හදවත් ටික පොර රවටාගෙන ඉන්නේ.....
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,926
    113
    −273.15°C
    තුන්වෙනි ඇසෙන් බැලුවොත් පෙනෙයි එලකිරියත් ධනික ගේ කියන එක.
    මොකද මැරිලා වගේ ඉන්න ඇඩ්මින් ලත් ඇක්ටිවි වෙනවා ධනික කිව්ව ගමන්.

    images