ධනිකගේ Google pay thread එක ලෙෆ්ට්

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,934
    23,646
    113
    dhanika message karala request kala eya lankawata google pay genawa kiyala kohewath kiyala naha.
    enisa eyata boru mada gahana thread eka ain karala denna kiyala.
    @AnuradhaRa මේ බලපන්, උඹ message කරොත් තමා ignore කරන්නෙ, ධනික එක message එකෙන් වැඩේ කරගෙන
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    තක්කඩියෙක් අඳුරගන්න ලේසි විදියක් තමයි තමන් ගැන negative දෙයක් share වෙනකොට ඒකට කෙලින් ඇත්ත උත්තරේ නොදී පස්සෙ දොරින් රිංගලා block කරන එක, censor කරන එක