මම ඇල්බම් එක හැදුවේ සුනෝ AI එකෙන්.නත්තලට තියෙන ෆෙය එකකට දලා බලන්න.ඩිජිටල් විදිහට QR කෝඩ් එක දලා ඩිස්ප්ලේ කරන්න බැලුවේ.Spotify dapan.
Ehema naththan download walata amatharawa physical cd ekakuth diyan. Download witharak kiwwama minissu value eka dakinawa adui..
සෙල් උනෙ නැතත් කමක් නැහැ.මට ෆෙයාර් එකට ජොයින් උනා කියන්න තිබ්බ නම් ඇතිmusic distribute karanna oni , platforms like: DistroKid
ps: suno generated songs dan issra wage danna lesi na, spam wenawa ekko ahaka yana copyright wadinawa. (podak balala danna)
- distribution platform walin album eke price set karanna puluwn (per song ) - sell ekak nam ganna ba lesiyen , eth revenue ekak ganna puluwn tiktok, fb etc wage ewata tracks tika distribute karala
eka aulak na, track eka hit unoth revenue ekak enwa aniwarenma.සෙල් උනෙ නැතත් කමක් නැහැ.මට ෆෙයාර් එකට ජොයින් උනා කියන්න තිබ්බ නම් ඇති
මේ දවස්වල ගුරු සෙනසුරු ග්රහයෝ දෙන්නම වක්ර වෙලා ඉන්නේ