සේල් කාලෙට 10$ වලට ගන්න පුළුවන්. ඊළඟ සේල් එක එන්නේ දෙසැම්බර් 18Steam buy karanna. 29$![]()
Legacy එක හොඳයි නේ. Enhanced එකේ වෙනස්කම් මොනවද?Legacy එකද? Enhanced එකද?
Enhanced: https://1337x.to/torrent/6355791/Gr...ild-811-8-Online-1-70-MULTi13-FitGirl-Repack/
Legacy: https://1337x.to/torrent/6300624/Gr...tGirl-Repack-Selective-Download-from-51-1-GB/ (Optional files download කරන්න ඕනෙ නෑ)
මට steam එක තේරෙන්නේ නෑ බං. අපි pay කරාට පස්සේ setup එකක් අපේ pc එකට downlad කර ගන්න පුළුවන් ද?Steam buy karanna. 29$![]()
Corona කාලේ free දුන්නා. දන්නේ offer එක end උනාට පස්සේ .සේල් කාලෙට 10$ වලට ගන්න පුළුවන්. ඊළඟ සේල් එක එන්නේ දෙසැම්බර් 18
Discount eka keeyada?Steam december sale eka aapuwama ganna. Pirated versions walata duk widinna tharan ganan naane dan
Enhanced එකේ ග්‍රැෆික්ස් හොඳයි. හොඳ GPU එකක් නම් තියෙන්නේ, ඒක ගන්න.Legacy එක හොඳයි නේ. Enhanced එකේ වෙනස්කම් මොනවද?
game files කෙලින්ම download වෙන්නේ. අමුතුවෙන් install කරන්න දෙයක් නෑ. download වෙලා ඉවර උනාට පස්සේ play කරන්න තියෙන්නෙ. අනික save files cloud sync වෙනවා, තව අවුරුදු 10කින් ආයේ ගැහුවත් නවත්තපු තැනින් පටන් ගන්නේ ගේම් එක.මට steam එක තේරෙන්නේ නෑ බං. අපි pay කරාට පස්සේ setup එකක් අපේ pc එකට downlad කර ගන්න පුළුවන් ද?
Steam එකෙන් ගත්තාම අපේ pc එකේ නේ run වෙන්නේ.. cloud. එකේ නෙවෙයි නේ අපට offline විදියට play කරන්න පුළුවන් ද?Enhanced එකේ ග්‍රැෆික්ස් හොඳයි. හොඳ GPU එකක් නම් තියෙන්නේ, ඒක ගන්න.
game files කෙලින්ම download වෙන්නේ. අමුතුවෙන් install කරන්න දෙයක් නෑ. download වෙලා ඉවර උනාට පස්සේ play කරන්න තියෙන්නෙ. අනික save files cloud sync වෙනවා, තව අවුරුදු 10කින් ආයේ ගැහුවත් නවත්තපු තැනින් පටන් ගන්නේ ගේම් එක.
------ Post added on Nov 20, 2025 at 4:53 PM
ඔව් offline පුළුවන්.Steam එකෙන් ගත්තාම අපේ pc එකේ නේ run වෙන්නේ.. cloud. එකේ නෙවෙයි නේ අපට offline විදියට play කරන්න පුළුවන් ද?
එකෙත් download කරලා play කරන්න තියෙන්නේ.Rockstar web එකෙන් ගත්තොත් කොහොමද play කරන්න තියන්නේ.. installl කරලා ද?
දෙකේම torrent දෙනවද බං? නැත්නම් browser එකෙන් normal downlad එකක් දා යන්නේ?ඔව් offline පුළුවන්.
එකෙත් download කරලා play කරන්න තියෙන්නේ.
නෑ client ඒකෙන්ම download වෙන්නේ.දෙකේම torrent දෙනවද බං? නැත්නම් browser එකෙන් normal downlad එකක් දා යන්නේ?