IFS is Firing?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,617
    48,894
    113
    සේදවත්ත
    කොමත් අවුරුද්දෙන් අවුරුද්ද අඩු වෙනවා ඇරෙන්න වැඩි වෙන් නෑ . AI ටේක් ඕවර් කරනවා . අනික් ජොබ් වලටත් ඔච්චරයි තමා. පත ඉකොනොමික් රෙසිශන් එක්කුත් එනවා ඒවත් බලපානවා
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,571
    113
    Somewhere in this world
    මාගල වගේ ෆෝම් පුරවන්නත් අප්පිරියයි. මුන්ගේ...

    ලගදී සීනියර් පොසිෂන් එකට ඇප්ලයි කලා ..බාගයක් කරගන යනකොට..එක්ස්පටේෂන් එක 50,000 ට වැඩි ද අඩුද කියලා ඇහුවා...නෙදකින්
    මම අයින් වුනා එසැනින්
    $ ?
     

    DevOps Engineer

    Well-known member
  • Apr 13, 2023
    685
    382
    63
    It's expected and this is just beginning.heard LSEG fired there entire cloud team.With more graduates coming to the market they will try to stagnate the salaries next.People who thought IT was a lifetime career good luck to them.
    LSEG eke nam denata layoff yanne ne. Hebei issarahata nam kathawak thiynwa. LSEG eke layoff giyoth ynne AI ma nisa nemei cost cutting nisa. Thama nam lay off ne. Hebei kalin network team ekak ain karala India walin aran
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,712
    39,421
    113
    Homagama
    ඇගිල්ලේ තරමට එපැයි ඉදිමිලා උඩ පනින්න.
    රැගුවා වැඩියි මේවැයි
    Canadian Lol GIF
     
    • Haha
    Reactions: dayt0na

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    LSEG eke nam denata layoff yanne ne. Hebei issarahata nam kathawak thiynwa. LSEG eke layoff giyoth ynne AI ma nisa nemei cost cutting nisa. Thama nam lay off ne. Hebei kalin network team ekak ain karala India walin aran
    Are you working there? The guy who told us this is looking for jobs now.He was devops guy.He even told us someone who is high profile(used to work with him) got the last dates.this happened like a week ago.let's see by next year then.I'm gonna whack that guy if he was lying.LoL