NFC Support Phones Srilanka

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,505
    1
    42,614
    113
    පෝන් එකක් අරන් දිපල්ල මට
    දැං කොයි කාලෙ ඉදන් ද මම කියන්නෙ :angry:
     
    • Like
    Reactions: holman khan

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195
    113
    Dude even Redmi 14C, a budget device which market price is under Rs.40,000 has NFC.

    So if you have s newly bought device, there is a high probability that it got NFC capability.
     
    • Like
    Reactions: holman khan

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Depends on the region mchn. flagship ewgenm khomda danne nha mid to budget ewage region eka anuwa depend wenv.. SL region ewge godk durata thibbe nha lankawe NFC use une nthi nisa.. khmth dn lankawe un ganne hand carry ewane.. ewage nfc thiyenv ex- Malaysia, Singapore, UAE etc.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    ඉන්දියාව ඇතුලේ මොකක් හරි තහනමක් තියනවා. ඒ හින්දා ඉන්දියන් මාර්කට් එකට හදපුවා නම් support නැහෑ.
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    Any android phone has it nowadays. Even budget once. Extremely budget once are the only exception.
    hama ekema na ne region ekath ekka depen wenawa ne ekai aula
    Dude even Redmi 14C, a budget device which market price is under Rs.40,000 has NFC.

    So if you have s newly bought device, there is a high probability that it got NFC capability.
    mehen gaththa ewada nathnam ratin genapu ekak da mekah
    google kara nam lesi specs baluwama.
    hoyanna ba ,region eken available wena widiya kohomada hoyanne
    Depends on the region mchn. flagship ewgenm khomda danne nha mid to budget ewage region eka anuwa depend wenv.. SL region ewge godk durata thibbe nha lankawe NFC use une nthi nisa.. khmth dn lankawe un ganne hand carry ewane.. ewage nfc thiyenv ex- Malaysia, Singapore, UAE etc.
    eka thmai case eka kohoma da hoyahanne 50 -80 phone ekak
    ඉන්දියාව ඇතුලේ මොකක් හරි තහනමක් තියනවා. ඒ හින්දා ඉන්දියන් මාර්කට් එකට හදපුවා නම් support නැහෑ.
    motorola nathuwa athi ehenam
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,153
    6,691
    113
    ලෝකයේ පළමු වරට හඳුන්වාදෙන Visa මගින් බලගැන්ෙවන HNB Accept සමඟින් ඔබේ ගෙවීම් පහසුකරගන්න.

    දැන් NFC පහසුකම සක්‍රීයව ඇති ඔබේ Android ජංගම දුරකථනයේ ඇති HNB Digital Banking හරහා සරල Tap කිරීමක් මඟින් කාඩ්පත් ගෙවීම් Accept කිරීමේ හැකියාව ඇති නිසා ගෙවීම් දැන් හිතනවාටත් වඩා පහසුයි.

    HNB Digital Banking නිසා දැන් Payment Accept කරන එක Simple ම දේටත් වඩා Simple

    වැඩි විස්තර සඳහා පහත Link එක Click කරන්න : www.hnb.lk/digital-banking/individuals/hnb-accept

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    hama ekema na ne region ekath ekka depen wenawa ne ekai aula

    mehen gaththa ewada nathnam ratin genapu ekak da mekah

    hoyanna ba ,region eken available wena widiya kohomada hoyanne

    eka thmai case eka kohoma da hoyahanne 50 -80 phone ekak

    motorola nathuwa athi ehenam
    As I said extremely budget once don't have it. Those are the one you talk about.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113
    redmi note 14 5g
    honor_x8c
    redmi note 15 5g
    Redmi 14 5g

    https://www.mi.com/au/product/redmi-note-14-5g/specs/?f=switch_lang

    එක උදාහරනයි මම බැලුවෙ. මාර්කට් රිජන් ස්පෙසිෆික් කියනවා, ගන්න ෆෝන් එක කොහෙ එකක්ද? සීරියල් නම්බර් එකෙන් බලා ගන්න පුලුවන්, එතකොට mi.com කස්ටමර් සපොර්ට් එකෙන් අහන්න පුලුවන්, උන් දවසින් උත්තර දෙයි

    NFCYes (market/region dependent
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,287
    6,008
    113
    Galaha
    NFC කියන්නෙ හෙන මිල අදික තාක්ශනයක් නෙවෙයිනෙ බං ඒ නිසා පොඩි ෆෝන් වලත් ඕක ඇති.
    උඹ ගන්න යන ෆෝන් එක GSMarena එකේ ගහල බලපන් NFC තියෙනවද කියල. තියෙනවනම් ඒකෙ දානවනෙ. :yes: