ලෝකයේ පළමු වරට හඳුන්වාදෙන Visa මගින් බලගැන්ෙවන HNB Accept සමඟින් ඔබේ ගෙවීම් පහසුකරගන්න.
දැන් NFC පහසුකම සක්‍රීයව ඇති ඔබේ Android ජංගම දුරකථනයේ ඇති HNB Digital Banking හරහා සරල Tap කිරීමක් මඟින් කාඩ්පත් ගෙවීම් Accept කිරීමේ හැකියාව ඇති නිසා ගෙවීම් දැන් හිතනවාටත් වඩා පහසුයි.
HNB Digital Banking නිසා දැන් Payment Accept කරන එක Simple ම දේටත් වඩා Simple
වැඩි විස්තර සඳහා පහත Link එක Click කරන්න : www.hnb.lk/digital-banking/individuals/hnb-accept
![]()
Meken foreign payments accept karanna puluwanda?

