දැන් Dialog TV බලන කට්ටියට device ගන්න දෙයක් නැහැ...

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    mn gawath thiyenawa bn. ekata wadath na. daa kapenawa. FB eke nm samahara un dala thibba data kapenne na kiyala. mata hithenne reg wena dialog number eken data use karala TV balanawa nm data kapenne na. next month eke test karala balanna ona.
    ViU TV balanna package eka daala denna kiyala hotline kathaa karala kiyala balanna. May be it will work.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,036
    1,407
    113
    මම දන්නා විදිහට ඔය වැඩේ කරනකොට ඩේටා යූස් වෙන්නේ ඩයලොග් කනෙක්ෂන් එකකින් නම් ඒ ඩේටා කවුන්ට් වෙන්නේ නෑ..
     
    • Like
    Reactions: rakitha9

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    මම දන්නා විදිහට ඔය වැඩේ කරනකොට ඩේටා යූස් වෙන්නේ ඩයලොග් කනෙක්ෂන් එකකින් නම් ඒ ඩේටා කවුන්ට් වෙන්නේ නෑ..
    count wenawa bn. unge entertainment package ekak thiyenawa. 1500+tax. eke un dala thiyenawa viu app ekata unlimited data kiyala. mn eka active kala. eth ape main package eke data walin adu wenawa. mn dan gema call karala thiyenne. balamu mokada wenne kiyala.
     
    • Sad
    Reactions: weere_singhe