ඔය තියෙන නයිට් කඩේ. ඒක දවල්ටත් ඇරල වගේ තියෙන්නෙ ගේකුත් තියෙනව උඩින්. මම මේ පින්තූරේ තියෙන විදිය බලල තැන හොයාගත්තෙ.Toilet ekak neda tibila tiyenne![]()
@AnuradhaRaToilet ekak neda tibila tiyenne![]()
reservation ඉඩම් මම හිතන්නෙ පොඩි කඩයක් දාල පස්සෙ කනු දාල ගෙවල් හදනව වගේ. අඩෝ මම දැන් තමයි 2015 එක බලන විදිය හොයාගත්තෙ. ඉස්සරහ කඩ ටිකත් නෑ ඒ කාලේ.දැක්කනේ, 2015 එතන මුකුත් නෑ..
Kohomada Year wise balannereservation ඉඩම් මම හිතන්නෙ පොඩි කඩයක් දාල පස්සෙ කනු දාල ගෙවල් හදනව වගේ. අඩෝ මම දැන් තමයි 2015 එක බලන විදිය හොයාගත්තෙ. ඉස්සරහ කඩ ටිකත් නෑ ඒ කාලේ.![]()
ow gov idama allan passe kada daala. balapan awrudu 5 athi munta gov idam allan ethana slab gahala loku kada pawa hadanna.reservation ඉඩම් මම හිතන්නෙ පොඩි කඩයක් දාල පස්සෙ කනු දාල ගෙවල් හදනව වගේ. අඩෝ මම දැන් තමයි 2015 එක බලන විදිය හොයාගත්තෙ. ඉස්සරහ කඩ ටිකත් නෑ ඒ කාලේ.![]()