කඩුගන්නාවේ නායගියපු තැන Google Street View

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,266
    8,151
    113
    Galaha
    2025-11-22.jpeg

    >>> Google Street View Location <<<
     
    • Sad
    • Like
    Reactions: kingcapton and kepu

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,266
    8,151
    113
    Galaha
    Toilet ekak neda tibila tiyenne 🤔
    ඔය තියෙන නයිට් කඩේ. ඒක දවල්ටත් ඇරල වගේ තියෙන්නෙ ගේකුත් තියෙනව උඩින්. මම මේ පින්තූරේ තියෙන විදිය බලල තැන හොයාගත්තෙ.
     
    • Sad
    Reactions: netnet

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,266
    8,151
    113
    Galaha
    දැක්කනේ, 2015 එතන මුකුත් නෑ..
    reservation ඉඩම් මම හිතන්නෙ පොඩි කඩයක් දාල පස්සෙ කනු දාල ගෙවල් හදනව වගේ. අඩෝ මම දැන් තමයි 2015 එක බලන විදිය හොයාගත්තෙ. ඉස්සරහ කඩ ටිකත් නෑ ඒ කාලේ. 😄
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,625
    4,494
    113
    reservation ඉඩම් මම හිතන්නෙ පොඩි කඩයක් දාල පස්සෙ කනු දාල ගෙවල් හදනව වගේ. අඩෝ මම දැන් තමයි 2015 එක බලන විදිය හොයාගත්තෙ. ඉස්සරහ කඩ ටිකත් නෑ ඒ කාලේ. 😄
    Kohomada Year wise balanne
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,681
    8,369
    113
    කාලකන්නි පාලකයෝ බලයට ආවාම මේවාගේ ස්බාවික විපත් වෙනවා.
     
    • Haha
    Reactions: max_pain

    virantha

    Well-known member
  • Feb 28, 2007
    341
    327
    63
    reservation ඉඩම් මම හිතන්නෙ පොඩි කඩයක් දාල පස්සෙ කනු දාල ගෙවල් හදනව වගේ. අඩෝ මම දැන් තමයි 2015 එක බලන විදිය හොයාගත්තෙ. ඉස්සරහ කඩ ටිකත් නෑ ඒ කාලේ. 😄
    ow gov idama allan passe kada daala. balapan awrudu 5 athi munta gov idam allan ethana slab gahala loku kada pawa hadanna.
    habai ungeda danna idama issella indan
     
    Last edited: