පොලිස් රස්සාව ලෙප්ට් ☹️☹️😢

KDH

Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    1763806893416.png
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    වෙට් අ මිනිට් හූ ආර් යූ

    මතකද

    දූශණය නැවැත්තොත් රට බංකොලොත් වෙනවා කිව්වා එකෙක්

    එකම බෝට්ටුවේ හබල් ගාන උන් 🤣
    චුට්ටක් වහ කෑවට කමක් නෑ කියලා කව්ද කිව්වා
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    අලුතින් බැජ් ගහපු කොල්ලො දෙන්නෙක් කෑගල්ල රිමාන්ඩ් බෝගම්බර ඇතුලට කුඩු ගෙනියන්න ගිහිං. කලින් ආණ්ඩුවේදී හරිද.
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    කිව්ව විදියට ඉන්ටනෙට් එක හොක් ගාලා ගිය හින්දා හඳුන් සහෝ කියන ඒවාට ආයෙ මං හිනා වෙන්නෙ නෑමයි :censored:
    npp.lk එකත් හොක් ගාලා ගිහිල්ලානෙ. හොඳ වෙලාවට ප්‍රතිපත්ති ප්‍රකාශෙ පොතක් ගහලා තිබුණෙ. නැත්නම් අපේ සහෝදරයොන්ට කිව්ව දේවල් අමතක වෙන්න තිබුණා. හඳුන් සහෝ දුර හිතපු හින්දා අවුලක් නෑ ❤️
     
    • Haha
    Reactions: KDH and tharakaf

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    කිව්ව විදියට ඉන්ටනෙට් එක හොක් ගාලා ගිය හින්දා හඳුන් සහෝ කියන ඒවාට ආයෙ මං හිනා වෙන්නෙ නෑමයි :censored:
    npp.lk එකත් හොක් ගාලා ගිහිල්ලානෙ. හොඳ වෙලාවට ප්‍රතිපත්ති ප්‍රකාශෙ පොතක් ගහලා තිබුණෙ. නැත්නම් අපේ සහෝදරයොන්ට කිව්ව දේවල් අමතක වෙන්න තිබුණා. හඳුන් සහෝ දුර හිතපු හින්දා අවුලක් නෑ ❤️
    හොග් ගාලා ගියාට පොත තියෙනවනේ ..🤣🤌
     
    • Haha
    Reactions: Cyber Punk

    thomian

    Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    මචං වරකට හේදුම් කුලිය කීයක් වගේ ගන්නවද මේ වගේ අමාරු කේස් ෂේප් කරන්න
    Ubalata dena ganama tamay 😁
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    වෙට් අ මිනිට් හූ ආර් යූ

    මතකද

    දූශණය නැවැත්තොත් රට බංකොලොත් වෙනවා කිව්වා එකෙක්

    එකම බෝට්ටුවේ හබල් ගාන උන් 🤣
    මූ කියන කතාව ඇත්ත ඒ උනාට ඔව්වා ඔහොම දමලා ගැහුවා වගේ කියන් නෑ :lol: :lol: ගොන් හරකෙක් මූ නම්
    haduns point :if people stop getting sick doctors will become jobless - theoretically true but practically untrue .
    namals point: if the pass mark is 100 then no body will pass the exam - theoretically untrue but practically true .