අනුරාධ කව්ද වීක් එන්ඩ් එකේ උඹේ ගෙදර මිදුලේ හිටපු කෙල්ල ?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,505
    25,273
    113
    Me para naththalata Anuradhalage gedara yan nadda
    මම නම් යන්නෙ නෑ. ඕකා නත්තල් සීයා කියලා රැවුලක් දාගෙන පන්නනවා, අහු උනොත් හෝ හෝ හෝ කියලා කෑ ගගහා පුකේ අරිනවා
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    සනත් නන්දසිරිගේ දුව අනුරාදා වයසයි .... දැන් 53 ක් ඇති .... මියුසියස් ඉගෙනගත්තේ

    නැන්දිට වඩා සුට්ටක් බාලයි එහෙනම් :rolleyes:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,912
    15,420
    113
    New Zealand
    අනුරාධ කව්ද වීක් එන්ඩ් එකේ උඹේ ගෙදර මිදුලේ හිටපු කෙල්ල ?

    පාරේ යන ගමන් ගේට්ටුව අස්සෙන් දැක්කේ
    google location එක දාපන් :P Street view එකෙන් අනුරාධ නානවා බලන්න ආසයි
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,503
    113
    නැන්දිට වඩා සුට්ටක් බාලයි එහෙනම් :rolleyes:


    ඔවු

    මගෙ යෙහෙළියක් මැරුණ cancer එකකින් ... ඊයෙ funeral....

    ඒ මැරුණ කෙනාගෙ සහෝදරියකගෙ ලඟම හිතවතියක් අනුරාධා ..

    අනුරාධත් ඇවිත් හිටිය කනත්තට...
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    9387b1ff623a9f6f8a24_small.jpeg


    Anuradha meya hodeda ?
     
    Last edited:
    • Haha
    Reactions: clumsyhulk