මොකක්ද බන් මේ රාවනා ගල් සීන් එක? යකෝ කෝටි 3000. 😮😮
Bulathaa Well-known member Nov 28, 2020 3,825 5,260 113 Nov 24, 2025 #1 Reactions: Naughtykolla48, planner123, tilvin-silva and 3 others
Gingy Well-known member Oct 23, 2023 6,801 12,714 113 Nov 24, 2025 #3 ඕක දුන්නා නම් ඉවරයිනෙ බං රටේ ආර්තිකේට කෝටි 3000ක් එනවනෙ. Reactions: Cypress, ChoronaSottiya, Emarald and 8 others
Emios Well-known member Dec 10, 2009 73,872 66,383 113 Nov 24, 2025 #4 Seems like radioactive stones Reactions: Naughtykolla48, ChoronaSottiya, Kalegana and 3 others
Smartm Well-known member Jul 19, 2008 19,709 20,221 113 හස්තිශෛලපුර Nov 24, 2025 #5 Emios said: Seems like radioactive stones Click to expand... itin owa laga tiyagattot cancer neh.. Reactions: Emios
pavithra_uk Well-known member Oct 6, 2009 53,337 21,986 113 Gotland Nov 24, 2025 #6 රාවණාගේ ඇට දෙකෙන් එකක් Reactions: Cypress
Ysa Karu Well-known member May 29, 2014 20,454 1 10,693 113 Nov 24, 2025 #7 ravana e kale kapapu ewada
W wissnshaftler Well-known member Dec 13, 2023 6,589 10,863 113 Nov 24, 2025 #8 Emios said: Seems like radioactive stones Click to expand... අම්මටසිරි වෙන පන්සන් නේ යකෝ Reactions: Cypress, imback2008, windows_ubuntu and 4 others
beam_tech Well-known member Oct 13, 2017 7,923 14,317 113 වැලිවේරිය Nov 24, 2025 #10 ඕක Adamantium outer layer එක ඇතුලේ Vibranium තියෙනවා Reactions: senewimala1988, Tramadol, wissnshaftler and 1 other person
Candid-B Well-known member Apr 25, 2019 33,937 1 58,927 113 Mother Earth Nov 24, 2025 #11 රාවණාගේ දකුණු ඇටේ. Reactions: Cypress, ThadiPollenCepaDenawa and nevermindNevergiveup
GDKN2 Well-known member Oct 27, 2020 1,472 2,021 113 Nov 24, 2025 #12 Emios said: Seems like radioactive stones Click to expand... adoww Reactions: Emios
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,566 15,120 113 New Zealand Nov 24, 2025 #13 මම මේ ගල සල්ලිවලට ගන්නවා. මේ වීඩියෝ එකේ 2:02 තියන විදියට මේ ගල තියනකොට කටුවකින් ඇන්නත් ලේ එන්නෙ නෑලුනේ. මම මේ ගලේ අයිතිකාරයට ගල අතේ තියා ගන්න කියලා පිහියෙන් අනිනවා. ඇන්නට පස්සේ ලේ ආවේ නැත්නම්/තුවලා උනේ නැත්නම් මම මේ ගල සල්ලිවලට ගන්නවා. Reactions: Cypress, wqe123, ThadiPollenCepaDenawa and 1 other person
මම මේ ගල සල්ලිවලට ගන්නවා. මේ වීඩියෝ එකේ 2:02 තියන විදියට මේ ගල තියනකොට කටුවකින් ඇන්නත් ලේ එන්නෙ නෑලුනේ. මම මේ ගලේ අයිතිකාරයට ගල අතේ තියා ගන්න කියලා පිහියෙන් අනිනවා. ඇන්නට පස්සේ ලේ ආවේ නැත්නම්/තුවලා උනේ නැත්නම් මම මේ ගල සල්ලිවලට ගන්නවා.
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,589 113 Colombo Nov 24, 2025 #14 Smartm said: itin owa laga tiyagattot cancer neh.. Click to expand... ඒකත් ෆන්ශන් එකක් (feature)
Rick Sanchezz Well-known member Dec 19, 2020 7,244 11,147 113 Nov 24, 2025 #15 Bulathaa said: View attachment 259279 Click to expand... Yako Koti 3000k ? Taj mahal wikunapu case eka matak una. Reactions: ThadiPollenCepaDenawa
Bulathaa said: View attachment 259279 Click to expand... Yako Koti 3000k ? Taj mahal wikunapu case eka matak una.
max_pain Well-known member Jul 5, 2025 3,222 5,898 113 Galaha Nov 24, 2025 #16 රාවනාගේ ගල නෙවෙයි කඩුගන්නාවේ ගල හදපල්ලා අපිට කොළඹ එන්න. Reactions: senewimala1988, Cypress and Gunther
Emios Well-known member Dec 10, 2009 73,872 66,383 113 Nov 24, 2025 #17 Mata spellbinders matak una.oya wage stones load karala danne ravana fly kare dadumonare
Shamal3001 Well-known member Sep 22, 2021 6,644 11,250 113 Nov 24, 2025 #18 මේ දෙකම එකට ඇතිල්ලුවොත් මොනවයින් මොනව වෙයිද දල්ලෑ Reactions: Cypress
ThadiPollenCepaDenawa Well-known member Apr 11, 2025 2,821 5,076 113 පයියාගල Nov 24, 2025 #19 Rick Sanchezz said: Yako Koti 3000k ? Taj mahal wikunapu case eka matak una. Click to expand... මහිනගෙයි සීයගෙ සජ්ජගෙ චන්දදායකයො උන් හොරාකාල රට බංකොලොත් කරාට පස්සෙත් උන්ගෙ පුක ලෙවකන උන්ට මොලයක් තියෙනව කියලද උබ හිතන්නෙ Reactions: Cypress and lakshitha2011
Rick Sanchezz said: Yako Koti 3000k ? Taj mahal wikunapu case eka matak una. Click to expand... මහිනගෙයි සීයගෙ සජ්ජගෙ චන්දදායකයො උන් හොරාකාල රට බංකොලොත් කරාට පස්සෙත් උන්ගෙ පුක ලෙවකන උන්ට මොලයක් තියෙනව කියලද උබ හිතන්නෙ
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,722 30,713 113 Nov 24, 2025 #20 දැන් රාවණා ගල් හයි කොපි මතුවෙයි හැම තැනින්ම ඔන්න බලපන්කො Reactions: Cypress and cowabunga