Chartered accountant කෙනක් ට වැඩක් බාර දුන්නා එයා Phone එක Answer නෑ , Personal Tax Return එක අපිටම දෙන්න බැරිද ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    Chartered accountant කෙනක් ට වැඩක් බාර දුන්නා එයා Phone එක Answer නෑ දවස් ගානක් දැන්
    Personal Tax Return එක අපිටම දෙන්න බැරිද ?

    Chartered accountant ලා ගොඩක් අය මේ වගේ Phone Answer කරන්නේ නැහැ ,

    Youtube එකේ වීඩියෝ දාන අයට Call කලත් එයාලා නමේ කතා කරන්නේ සේවිකාවෝ උන් දන්න දෙයක් නැහැ එහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති කියලා නැවෙනවා ඒ ඒ පැත්තට ඉතින් කොහොමද වැඩක් කර ගන්නේ
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    sirawata,,kohe un da ? uba kiyapan legal action gannawa kiyala
    හැමදාම නොවැම්බර් 30 එනකොට මෙහෙම තමා කාට දුන්නත් උණ අරන් වගේ ඉන්නේ , ඇයි Phone එක Answer කරන්නේ නැනේ ඒ අය ඇයි බන් බදු ගෙවෙන්නේ අපිනම් මුන්ට මේවා මිට වඩා සරල කරන්න බැරි
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,995
    71,286
    113
    Chartered accountant කෙනක් ට වැඩක් බාර දුන්නා එයා Phone එක Answer නෑ දවස් ගානක් දැන්
    Personal Tax Return එක අපිටම දෙන්න බැරිද ?

    Chartered accountant ලා ගොඩක් අය මේ වගේ Phone Answer කරන්නේ නැහැ ,

    Youtube එකේ වීඩියෝ දාන අයට Call කලත් එයාලා නමේ කතා කරන්නේ සේවිකාවෝ උන් දන්න දෙයක් නැහැ එහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති කියලා නැවෙනවා ඒ ඒ පැත්තට ඉතින් කොහොමද වැඩක් කර ගන්නේ
    @Nadun26 උඹේ ෆේක් එකක්ද බන් මේ 🤭 🤭 ?
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,660
    4,911
    113
    Pandora
    ගෙවන්නේ නැතුව හිටියොත් ප්‍රශ්නයක් වෙඉද අපි දන්නේ නෑ කියලා ?
     
    • Like
    Reactions: dilan878

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    personal eka apita puluwan. company ewata thama chartered un oni
    වැඩේ අමාරුයි ද ? මට අදායම් මාසේට ලක්ෂයක් නැහැ Personal TIN එක ගන්න එක අනිවාර්ය කල නිසා ගත්තා.

    ගෙවන්නේ නැතුව හිටියොත් ප්‍රශ්නයක් වෙඉද අපි දන්නේ නෑ කියලා ?
    බදු ගෙවන්න වෙනෙන් නැහැ , බදු ගෙවන්න නැතත් නොවැ 30 කලින් ඕක දෙන්න ඕනේ කියනවා හැමෝම
    ------ Post added on Nov 25, 2025 at 10:56 AM

    මන් බලන්නම් thank you
    ------ Post added on Nov 25, 2025 at 10:56 AM
     
    • Like
    Reactions: asbestos

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,028
    2,495
    113
    වැඩේ අමාරුයි ද ? මට අදායම් මාසේට ලක්ෂයක් නැහැ Personal TIN එක ගන්න එක අනිවාර්ය කල නිසා ගත්තා.

    IIT register nattan denna epa.

    IIT register una nam nil return danna puluwan wei
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    ඕක අමාරු නම් නෑ බන් youtube video තියෙනවා. උබට slip එක ආවේ නැත්නම් ignore it
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,328
    1,568
    113
    It took SL, decades after internet was introduced, in the 90s, to get those sef serving web portals of government institutions established

    I believe this is also having to do with brain drain, due to migration

    Citizens have to make complaints to the relevant institutions, which is understandably a hassle but no other choice..
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,629
    11,216
    113
    හැමදාම නොවැම්බර් 30 එනකොට මෙහෙම තමා කාට දුන්නත් උණ අරන් වගේ ඉන්නේ , ඇයි Phone එක Answer කරන්නේ නැනේ ඒ අය ඇයි බන් බදු ගෙවෙන්නේ අපිනම් මුන්ට මේවා මිට වඩා සරල කරන්න බැරි
    ඔතන උඹෙත් වැරැද්දක් තියනවා. කට ලග තියාගෙන ටැක්ස් ෆයිල් කරන්න එපා. මමත් ලොකු කට්ටක් කෑවා. හරියටම ෆයිනෑන්ෂියල් යියර් එක ඉවර වුනු ගමන්ම එකවුන්ට්ස් ටික දීපන් වැඩේ නිදහස් . ඒක Best Practice එකක්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    එක සමාන්‍යය්.. සැප්තැම්බර් ඉදන් නොවැම්බර් වෙනකන් ඒගොල්ලෝ බිසී.
    අවුරුද්දේ වැඩ වැඩිම කාලේ ඔය කාලේ ඒගොල්ලන්නට.
    පසනල් ටැක්ස් කරන්න ඔහොමත් ඒගොල්ලෝ ඒ දවස් වලට අල්ලන්න අමාරුයි. කොපොරේට් උනත් අමාරුයි.

    හොදම දේ ඔක්තෝම්බර් වල ඉවර කරගන්න එක..

    තනියෙම දාන්න පුළුවන්. කලින් පුරෝපු එක තියනවා නම් එක බලාගෙන දාන්න.
    කොහොමත් ඔය ටැක්ස් එකවුන්ටන්ට් ලා බොහොමයක් ඕක පුරවන්නේ තනියම පුරෝන විදිහට. ඒ කියන්නේ එක තැනක තියනවා කව්ද දාන්නේ කියලා පුරවන්න. එතනට දන්නේ අයිති කෙනා දානවා වගේ.
     
    එහෙම වෙන්න ඇති හැම අවුරුද්දේම මෙහෙම තමා සෑහෙන අවුලෙන් ඉන්නේ මේ ටිකේ Phone එක Answer කරන්නේ නැති නිසා මම සතියකට කලින් යැව්වේ 10 වගේ හැමදාම කතා කරනවා Answer නෑ ඕක දුන්නේ නැති උනොත් මොකක් වෙයිද ? මේ CA දැන් ඕක කරනවා ද බලන් ඉන්න ඕනේ නේ මම 30 වෙනකම් , 30 පස්සේ ඕක මට වෙන CA කෙනක් ට කියලා දෙන්න බැරිද ? ඔයා හිතෙන විදියට මම මේ වෙලාවේ කරන්න ඕනේ හොදම දෙය මොකක් ද ?

    ඔතන උඹෙත් වැරැද්දක් තියනවා. කට ලග තියාගෙන ටැක්ස් ෆයිල් කරන්න එපා. මමත් ලොකු කට්ටක් කෑවා. හරියටම ෆයිනෑන්ෂියල් යියර් එක ඉවර වුනු ගමන්ම එකවුන්ට්ස් ටික දීපන් වැඩේ නිදහස් . ඒක Best Practice එකක්
    මම bank statement හෙව්ව මචන් Com Bank එකෙ Online Banking එකෙන් Downlaod කරන්න බෑ bank statement එක Online Banking එකෙන් Msg කළා Reply නෑ Hotline එකට කතා කළා උන් කිව්වා පිටුවකට රු 350 වැඩිවෙන හැම පිටුවකටම රු 250 ගානේ අය කරනවා කියලා ශාකාවට යන්න කියලා සෑහෙන ගානක් යන වැඩක් නිසා ටිකක් කල් දැම්මා ඉතින් ගිය 10 වෙනිදා වගේ ගිහින් ගත්තේ. එදාම Online Banking එකෙන් bank statement ගන්න හදා ගත්තා උන් Account එක Epassbook Account එකකට මාරු කළා.
    ------ Post added on Nov 25, 2025 at 3:01 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,165
    113
    උබට ඉන්කම් දෙක තුනක් නැත්නම් ඔක අපිට තනියම දාගන්න පුලුවන්.

    2024 අප්‍රෙල් 1 ඉදන් 2025 මාර්තු 31 වෙනිදා වෙනකන් ආදායම් ඔක්කොම බලන්න.
    ජොබ් එකක් කරනවනම් t10 එක ගන්න.
    ඔය ටික තියෙනවනම් simplified return එකක් දාගන්න පුලුවන් අපිටම.