මචංලා මට Chartered Accountant කෙනක් හොයගන්න විදියක් කියන්න අඩුවට

raman2

Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    මාසේකට යන Transaction ගාන අනුව මචන් මිල කියන්නේ එයාලා, පොඩි බිස්නස් වලට ඕක ශේප්. සමහරු bank statement ඉල්ලනව ඕක චෙක් කරන්න. ලොකු ඒවා රු 35000 - 50000 අතර යනවා එත් ලක්ෂ ගනම් වලට කරන අය මම දැකලා තියෙනවා Transaction ගාන අනුව තමයි මිල කියන්නේ

    ඔව් CA ට සල්ලි දෙන්න ඕනේ බන් ලොස්ට් උනත් Account හදන නිසා, අර 30% බද්ද එන්නේ නැහැ කිව බන් CA ලොස්ට් නම් , මම ලොස්ට් කරන්න එපා කියල බදු ගෙවලා දැම්ම , තව අවුරුද්දකට සැරයක් රු 8300 ගෙවන්න ඕනේ ROC එකට කොහොමත් මට අඩු මුදලක් ඔය ටිකටම ගිය අවුරුදු ටිකේ ගියේ. මට ලොකු ලාබ නැති නිසා හෙන අමාරුවෙන් තමා ඒවා ගෙවා ගත්තේ CA ගොඩක් වෙලාවට බන් Phone Answer කරනේ නැහැ E-mail වලට Reply නැහැ එත් අන්තිම දවසේ වැඩේ කරනවා කිසිම දවසක වැඩේ අත පසු කරලා නැහැ එත් මෙයා වැඩේ කරයි ද කියල පට්ට බයක් එනවා හිතේ පට්ට පීඩනයක් එක්ක සමහර මාස වල ඕක හිතනකොට බිස්නස් එකක් කරගන්න වෙලාවක් නැහැ , එක නිසා බන් තව කෙනක් හොය්ගන්න්න හදන්නේ
    ------ Post added on Feb 9, 2025 at 10:49 PM
    1. transaction ganata gewwoth hondata thiyeei. pissuda ban..
    mama account hadala CA ta denne, hosting income kiyala thani value ekak denne, nathuwa 1000 denek hosting gaththa kiyala transaction 1000 denne naha..
    habai IRD eken illuwoth denna okkoma PC eke thiyenawa salli apu widi. ochchcrai siddiya..

    2. yako mama awrudu 5k kisma account ekak submit nokara indala thiyanawa ehema IRD eken date panna kiyala allanna enne naha..
    ona nam liyumak ewai, puluwan welawaka gihin okkoma accounts tika submit krapan..
    unta Rs 500 hari gov ekata tax gewana ekek watinawa, unta late kiyala nadu dada innawata wada ekai wadagath..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    1. transaction ganata gewwoth hondata thiyeei. pissuda ban..
    mama account hadala CA ta denne, hosting income kiyala thani value ekak denne, nathuwa 1000 denek hosting gaththa kiyala transaction 1000 denne naha..
    habai IRD eken illuwoth denna okkoma PC eke thiyenawa salli apu widi. ochchcrai siddiya..
    ඇත්තද බන් මම කතා කල CA ලා ගොඩක් කිව්වේ transaction ganata කියලා , මගේ දැන් ඉන්න කෙනා නම් එහෙම කියලා නැහැ නමුත් අනුරාධපුරේ කෙනක් කිව්වා , තව Youtube චැනල් එකක් තියෙන්නේ B advisor කියලා උන් ඕව කරන නිසා උන්ට කතා කලා වීඩියෝ වල ඉන්න කෙනා නමේ Call වලට Answer කරන්නේ කෙල්ලෙක් එකී මට රු 50000/- කිව්වා අඩු කරන්න පුළුවන් කිව්වා bank statement එවනවා නම් කොහොමත් bank statement බලලා තමයි කිව්වා වැඩේ බාර ගන්නේ මගෙන් bank statement එක ඉල්ලුවා මම එත් දුන්නේ නැහැ. තව ගොඩක් උන්ට කතා කලාම transaction කොචර ද අහනවා , අදායම් අහනවා හිනා වෙනවා අදායම් ලක්ෂ 20 - 30 නැහැ කියල උන්ට මොකට ද බන් මගේ අදායමක් මම උන්ට ගෙවනවා නම් ඔහොම තමයි උන්ගේ හැටි මටනම් තිත්ත වෙලා ඉන්නේ CA ලා නිසා. මම Save කරගෙන ඉන්නේ PC එකේ හැම දේම Excel එක්ක වෙනම ලියනවා
    2. yako mama awrudu 5k kisma account ekak submit nokara indala thiyanawa ehema IRD eken date panna kiyala allanna enne naha..
    ona nam liyumak ewai, puluwan welawaka gihin okkoma accounts tika submit krapan..
    unta Rs 500 hari gov ekata tax gewana ekek watinawa, unta late kiyala nadu dada innawata wada ekai wadagath..
    ඔයා දිනයට කැමති ගානක් ගෙවලා දාන එකද කරන්නේ ?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ඇත්තද බන් මම කතා කල CA ලා ගොඩක් කිව්වේ transaction ganata කියලා , මගේ දැන් ඉන්න කෙනා නම් එහෙම කියලා නැහැ නමුත් අනුරාධපුරේ කෙනක් කිව්වා , තව Youtube චැනල් එකක් තියෙන්නේ B advisor කියලා උන් ඕව කරන නිසා උන්ට කතා කලා වීඩියෝ වල ඉන්න කෙනා නමේ Call වලට Answer කරන්නේ කෙල්ලෙක් එකී මට රු 50000/- කිව්වා අඩු කරන්න පුළුවන් කිව්වා bank statement එවනවා නම් කොහොමත් bank statement බලලා තමයි කිව්වා වැඩේ බාර ගන්නේ මගෙන් bank statement එක ඉල්ලුවා මම එත් දුන්නේ නැහැ. තව ගොඩක් උන්ට කතා කලාම transaction කොචර ද අහනවා , අදායම් අහනවා හිනා වෙනවා අදායම් ලක්ෂ 20 - 30 නැහැ කියල උන්ට මොකට ද බන් මගේ අදායමක් මම උන්ට ගෙවනවා නම් ඔහොම තමයි උන්ගේ හැටි මටනම් තිත්ත වෙලා ඉන්නේ CA ලා නිසා. මම Save කරගෙන ඉන්නේ PC එකේ හැම දේම Excel එක්ක වෙනම ලියනවා

    ඔයා දිනයට කැමති ගානක් ගෙවලා දාන එකද කරන්නේ ?
    Ubata berida aat course ek karala taniyen wede goda dagnn
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මචංලා මට Chartered Accountant කෙනක් හොයගන්න විදියක් කියන්න අඩුවට
    අවුරුද්දටම රු 15000 කට වගේ උබලා දන්නා තැනක් තියෙනවා නම් කියන්න.
    මම ඔය Youtube එකේ ඉන්න උන්ට කතා කළා උන් රු 50000/- ඉල්ලනවා එචර දෙන්න නැහැ මගේ ලග.
    අනුරාධපුරේ කෙනක් දාගන්න ගිය මිනිහා මට සල්ලි තියෙනවා කියල හිතං අන්තිමට ඒ ගැන හිතමු කිව්වා මම හා හා කියලා එතනින් ආවා එන්න.
    තව සමහරු ට කතා කළාම අන්දලා බය කරලා ගරාගෙන කන්න එනවා උන්ට අහු වෙන්න මම මෝඩ නැහැ

    මගේ දැන් ඉන්න කෙනා ඔය උඩ කිව්වා අයට වඩා 200% හොදයි
    එයාට මම පසු ගිය මාස වලට බදු ගෙවන්න තියෙනවා ද ඇහුවාම එයා මට කියනවා දැන් ලාබයක් තියෙනවද කියලා ? තියෙනවා නම් බදු ගෙවන්න කිව්වා. (එයා කියන්නේ එක මටම කරගන්න කියලා) මේක මටම කරගන්න බැරි නිසා මම Chartered Accountant කෙනක් හොයනවා එයාට කියල කරලා මගේ Chartered Accountant ට මේක දෙන්න. පසු ගිය වර්ෂ වලනම් මගේ Chartered Accountant ම ඔකොම කරලා දුන්නා කලින් වර්ෂ වලට බදු ගෙවලා තියෙන්නේ.
    කිසිම field එකක chartered එකක් කරපු මිනිහෙක් අඩුවට වැඩ කරන්නේ නැහැ. ඕක accounting විතරක් නෙමේ engineering ඕන එකකට අදාළයි. ඉතින් අඩුවට උන් හොයන එක නතර කරලා ඕක ගැන දන්න කෙනෙක්ගෙන් ඕක හදන හැටි අහගෙන උබම ඕක හදල chartered accountant කෙනෙක් ගාවට අරන් ගිහින් sign කර ගනින්. ඕක තමයි ගාන අඩුම ක්‍රමය.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    Pvt ltd karagena dagalagena oyata labai nam mokatada aduwata hoyanne. Hari gana gewala ganinko 🤌

    Pvt ltd kargena karagattu dekuth na. Service ekak ganna tharam arthika hakiyakuth na habai kaiya nam thiyenawa 🤌