Sirawatama bncards + salli + phone + kasi
me okkoma aran yanwa wada lesi nedda bn.
phone eka only aran yana eka
Sirawatama bncards + salli + phone + kasi
me okkoma aran yanwa wada lesi nedda bn.
phone eka only aran yana eka
ATM වලට බැහැ බන් ඒකනේ Wallet කියලා කියන්නේෆෝන් එක චාජ් නැති වෙලාවට? ATM වලට? Restaurant වලට?
internet connection awul giyot mokda wenne? cloudfare down wuna eken terenne technology wala over reliance eken kelawena eka nemeida?cards + salli + phone + kasi
me okkoma aran yanwa wada lesi nedda bn.
phone eka only aran yana eka
You can make 3-4 offline payments. Connecting to the internet resets and obtains new tokens.internet connection awul giyot mokda wenne? cloudfare down wuna eken terenne technology wala over reliance eken kelawena eka nemeida?
අන්න ඒකයි මාත් කියන්න ආවෙ. හෙලගෝ හරියන් නැත්තන් මිනිස්සු පාවිච්චි නොකර ඉඳියි. සරලයි.
මුන් ආයෙ නිකන් CIA, FBI ඒජන්ට්ල වගේ කතාව. මුන්ගෙ ඩේටා ලීක් වෙනවලු. කැම්‍රියො ටික කාඩ් එක පොත අස්සෙ ගහල වේටර්ට දෙනව ඌ සමහරවිට ටුක් එකක් අරන් කිලෝමීටර් දෙකක් විතර දුර තියෙන කඩේකට ගිහින් ඒකෙ pos machine එකේ ගහල ආපහු ගේන්නෙ. හෙලකුරු එකේ අන්තිම අංක 4 ද කොහෙද ලීක් උන එකකට බය වෙලා දඟලනව.
මම කලිනුත් ඇහුව ත්‍රේඩ් එකක.
ඇයි අපි නෝමල් කාඩ් එක tap නොකර ෆෝන් එක tap කරන්නෙ?
මොනාද හම්බෙන විශේෂ දේවල් Gpay වලින් කරා කියල?
ඩ්ස්කවුන්ට්ස් මොනව හරි දෙනවද?![]()


Meke sambande mkkd wesige putho dhanika ekka. Kohewat thiyena ata dekak meke quote karala. Adala dewal adala thread eke dapan haraka.උඹ නම් ධනිකගේ පයිය උරන්නම ඉපදිච්ච එකෙක්
payhere පාවිච්චි කරපන් මෝඩ හුකන්න![]()
Anna ehema loku eco system ekak thiyenawanan attatama watinawa. Eth lankawe bank cards walin ehata NFC walin karanna kisi deyak nane.ඔතන ඔහොම උබට හිතෙන්නේ ලංකාවේ infrastructures modern world එකේ විදිහට දියූනු වෙලා නැති නිසා.. developed countries වල බලපන් physical cash යන්නේ සමස්ත ගනුදෙනු වලින් 10-20% විතර. එතකොට atm යන්න වෙන්නෙ කලාතුරකින්.. daily හිතහන් බස් එකට නගින බහින ගානේ, හැම කඩේකම පේමන්ට් ගෙව්න ගානේ කාඩ් එක පර්ස් එකෙන් ඇද ඇද දෙන්න ගියහම කොච්චර කරදරද කියලා.. අනික google wallet කියන්නේ atm card එක විතරක් නෙවෙයි, boarding pass, membership card, loyalty card, fuel card, medical card, drivers license, insurance etc. එකී මෙකී ඔක්කොම store කරල තියාගන්න app එකක්නේ.. හිතපන් ඔය ඔක්කොම යන යන තැන වෙන වෙනම උස්සන් යනවට වඩා ඔක්කොම එක app එකේ store වෙලා තියෙද්දි කොච්චර ලේසිද කියලා... අනික උබට subway එකක වගේ උනොත් පර්ස් එකෙන් අදාල metro කාර්ඩ් එක තෝර තෝර ඉන්නවා වගේ දගලන්න්න ඕනේ නැහැ. ෆෝන් එක tap කරපු ගමන් අදාල metro කාඩ් එකෙන් auto කැපෙනවා. කඩේකින් බඩු අරගෙන tap කරොත් bank කාඩ් එකෙන් auto කැපෙනවා.. fuel ගහල tap කරොත් fuel card එකෙන් auto කැපෙනවා.. ඔන්න ඔය විදිහට වෙන්නෙ.. බලහන් කොච්චර සරලද කියලා
Mehe Cash walin 5% k wath ganudenu wenne neha.ල බලපන් physical cash යන්නේ සමස්ත ගනුදෙනු වලින් 10-20% විතර.
Meke sambande mkkd wesige putho dhanika ekka. Kohewat thiyena ata dekak meke quote karala. Adala dewal adala thread eke dapan haraka.
The data also included IP and physical addresses, names, phone numbers, purchase histories and partially obfuscated credit card data (card type, first 6 and last 4 digits plus expiry date)
dishkee ammage scene ekak nedaYou can make 3-4 offline payments. Connecting to the internet resets and obtains new tokens.
me para budget eken LankaQR framework haraha yana 5000ta adu payments walata service fee ain karanawa kiwwa.Lake Lankawe mona huththak malath wadak ne card payment waladi 3% k kalana eka tawama athi neda? Anna eka wave off karanakan wadak ne
oya google pay walata card add wuna mona card ?Dan okkoma cards walata weda. Try karala balapalla. Mage ekanam add una.
Danata combank onlyoya google pay walata card add wuna mona card ?
mama ahuwwe master card add karanna puluwan da google wallet ekeDanata combank only