සිංහලු යන හොර ගමන් ටිකත් leak කරල තමයි උන් නවත්තන්නෙ ඕක (13)
මට නම් හිතෙන්නෙ මූ කරන්න යන වැඩේ හෙන අවුල්. ඩ්‍රයිවර්ස්ල උංගෙ ගාන හදාගන්න මූ සපෝට් කරනව වගේ දෙයක්. මොකද ලංකාවෙ Three wheel driversල පට්ට අවුල් තැනක තිබ්බෙ. මනුස්සයෙක් ඉස්සර හයර් එකක් ගියේ නෑ. ඒ තරම් මුං මිනිස්සුන්ගෙන් හූරගෙන කෑව. ඊට පස්සෙ PickMe & Uber දෙකෙන් බිලියන ගානක් ඉන්වෙස්ට් කරල තමයි ඔය Three wheel mafia එක කඩල දුන්නෙ. පස්සෙ හැමෝම සාධාරණ විදියට ඇප් එකෙන් යන්න පුරුදු උනා. ඒකෙන් Three wheel hire වලටත් හොඳ තැනක් ලැබුන. හැමෝම ඇප් එක යූස් කරල යන්න ගත්ත. ඒකෙ ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන්ම මේ ආයතන දෙකට යන්න ඕන. මොකද එයාල බිලියන ගානක් සල්ලි යට කරල තමයි මිනිස්සුන්ගෙ ඔළු හදල ඇප් එක දිහාවට දක්කගෙන ගිහිල්ල අරුංගෙ මාෆියා එක කඩල දැම්මෙ. දැන් උන් දෙගොල්ලො මහන්සි වෙලා හදපු Background එකේ මූ ප්ලේ කරන්න යනව වගේ දෙයක් මට තේරෙන්නෙ. ඒකත් මුගේ වාසියට ආයිත් අර ඩ්‍රයිවර්ස්ලට උදව් කරනව රේට් අප් කරන්න ඒක තමයි මූට ඇප් එක ඔබාගන්න තියෙන එකම විදිය. හැබැයි ඇත්තටම පොරගෙ Intention එක මේක නම් මේවට ඉඩ දෙන්න හොඳ නෑ.
ඒ නැතත් මට හිතෙන්නෙ ඔය ඇප් එක හරියට ගේන්න සෑහෙන සල්ලි තියෙන්න ඕන. මිනිස්සු ට්‍රැක් එකට වැටෙනකල්ම සල්ලි යට කරන්න ඕන අඩුවට දීල කට්ටියටම. ඒකට බිලියන ගානක් යට කරන්න ඕන. ඔය වැඩේ කරන්න මම හිතන්නෙ නෑ මූට කැපිටල් එකක් ඇති කියල හරි හමං ඉන්වෙස්ටර් කෙනෙක් හොයා නොගත්තොත්. ඔය වගේම වැඩක් මූ හයිවේ එකේ ටිකට් වලට පේ කරන්න කියල ගේන්න හදල ඒකත් සාර්ථක උනේ නෑ, මොකද ඕවට මිලියන බිලියන ගණං නිකං යට කරන්න ඕන මිනිස්සුන්ට හුරු වෙනකල්.
අන්න ඒකයි මාත් කියන්න ආවෙ. හෙලගෝ හරියන් නැත්තන් මිනිස්සු පාවිච්චි නොකර ඉඳියි. සරලයි.අහල තියෙනවද ඉල්ලුම සහ සැපයුම කියලා එකක් ගැන?![]()
අපිට නැතිනම් වෙන කාටවත් එපා තියරිය.මට නම් හිතෙන්නෙ මූ කරන්න යන වැඩේ හෙන අවුල්. ඩ්‍රයිවර්ස්ල උංගෙ ගාන හදාගන්න මූ සපෝට් කරනව වගේ දෙයක්. මොකද ලංකාවෙ Three wheel driversල පට්ට අවුල් තැනක තිබ්බෙ. මනුස්සයෙක් ඉස්සර හයර් එකක් ගියේ නෑ. ඒ තරම් මුං මිනිස්සුන්ගෙන් හූරගෙන කෑව. ඊට පස්සෙ PickMe & Uber දෙකෙන් බිලියන ගානක් ඉන්වෙස්ට් කරල තමයි ඔය Three wheel mafia එක කඩල දුන්නෙ. පස්සෙ හැමෝම සාධාරණ විදියට ඇප් එකෙන් යන්න පුරුදු උනා. ඒකෙන් Three wheel hire වලටත් හොඳ තැනක් ලැබුන. හැමෝම ඇප් එක යූස් කරල යන්න ගත්ත. ඒකෙ ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන්ම මේ ආයතන දෙකට යන්න ඕන. මොකද එයාල බිලියන ගානක් සල්ලි යට කරල තමයි මිනිස්සුන්ගෙ ඔළු හදල ඇප් එක දිහාවට දක්කගෙන ගිහිල්ල අරුංගෙ මාෆියා එක කඩල දැම්මෙ. දැන් උන් දෙගොල්ලො මහන්සි වෙලා හදපු Background එකේ මූ ප්ලේ කරන්න යනව වගේ දෙයක් මට තේරෙන්නෙ. ඒකත් මුගේ වාසියට ආයිත් අර ඩ්‍රයිවර්ස්ලට උදව් කරනව රේට් අප් කරන්න ඒක තමයි මූට ඇප් එක ඔබාගන්න තියෙන එකම විදිය. හැබැයි ඇත්තටම පොරගෙ Intention එක මේක නම් මේවට ඉඩ දෙන්න හොඳ නෑ.
ඒ නැතත් මට හිතෙන්නෙ ඔය ඇප් එක හරියට ගේන්න සෑහෙන සල්ලි තියෙන්න ඕන. මිනිස්සු ට්‍රැක් එකට වැටෙනකල්ම සල්ලි යට කරන්න ඕන අඩුවට දීල කට්ටියටම. ඒකට බිලියන ගානක් යට කරන්න ඕන. ඔය වැඩේ කරන්න මම හිතන්නෙ නෑ මූට කැපිටල් එකක් ඇති කියල හරි හමං ඉන්වෙස්ටර් කෙනෙක් හොයා නොගත්තොත්. ඔය වගේම වැඩක් මූ හයිවේ එකේ ටිකට් වලට පේ කරන්න කියල ගේන්න හදල ඒකත් සාර්ථක උනේ නෑ, මොකද ඕවට මිලියන බිලියන ගණං නිකං යට කරන්න ඕන මිනිස්සුන්ට හුරු වෙනකල්.
තව එකියක් ෆෝන් එකෙන් අනික් ඒව try කරා card නිසා accept කරන් නෑ කියල වීඩියෝ එකක් දාලා තිබ්බ. බෝරුනේ ඉතිං ඕක driver දන්නේ accept කරලා call කරාමනෙ. මුගේ මේ බොරුව තමා අල්ලන්නේ නැත්තේ.මම ඕනෙ තරම් ගිහිල්ල තියෙනව වචනයක් කතා කරන්නෙ නැතුව. මේ ලගදිත් bmich එකේ exhibition එකක් බලල කොටුවට ආව එක වචනයක් කතා කලේ නෑ. ඩ්‍රයිවර් කෝල් කලෙත් නෑ. මාව ඇතුලෙන්ම පිකප් පොයින්ට් 4 එකෙන් ගත්ත ස්ටේශන් එක ඇතුලටම දැන්ම මම සැලුට් එකක් ගහල 1000ක් දුන්න බැහල ආව. නමසිය ගානක් පෙන්නුව. කිසිම වචනයක් දෙන්නම කතා කලේ නෑ. මුලු ට්‍රිප් එකම කියෝ කියෝ ආපුවත් තියෙනව ඩිපෙන්ඩ් මූඩ් එකත් එක්ක. ඇත්ත එහෙම හැම එකාම කියවන් එන්නෙ නෑ.
අහල තියෙනවද ඉල්ලුම සහ සැපයුම කියලා එකක් ගැන?![]()
අනික් බිස්නස් වගේ නෙවෙයි ඕක.අන්න ඒකයි මාත් කියන්න ආවෙ. හෙලගෝ හරියන් නැත්තන් මිනිස්සු පාවිච්චි නොකර ඉඳියි. සරලයි.
මුන් ආයෙ නිකන් CIA, FBI ඒජන්ට්ල වගේ කතාව. මුන්ගෙ ඩේටා ලීක් වෙනවලු. කැම්‍රියො ටික කාඩ් එක පොත අස්සෙ ගහල වේටර්ට දෙනව ඌ සමහරවිට ටුක් එකක් අරන් කිලෝමීටර් දෙකක් විතර දුර තියෙන කඩේකට ගිහින් ඒකෙ pos machine එකේ ගහල ආපහු ගේන්නෙ. හෙලකුරු එකේ අන්තිම අංක 4 ද කොහෙද ලීක් උන එකකට බය වෙලා දඟලනව.
Uber, pickme ගානට නම් පාරේ ත්‍රීවීල් වල යන්න බෑතව එකියක් ෆෝන් එකෙන් අනික් ඒව try කරා card නිසා accept කරන් නෑ කියල වීඩියෝ එකක් දාලා තිබ්බ. බෝරුනේ ඉතිං ඕක driver දන්නේ accept කරලා call කරාමනෙ. මුගේ මේ බොරුව තමා අල්ලන්නේ නැත්තේ.
මේ තියෙන්නේ වීඩියෝ එක.
------ Post added on Nov 8, 2025 at 7:35 AM
අනික් බිස්නස් වගේ නෙවෙයි ඕක.
උබට ගමනක් යන්න ඕනි. පාරේ වාහනේකට අත දැම්මොත් රුපියල් 300යි, app එකෙන් දැම්මොත් 500යයි උබ තෝරගන්න ඉඩ තියෙන්නේ කෝකද?
අහපු ගමන් උත්තරේ පාරේ වාහනේ කිව්වට ඇත්ත ඕක නෙවෙයි. 90% උබට තෝරාගන්න වෙන්නේ app එක. හේතුව පාරේ වාහනයක් සෙට් වෙන්න තියෙන chance එක ඒකට තියෙන effort එක, උබට යන්න තියෙන හදිසිය වගේ ගොඩක් දේවල්.
Price එක බලලා පාරට ගිහිං වාහන නවත්තන්න අය ටිකක් ඇති ඒත් බහුතරය ගාණ වැඩි උනත් app එක තමා ගන්නේ.
වාහන තියෙන එක ගනින් එච්චරයි ඕකේ කතාව.
කොච්චර අඩුවට දුන්නත් වැඩක් නෑ ඕනි වෙලාවට වාහනේ නැත්තං. මම ගොඩක් වෙලාවට මුලින්ම දාන්නේ Uber උන්ගේ normally rate අඩුයි දැන්. ඒත් ඕක දාලා විනාඩි 10කින් 5කින් වාහනේ ආවේ නැත්තං ගණන් වැඩි උනත් ඊළඟට ගන්නේ pickme එක. එකේ වාහන තියෙන නිසා ඉක්මනට එනවා. ඕකෙම අනික් පැත්ත driver උන් app දෙකේම ඉදලා ඉක්මනට වදින එක accept කරනවා.
ඔය වැඩේට ආව ලංකාවේ බිලියන ගණන් සල්ලි තියෙන investors ල ගොඩක්. ඒත් ගොඩක් උන් ඔය කෙස් එක නිසා ෆෙල් වෙලා අයින් උනා. සල්ලි පම්ප් කරාටම ඕක ගොඩ දාන්න බෑ.
So far මුගේ මොඩල් එකේ අවුලක් නෑ ගහන බොරු ඇඩ් ටික ඇරුනම අනික් උනුත් ඔය bid system එක දීලා තියෙන්නේ. කොහොමත් use කරලා experience share කරන්න වෙන්නේ නෑ මම උන්ගේ hlakuru app එක use කරන් නැති නිසා. කට්ටිය වැඩි උනාම 3weel drivers ලගේ පහළ තියෙන කැත පුරුදු ටික එළියට නාවොත් හොදයි. ඒව ආවොත් නන් මේකත් හබක් තමා කොච්චර drivers ල හිටියත්.
1. දුර හයර් එනකං ළග ඒව මිස් කර කර ඉන්න එක
2. යන්න කැමති වෙන උන් දුර හයර් එකක් ඒ අතරේ ආවොත් ඒ පාඩුවත් එක්කම ළග හයර් එකට ගාණ කියන එක.
------ Post added on Nov 8, 2025 at 8:00 AM
මම අනික් පැත්තට කිව්වේ example එකක් විදියට.Uber, pickme ගානට නම් පාරේ ත්‍රීවීල් වල යන්න බෑ
