google witharada? apple pay walata talks nadda?HNB Next Month idan weda

Mokakhri bank ekak wade ptan ganna one, danata kauruth apple pay petta balala na, habai samsung wallet ei godak durtagoogle witharada? apple pay walata talks nadda?![]()
Apple pay implementation eka strict wedi. Aduma 1yr wath yanawalu implement karanna.google witharada? apple pay walata talks nadda?![]()
Visa withrai thaama support karannemama ahuwwe master card add karanna puluwan da google wallet eke
දන්නේ නැති නිසා අහන්නේ, ඕකෙන් paypal වගේ අපේ payment වලින් කොමිෂන් එකක් ගන්නවද?
අපේ පේමන්ත් වලට buyer protection වගේ features තියෙනවද?
කන්විනියන්ස් සහ සෙකුරිටි පාර්ට් එක මට තේරෙනවා

visa commision එක තමයිදන්නේ නැති නිසා අහන්නේ, ඕකෙන් paypal වගේ අපේ payment වලින් කොමිෂන් එකක් ගන්නවද?
අපේ පේමන්ත් වලට buyer protection වගේ features තියෙනවද?
කන්විනියන්ස් සහ සෙකුරිටි පාර්ට් එක මට තේරෙනවා