කොහොමද online selling business එකක් පටන් ගන්නේ

InTheJeep

Member
Nov 25, 2025
17
14
3
Guys මට දැනගන්න ඕනේ කොහොමද online selling business එකක් පටන් ගන්නේ කියලා .

මේ area එක ගැන දන්න කට්ටිය කියන්න එකට Business Registration එකක් කරන්න ඕනෙද?
මේ වෙලාවේ යට කරන්ඩ ලොකු සල්ලියක් නෑ. ඒ හින්ද බොහොම පොඩිවට තමයි පටන් ගන්න හිතන් ඉන්නේ .
FB එකේ & පොඩි website එකක් අටවාගෙන පොඩිවට පටන් ගන්නත් BR එකක් ගන්න ඕනෙද ?

website එක හරහා sell කරන එක තමයි ප්‍රධාන අරමුණ . website එක මන්ම develop කරනවා .
කලින් මන් IT Related Job එකක් තමයි කරේ .දැන් ජොබ් එකක් නැතුව අනාත වෙලා ඉන්නේ

මේ business එකට අත ගහන්ඩ පොඩි උපදෙසක් හරි දීලා යන්ඩ . අනිත් ය BUMP එකක් දාල හරි උදව්වක් කරන්න .:love:
 
InTheJeep

Member
Nov 25, 2025
17
14
3
Whole sale ඉම්පෝර්ට් කරා, FB ad campaign එකක් දැම්මා, delivery partner කෙනෙක් සෙට් කර ගත්තා.
ethakota BR ganna eka aniwaaryada?
mn mulin beluwe pita kotuwen thogeta item kihipayak aran sell karanna daanna
 
  • Like
Reactions: Omega_Jay

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,147
    12,691
    113
    38
    Guys මට දැනගන්න ඕනේ කොහොමද online selling business එකක් පටන් ගන්නේ කියලා .
    මොනවා ද විකුනන්න හදන්නේ ? ඔයාගේම වෙබ් සයිට් එකක් හදලා වැඩේ පටන් ගන්න.
    මේ area එක ගැන දන්න කට්ටිය කියන්න එකට Business Registration එකක් කරන්න ඕනෙද?
    ඕනේ නැහැ , BR එක නැතුව Payment Gateway එහෙම ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව
    මේ වෙලාවේ යට කරන්ඩ ලොකු සල්ලියක් නෑ. ඒ හින්ද බොහොම පොඩිවට තමයි පටන් ගන්න හිතන් ඉන්නේ .
    FB එකේ & පොඩි website එකක් අටවාගෙන පොඩිවට පටන් ගන්නත් BR එකක් ගන්න ඕනෙද ?
    නැහැ
    website එක හරහා sell කරන එක තමයි ප්‍රධාන අරමුණ . website එක මන්ම develop කරනවා .
    කලින් මන් IT Related Job එකක් තමයි කරේ .දැන් ජොබ් එකක් නැතුව අනාත වෙලා ඉන්නේ

    මේ business එකට අත ගහන්ඩ පොඩි උපදෙසක් හරි දීලා යන්ඩ . අනිත් ය BUMP එකක් දාල හරි උදව්වක් කරන්න .:love:
    BR ඕනේ නැහැ මචන් පස්සේ BR එකක් ගන්න
     
    • Like
    Reactions: weere_singhe

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,208
    113
    Kotahena
    Whole sale ඉම්පෝර්ට් කරා, FB ad campaign එකක් දැම්මා, delivery partner කෙනෙක් සෙට් කර ගත්තා.
    This

    BR එක නැතුව Payment Gateway එහෙම ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව
    Monawayeda payment gateway denne?
    ------ Post added on Nov 25, 2025 at 1:28 PM

    පස්සේ BR එකක් ගන්න
    Tax
    ------ Post added on Nov 25, 2025 at 1:29 PM
     
    • Like
    Reactions: Omega_Jay

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,147
    12,691
    113
    38
    This

    Monawayeda payment gateway denne?
    ------ Post added on Nov 25, 2025 at 1:28 PM
    LOLC එකෙන් iPay දෙනවා මම අරගෙන තියෙනවා NIC එක විතරයි ඕනේ.

    Dialog එකේ Genie දෙනවා කියලා එයාලගේ වෙබ් සයිට් එකේ තියෙනවා
     
    • Love
    Reactions: Tramadol

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    තවත් IT අනාතයෙක් 🤣🤣

    ලිඳේ පැනපන් යකෝ..
    දැන් ඔය මුකුත් කරලා වැඩක් නෑ..
    AI තියනවා...
     
    • Haha
    Reactions: Hankook

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,147
    12,691
    113
    38
    තවත් IT අනාතයෙක් 🤣🤣

    ලිඳේ පැනපන් යකෝ..
    දැන් ඔය මුකුත් කරලා වැඩක් නෑ..
    AI තියනවා...
    AI වලට හැමදෙම කරන්න බෑ
    කොටින්ම සර්වර් වල දේවල් කරන්නම බෑ හානවා
    ඔය වගේ තව පැති ඇති
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    AI වලට හැමදෙම කරන්න බෑ
    කොටින්ම සර්වර් වල දේවල් කරන්නම බෑ හානවා
    ඔය වගේ තව පැති ඇති

    ඉස්සරහට කවුරුවත් වෙබ් සයිට් දිහා බලාගෙන ඉන්නෙ නෑ..

    නියුරො ලින්ක් එක දාගත්තාම හිතින් ඕඩර් දාන්නේ...
     
    • Haha
    Reactions: Hankook and Psiko

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    br eka ganna eka amaru deyak neme bn lesi.pradeshiya lekam ekata gihin wisthara ganin