Chartered accountant කෙනක් ට වැඩක් බාර දුන්නා එයා Phone එක Answer නෑ , Personal Tax Return එක අපිටම දෙන්න බැරිද ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    උබට ඉන්කම් දෙක තුනක් නැත්නම් ඔක අපිට තනියම දාගන්න පුලුවන්.

    2024 අප්‍රෙල් 1 ඉදන් 2025 මාර්තු 31 වෙනිදා වෙනකන් ආදායම් ඔක්කොම බලන්න.
    ජොබ් එකක් කරනවනම් t10 එක ගන්න.
    ඔය ටික තියෙනවනම් simplified return එකක් දාගන්න පුලුවන් අපිටම.
    මචන් මගේ තියෙනවා Pvt Ltd බිස්නස් එකක් එකේ Tax Return වෙනම Chartered accountant කෙනක් බලනවා.
    ඉතින් එකේ කෝපරේට් Bank Account එකෙන් අවාට ගියාට සල්ලි අදින්න එපා කියලා ඒ Chartered accountant මට කිව්වා බිස්නස් එක මගේ උනාට එහෙම සල්ලි ගන්න මට අයිතියක් නැහැ කිව්වා ගත්තොත් කේස් කිව්වා එක නිසා Salary කියලා දාලා ගන්න කිව්වා. මාසේ අන්තිමට ඉතින් Salary කියලා තමා බිස්නස් එකේ කෝපරේට් Account එකෙන් මගේ Personal Account එකට සල්ලි එන්නේ. එතකොට මම ජොබ් එකක් කරනවා කියලා වෙන්නේ ? t10 ද ගන්න ඕනේ ?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113

    ඔය වගේ දේකට ටැක්ස් ඇඩ්වයිසර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න මචන්. Fb ගෘප් එහෙම තියෙනවා. ඒවාගේ එකක දාලා ඇහුවනම් හරි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම වෙන්න ඇති හැම අවුරුද්දේම මෙහෙම තමා සෑහෙන අවුලෙන් ඉන්නේ මේ ටිකේ Phone එක Answer කරන්නේ නැති නිසා මම සතියකට කලින් යැව්වේ 10 වගේ හැමදාම කතා කරනවා Answer නෑ ඕක දුන්නේ නැති උනොත් මොකක් වෙයිද ? මේ CA දැන් ඕක කරනවා ද බලන් ඉන්න ඕනේ නේ මම 30 වෙනකම් , 30 පස්සේ ඕක මට වෙන CA කෙනක් ට කියලා දෙන්න බැරිද ? ඔයා හිතෙන විදියට මම මේ වෙලාවේ කරන්න ඕනේ හොදම දෙය මොකක් ද ?

    මම bank statement හෙව්ව මචන් Com Bank එකෙ Online Banking එකෙන් Downlaod කරන්න බෑ bank statement එක Online Banking එකෙන් Msg කළා Reply නෑ Hotline එකට කතා කළා උන් කිව්වා පිටුවකට රු 350 වැඩිවෙන හැම පිටුවකටම රු 250 ගානේ අය කරනවා කියලා ශාකාවට යන්න කියලා සෑහෙන ගානක් යන වැඩක් නිසා ටිකක් කල් දැම්මා ඉතින් ගිය 10 වෙනිදා වගේ ගිහින් ගත්තේ. එදාම Online Banking එකෙන් bank statement ගන්න හදා ගත්තා උන් Account එක Epassbook Account එකකට මාරු කළා.
    ------ Post added on Nov 25, 2025 at 3:01 PM
    හොදම දේ අප්‍රේල් , මැයි අතර විස්තර එකතු කරලා ජුලි වෙනකොට දීලා වැඩේ ඉවර කරනගන්න එක.
    මේ පාර පුළුවන් නම් නිවාඩුවක් දාලා ගිහින් හම්බෙලා වැඩේ කරගන්න
    පුද්ගලික ගිණුම් වලට රෙඩ් නෝටිස් මෙච්චරකල් ගිහින් තිබ්බේ නෑ. මේ ලගදි බොහෝ දෙනෙකුට යවලා තිබ්බා. සෝර්ස් FB
    ඒ නිසා චාන්ස් එකක් ගන්න එපා. කොම්පැනි වගේම පුද්ගලිකත් කරන්න.

    වෙන කෙනෙකුට දෙන්න පුළුවන්. නමුත් එයා ඕක ස්ටඩි කරලා කරන්න ඉතුරු දවස් 6 මදි

    මචන් මගේ තියෙනවා Pvt Ltd බිස්නස් එකක් එකේ Tax Return වෙනම Chartered accountant කෙනක් බලනවා.
    ඉතින් එකේ කෝපරේට් Bank Account එකෙන් අවාට ගියාට සල්ලි අදින්න එපා කියලා ඒ Chartered accountant මට කිව්වා බිස්නස් එක මගේ උනාට එහෙම සල්ලි ගන්න මට අයිතියක් නැහැ කිව්වා ගත්තොත් කේස් කිව්වා එක නිසා Salary කියලා දාලා ගන්න කිව්වා. මාසේ අන්තිමට ඉතින් Salary කියලා තමා බිස්නස් එකේ කෝපරේට් Account එකෙන් මගේ Personal Account එකට සල්ලි එන්නේ. එතකොට මම ජොබ් එකක් කරනවා කියලා වෙන්නේ ? t10 ද ගන්න ඕනේ ?
    ලේසිම දේ කොම්පැනියේ එක බලන කෙනාටම දෙන එක. එතකොට එයාගේ අවබෝදයත් වැඩි ඒ වගේම විස්තර තියන නිසා කරන්නත් ලේසියි.

    කොම්පැනියෙන් සැලරි නම් ගන්නේ EPF / ETF කපනවා නම් T10 එකක්ක ඔයාගේ wHT කපපුව දුන්නා නම් ඇති.
    වෙනත් රස්සා තියනවා නම්, වෙනත් ඉන්කම් සෝර්ස් තියනවා නම් තව ඕනා දේවල් වැඩි වෙනවා.

    කොම්පැනි එකෙන් EPF / ETF කපන්නේ නැති නම් WHT කැපිලා තියෙන්න ඕනා. ඩිරෙක්ටර ෆී විදිහට යන්නේ එතකොට
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,644
    11,250
    113
    එහෙම වෙන්න ඇති හැම අවුරුද්දේම මෙහෙම තමා සෑහෙන අවුලෙන් ඉන්නේ මේ ටිකේ Phone එක Answer කරන්නේ නැති නිසා මම සතියකට කලින් යැව්වේ 10 වගේ හැමදාම කතා කරනවා Answer නෑ ඕක දුන්නේ නැති උනොත් මොකක් වෙයිද ? මේ CA දැන් ඕක කරනවා ද බලන් ඉන්න ඕනේ නේ මම 30 වෙනකම් , 30 පස්සේ ඕක මට වෙන CA කෙනක් ට කියලා දෙන්න බැරිද ? ඔයා හිතෙන විදියට මම මේ වෙලාවේ කරන්න ඕනේ හොදම දෙය මොකක් ද ?

    මම bank statement හෙව්ව මචන් Com Bank එකෙ Online Banking එකෙන් Downlaod කරන්න බෑ bank statement එක Online Banking එකෙන් Msg කළා Reply නෑ Hotline එකට කතා කළා උන් කිව්වා පිටුවකට රු 350 වැඩිවෙන හැම පිටුවකටම රු 250 ගානේ අය කරනවා කියලා ශාකාවට යන්න කියලා සෑහෙන ගානක් යන වැඩක් නිසා ටිකක් කල් දැම්මා ඉතින් ගිය 10 වෙනිදා වගේ ගිහින් ගත්තේ. එදාම Online Banking එකෙන් bank statement ගන්න හදා ගත්තා උන් Account එක Epassbook Account එකකට මාරු කළා.
    ------ Post added on Nov 25, 2025 at 3:01 PM
    ඔන්ලයින් එකෙන් එකවුන්ට්ස් ටික එක්සෙල් වලට අරන් එකවුන්ටන්ට් පෙන්නපන් . බැන්ක් බැලන්ස් කන්ෆමේෂන් එක ඕකේ ද කියලා අහපන්. එ්කත් ඇක්සප්ට් කරනවා මචං . ෂුවර් නෑ...පොඩ්ඩක් බලපන්.. වියදම අඩුයි එතකොට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,455
    113
    මචන් දැන දැන ඇයි මෙහෙම හැමදාම අහන්නේ ? උබයි @Janatha Jhon මේක කරනවා.
    ඉතින් හුත්තිගෙ පුතා මොකද අකවුන් දෙකකින් එන්නෙ? එක කාලකන්නියෙක් මදි කියලා හිතුවද කිරියට 🤭 🤭
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    මචන් මගේ තියෙනවා Pvt Ltd බිස්නස් එකක් එකේ Tax Return වෙනම Chartered accountant කෙනක් බලනවා.
    ඉතින් එකේ කෝපරේට් Bank Account එකෙන් අවාට ගියාට සල්ලි අදින්න එපා කියලා ඒ Chartered accountant මට කිව්වා බිස්නස් එක මගේ උනාට එහෙම සල්ලි ගන්න මට අයිතියක් නැහැ කිව්වා ගත්තොත් කේස් කිව්වා එක නිසා Salary කියලා දාලා ගන්න කිව්වා. මාසේ අන්තිමට ඉතින් Salary කියලා තමා බිස්නස් එකේ කෝපරේට් Account එකෙන් මගේ Personal Account එකට සල්ලි එන්නේ. එතකොට මම ජොබ් එකක් කරනවා කියලා වෙන්නේ ? t10 ද ගන්න ඕනේ ?
    mamath mehemamam thama ban karanne,
    mai wifui 200,000 salary kiyala dala apit aka hema masema gewanawa
    company ake accounts profesional company 1kakin karanawa
    man T10 akai asset and liabilities dala income tax filling karanawa, loku aulak ne
    T10 aka issue karanne company aken