සුද්දො උගන්නපු හොඳ සිරිත් විරිත් මොනාද?සුද්දා ඇවිත් හොඳ සිරිත් විරිත් ෆැශන් උගන්න ලා ගියා නිසා හොඳයි
One man one womanසුද්දො උගන්නපු හොඳ සිරිත් විරිත් මොනාද?
එකක් කියන්නම්, ගොඩක් ටයිප් කරන්න කම්මැලි.සුද්දො උගන්නපු හොඳ සිරිත් විරිත් මොනාද?
Kakussi Anuradhapura yugayeth thibbaa yakoඑකක් කියන්නම්, ගොඩක් ටයිප් කරන්න කම්මැලි.
1. බොග දාන විදිය, කක්කුස්සි හදපු එක
සුද්දො එන්ඩ කලින් හෙලයො ඔලුවෙං හිටගෙනද බං බොග දාල තියෙන්නෙ?එකක් කියන්නම්, ගොඩක් ටයිප් කරන්න කම්මැලි.
1. බොග දාන විදිය, කක්කුස්සි හදපු එක

සුද්දො ආතල් කඩල ගිහිං තියෙන්නෙOne man one woman![]()

සුද්දා එන්න කලින් හෙළයො බොග දැම්මෙ පිළිකන්නෙ, අගල් වලට, වලවල් වලට. Sewage සිස්ටම් කියලා එකක් හඳුන්වලා දුන්නෙ උන්, නැත්නම් තාමත් ගඟා ඇල දොල ව්ලාට රෙන්නෙ.සුද්දො එන්ඩ කලින් හෙලයො ඔලුවෙං හිටගෙනද බං බොග දාල තියෙන්නෙ?
තව හත අටක් කියපන්කො සුද්දො උගන්නපු සිරිත් විරිත්...
සුද්දො සිරිත් විරිත් උගන්නනව කෙසේ වෙතත් නිදහස දීල ගියාට පස්සෙත් උන්ව වන්දනාමාන කරන වහල් නිවටයො සෙට් එකක්නං හදල ගියා![]()
Awa Karanna baha Ban Dannawane AI maara Strict... Meyka Aapu ekath Loku Deyak.නියමි නේ බන්.. එලියට ගන්න බැරිද පොඩ්ඩක්...
එල එල. අව්ලක් නෑ.Awa Karanna baha Ban Dannawane AI maara Strict... Meyka Aapu ekath Loku Deyak.
සුද්දා එන්න කලින් හෙළයො බොග දැම්මෙ පිළිකන්නෙ, අගල් වලට, වලවල් වලට. Sewage සිස්ටම් කියලා එකක් හඳුන්වලා දුන්නෙ උන්, නැත්නම් තාමත් ගඟා ඇල දොල ව්ලාට රෙන්නෙ.
අඩුම ගානෙ කහට කොප්පයක් හරි අඳුන්වලා දුන්නෙ උන්. දැන් රජයෙ සෙවයෙත් ටී බොනවා නෙද? නැතුව ඇඟට පන නෑ නෙද?
සුද්දා එලෙව්ව රටවල හැටි බලපන්, සුද්දා යනකොට hong kong වල තත්වෙ බලපන්.
සුද්දා තමයි කොලඹ හදලා දීලත් ගියෙ

Mama oya kiyana ewa dakala na..api podi kaale 80 ganan 90 ganan gam wala avidila gihilla thiyenawaGoogle:
Were there toilets in sri lanka before the british arrival?
Yes, toilets existed in Sri Lanka long before the British arrived, with a highly developed system of sanitation dating back to at least the 2nd century BCE.
Archaeological evidence from ancient cities such as Anuradhapura and Polonnaruwa shows advanced sanitation infrastructure, particularly in monastic complexes and hospitals.
Features of Ancient Sri Lankan Toilets
- Sophisticated Design: Ancient Sri Lankan toilets were typically squatting-style, often made of carved stone.
- Wastewater Management: The systems included vertical drainage channels and pits, sometimes featuring multiple clay pots layered with sand, lime, and charcoal to filter wastewater before it was released into the soil, demonstrating an early understanding of hygiene and environmental health.
- Water Usage: Users carried a water vessel for cleansing, and the design included features like concave bosses (a rounded projection) to hold the water pot and ensure proper cleaning of the surrounding area.
- Privacy and Hygiene: The facilities were integrated into buildings and designed with privacy and cleanliness in mind, with close-fitting paving to maximize dryness and easy maintenance.
- Ecological Sanitation: Historical records suggest that in monasteries, sanitation systems were designed to dispose of urine and fecal matter separately, with excreta potentially used for agricultural purposes after decomposition.
Contrast with Contemporary Europe
This sophisticated level of sanitation in ancient Sri Lanka and other parts of the world, such as the Minoan civilization or the Indus Valley, often predated or was more advanced than systems found in medieval Europe, where chamber pots were common and often emptied into open streets or moats. The British introduced the modern flush toilet system, or "water closet," much later, during and after the Industrial Revolution.
උඹේ ඔය වහල් නිවට කමට බෙහෙතක් අරං තේ කෝප්පෙක දිය කරල බීපං![]()
Mama oya kiyana ewa dakala na..api podi kaale 80 ganan 90 ganan gam wala avidila gihilla thiyenawa

Google:

උඹේ ඔය වහල් නිවට කමට බෙහෙතක් අරං තේ කෝප්පෙක දිය කරල බීපං
හෙලයො sewage සිස්ටම් හදල ටොයිලට් එකේ රෙනකොට සුද්දො බාජනේකට රීල පාරට හලල![]()

ඔව්, මොකද්ද ගැටලුව?obathuma ahala thiyenawada වල කක්කුස්සි gena?![]()