76 වසරක ශාපය සහ පරපුරක සිහින මැරීම.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,768
    167,433
    113
    එකමත් එක රටක
    එහෙනම් මගේ කමෙන්ට් එක මෙහෙම මාරු කරොත්? එක පාරක් රට හදනව කියල චන්දේ ඉල්ලලා ඉන් රට හැදුවේ නැත්හම්?
    එහෙම රටක් කියන එක හදල ඉවර කරන්න බෑ නේ බන් ගෙයක් වගේ .
    කොහොමත් මේ රට මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන විදියට තමයි හොද පැත්ත යන්නනේ .
    එක එක පාට ඇදුම් ඇදගෙන මේකෙම ඉන්න උන් උඩම පුටුවට ආව කියලා එහෙම රටක් වෙනස් වෙන්නේ නෑ .

    දැන් හෙට ඉදන් රාජ්‍ය ආයතන වල යටි මඩි ගහන උන් වෙන් ජොබ් එකක් හොයගනී ද ?
    උන්ගේ ජිවිතේ වියදම් උන් සැලසුම් කරල තින්නේ පඩියට සාපේක්ෂව නෙවෙයි . කොමිස් , යටි මගඩි ඔක්කොම අදාළ කරගෙන .
    උන් ඒ ජිවත ආණ්ඩු වෙනස් උනා කියලා නවත්තන්නේ නෑ .
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    හැදිල තියන විදිය හොඳයිද?
    ශාපයක්, පරපුරක සිහින මැරීමක් කියන තරමට නරක නැහැ

    හැබැයි 2015 දීත් අනුර රනිල් ගෙනාවනේ. අනිත් ආණ්ඩුත් ගෙනාවනේ. ඇත්තටම ශාපයක් තිබ්බනම අනුර ගෙනාව කියල ඒක ඉවර වෙන්නේ නැහැ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    එහෙම රටක් කියන එක හදල ඉවර කරන්න බෑ නේ බන් ගෙයක් වගේ .
    කොහොමත් මේ රට මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන විදියට තමයි හොද පැත්ත යන්නනේ .
    එක එක පාට ඇදුම් ඇදගෙන මේකෙම ඉන්න උන් උඩම පුටුවට ආව කියලා එහෙම රටක් වෙනස් වෙන්නේ නෑ .

    දැන් හෙට ඉදන් රාජ්‍ය ආයතන වල යටි මඩි ගහන උන් වෙන් ජොබ් එකක් හොයගනී ද ?
    උන්ගේ ජිවිතේ වියදම් උන් සැලසුම් කරල තින්නේ පඩියට සාපේක්ෂව නෙවෙයි . කොමිස් , යටි මගඩි ඔක්කොම අදාළ කරගෙන .
    උන් ඒ ජිවත ආණ්ඩු වෙනස් උනා කියලා නවත්තන්නේ නෑ .
    දැන් මගුලක් කිවනව.. ඒවා වෙනස් කරන්න තමයි අලුත් ආන්ඩුවක් හදන්නේ(පලවෙනි පියවවර තමයි මේ ගත්හේ .. මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව බලන්කෝ)
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    අග්නිදිග ආසියානු රටවල් වෙච්ච සිංගප්පූරුවට, මැලේසියාවට 1950දි ඕනෙ වුනේ ලංකාව වගේ දියුණු වෙන්න. ලංකාව අවුරුදු 76ක් එකතැන පල් කලා එදා ඉදන් මාරුවෙන් මාරුවට රට කරපු පක්ෂ දෙක.

    අනිත් රටවල් වේගයෙන් සංවර්ධනය වෙද්දී ලංකාවේ නූගත්කම දුගීකම වැඩි කරලා රට අවුරුදු 76ක් තිස්සේ විනාස කරපු එක උන් කලේ.අන්තිමට රට බංකොලොත් කරලා දැම්මා.

    දැන් වුනත් මෙතන ඉන්නවා ගෑස් එකයි පෙට්‍රල් ටිකත් තිබුනහම ඇති කියලා හිතන උන්. දැන් ඒ ශාපය භාගෙට අඩු වෙලා තියෙන්නෙ. ඕක තමයි ඉතිං සීන් එක.
     
    • Like
    Reactions: tinto brass

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,768
    167,433
    113
    එකමත් එක රටක
    දැන් මගුලක් කිවනව.. ඒවා වෙනස් කරන්න තමයි අලුත් ආන්ඩුවක් හදන්නේ(පලවෙනි පියවවර තමයි මේ ගත්හේ .. මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව බලන්කෝ)
    එහෙම වෙනස් කරන්න බෑ බන් පාලකයා වෙනස් වෙලා එකපාරම .. ඒවා නිකන් ෆැන්ටසි කතා .
    ඔය ටික ටික විකාශය වෙලා ආපු එකක් . එළියේ ඉන්න මිනිස්සුන්ගේ හැටියට තමයි ආණ්ඩුත් .
    ඔන්න එන්ලන්තෙන් වගේ පිට සමාජයකින් පාලනය වෙන එකක් නම් කමක් නෑ . මේකෙම ඉන්න උන් නේ ඔය .
    ඕව ගැන ලොකු බ්ලපොරෝත්ටු තියාගන්න එපා . අර මම කිව්වා වගේ එතකොට වැරදෙද්දී හිතට අමාරුයි .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    එහෙම වෙනස් කරන්න බෑ බන් පාලකයා වෙනස් වෙලා එකපාරම .. ඒවා නිකන් ෆැන්ටසි කතා .
    ඔය ටික ටික විකාශය වෙලා ආපු එකක් . එළියේ ඉන්න මිනිස්සුන්ගේ හැටියට තමයි ආණ්ඩුත් .
    ඔන්න එන්ලන්තෙන් වගේ පිට සමාජයකින් පාලනය වෙන එකක් නම් කමක් නෑ . මේකෙම ඉන්න උන් නේ ඔය .
    ඕව ගැන ලොකු බ්ලපොරෝත්ටු තියාගන්න එපා . අර මම කිව්වා වගේ එතකොට වැරදෙද්දී හිතට අමාරුයි .
    අවුරුදු 70කට පස්සේ නාකි හම්පඩයෝ ටිකලගේ මුනුපුරෝ වහල් බාවයෙන් මිදුනා මේ චන්ද ප්‍රතිපලයෙන්ම.උබත් මිදියන් එතනින් ඉස්සල්ලා..
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    අනිත් රටවල් වේගයෙන් සංවර්ධනය වෙද්දී ලංකාවේ නූගත්කම දුගීකම වැඩි කරලා රට අවුරුදු 76ක් තිස්සේ විනාස කරපු එක උන් කලේ.අන්තිමට රට බංකොලොත් කරලා දැම්මා.
    අවුරුදු 30 කට වැඩි යුද්ධයක් මේ රටේ තිබ්බනේ. අනිත් රටවල් වල තිබ්බද

    සිංගප්පුරුවට එහෙම?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    අවුරුදු 30 කට වැඩි යුද්ධයක් මේ රටේ තිබ්බනේ. අනිත් රටවල් වල තිබ්බද

    සිංගප්පුරුවට එහෙම?
    දෙවනි ලෝක යුද්දයක් කියල එකක් තිබ්බේම නැද්ද?
     
    • Like
    Reactions: Chimpanzee Putha

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    නූගත්කම
    නුගත් කම වැඩි වුනා කියල කියන්නේ මොන පදනමකින්ද
    දුගීකම
    දුගීකම වැඩි වුනා කියල බලන්න පුළුවන් සාධකය මොකද්ද (GDP GDP per capita වගේ එකක් කියන්න)

    දෙවනි ලෝක යුද්දයක් කියල එකක් තිබ්බේම නැද්ද?
    ඒක ඉවර උනේ 1948 ටත් කලින් නේ
    ------ Post added on Sep 24, 2024 at 12:08 AM

    දෙවනි ලෝක යුද්දයක් කියල එකක් තිබ්බේම නැද්ද?
    මෙහෙ යුද්දෙට අමතර තිබ්බ කැරලි වැඩ වර්ජන ආයෝජන වලට විරුද්ද වීම් ම කොච්චර තිබිල තියෙනවද

    මම කියන ඒවා වල කොහේ හරි අවුලක් තියේනම් ඒවා නිවැරදි කර දෙන්න
    ------ Post added on Sep 24, 2024 at 12:11 AM
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    ගොඩක් මාලිමාවට චන්දෙ දුන්න අය කියන කතාවක් තමයි අපිට 76 වසරක ශාපය ක් තිබූන බවත් ඒ දේශපලකොකයෝ පරපුරක හීන මැරූ බවත් කියන එක.

    මගේ මෝඩකම නිසාද මන්දා කොහොම කල්පනා කලත් එසේ කියන හේතුව මට තේරුම් ගන්න බැහැ. කරුණාකර පහදා දෙන්න

    PS: මම මාලිමාවට චන්දෙ දුන්නේ නැහැ
    උබේ දෙකයි පනහේ මොලේට ඕව බර වැඩියි. කවුරු ඔහොම කිව්වත් උබ ඇහුන් නෑ වගේ ඉදපන් .
     
    • Sad
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    Ekada 100 Bn + naya aran tiyenne
    නය ගනිමේනම් ප්‍රශ්නයක් තියෙනවා. ඒක පරපුරක සිහින මැරුවේ කොහොමද. නය වැඩියෙන්ම ගතත කාලේ බැලුවහම 76 වසරක ශාපයක් කියන ඒක සම්පුර්නෙන් වැරදි

    උබේ දෙකයි පනහේ මොලේට ඕව බර වැඩියි. කවුරු ඔහොම කිව්වත් උබ ඇහුන් නෑ වගේ ඉදපන් .
    :( :(
    ------ Post added on Sep 24, 2024 at 12:17 AM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    නුගත් කම වැඩි වුනා කියල කියන්නේ මොන පදනමකින්ද

    දුගීකම වැඩි වුනා කියල බලන්න පුළුවන් සාධකය මොකද්ද (GDP GDP per capita වගේ එකක් කියන්න)

    ඒක ඉවර උනේ 1948 ටත් කලින් නේ
    ------ Post added on Sep 24, 2024 at 12:08 AM

    මෙහෙ යුද්දෙට අමතර තිබ්බ කැරලි වැඩ වර්ජන ආයෝජන වලට විරුද්ද වීම් ම කොච්චර තිබිල තියෙනවද

    මම කියන ඒවා වල කොහේ හරි අවුලක් තියේනම් ඒවා නිවැරදි කර දෙන්න
    ------ Post added on Sep 24, 2024 at 12:11 AM
    ලොකු කතාවක් ලියන්න ඕනේ නෑ.. ලකාවේ හිටියේ පාලකයොයි පාලිතයොයි(වචනේ වැරදිනම් සොරි) .. හැමදාම උන් හෙවුවේ වහල්ලු.... තාමත් ඉන්නවා(මහේ තාත්තත් සජිත් ට චන්දේ දුන්නේ මේපර)හැබැයි එයාට කෙහෙලිය අමතකයි.. මහෙ චන්ද මම කෙහෙලියලියට කිරිඇල්ලට දීල තියෙනවා.. මම අදටත් දුක් වෙනවා ඒ ගැන.. මගේ මුල්ම චන්දේ අපේ ගමට වතුර දුන්න සමරනායකයට දෙන්න කියල තාත්තා නොම්බරේ කියල මාව චන්ද පොලට ඇරියේ.. වහල්ලු... මේපාර මම අනුරට දුන්න චන්දේ ගැන පට්ට ආඩම්බරයි...
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    නය ගනිමේනම් ප්‍රශ්නයක් තියෙනවා. ඒක පරපුරක සිහින මැරුවේ කොහොමද. නය වැඩියෙන්ම ගතත කාලේ බැලුවහම 76 වසරක ශාපයක් කියන ඒක සම්පුර්නෙන් වැරදි
    කොයි කලේද වැඩියෙන්ම නය ගත්තේ?
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    මේපාර මම අනුරට දුන්න චන්දේ ගැන පට්ට ආඩම්බරයි...
    කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක ඔයාගේ අයිතිය එකට ගරු කරනවා වගේම අනුරටත් ජනාධිපති විදියට ගරු කරනවා. හැබැයි ඔය කතාම මේකට අදාළ නෑ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    නය ගනිමේනම් ප්‍රශ්නයක් තියෙනවා. ඒක පරපුරක සිහින මැරුවේ කොහොමද. නය වැඩියෙන්ම ගතත කාලේ බැලුවහම 76 වසරක ශාපයක් කියන ඒක සම්පුර්නෙන් වැරදි

    :( :(
    ------ Post added on Sep 24, 2024 at 12:17 AM
    wadi aduwak ne.. e kale idanma naya tika tika wadi una.. antima 20 years witara tmai oka worst une.. balapan lankawe car ekaka mila kiyada kiyala.. india wala maruti eka 4 5 laks. mehe 40 laks.. me ekak witarai.. anna ehemai පරපුරක සිහින මැරුවේ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොළඹ ඉඳන් මතුගමට office ඇරෙන වෙලාවට බස් එකේ පලයන් උඹට තේරෙයි
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    මේ ට්‍රෙඩ් එකේ මාතුකාව අනුව අදාලයි නේද?

    කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක ඔයාගේ අයිතිය එකට ගරු කරනවා වගේම අනුරටත් ජනාධිපති විදියට ගරු කරනවා. හැබැයි ඔය කතාම මේකට අදාළ නෑ
    මේ ට්‍රෙඩ් එකේ මාතුකාව අනුව අදාලයි නේද?
    ------ Post added on Sep 24, 2024 at 12:22 AM
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    පරපුරක සිහින මැරුවේ
    anna dan mata theruna

    thanks a lot

    මේ ට්‍රෙඩ් එකේ මාතුකාව අනුව අදාලයි නේද?

    මේ ට්‍රෙඩ් එකේ මාතුකාව අනුව අදාලයි නේද?
    ------ Post added on Sep 24, 2024 at 12:22 AM
    mata hithenne adaala naa
    ------ Post added on Sep 24, 2024 at 12:25 AM