me product eka gatta kenek innawada ..review ekak dennako..
https://www.ingco.com/product/cordless-vacuum-cleaner/CVLI2005E
https://www.ingco.com/product/cordless-vacuum-cleaner/CVLI2005E
me product eka gatta kenek innawada ..review ekak dennako..
https://www.ingco.com/product/cordless-vacuum-cleaner/CVLI2005E
50,000 LKR wenawa machanKiiyak wenawada lankawen gaththoth.(with battery and charger)
E gaanata nm loku aulkuth ne neda.50,000 LKR wenawa machan
chatgpt eken kiyanne 40 min witara use karanna puluwan kiyala. e athi da ban ?E gaanata nm loku aulkuth ne neda.
Ingco eke power tools walata use krana battery platform ekama nm ooke tiyenne ,passe gedara dore wedata tools gaddi oya battery ekma use krana puluwan.
Anith eka battery ehemth available replace kranna unoth
Gedaraka saamanya paawichvhiyata nm ethi . Kohomath clean kraddi eka digata weda kranneth nene. Atharameda podi breaks tiyenawane.chatgpt eken kiyanne 40 min witara use karanna puluwan kiyala. e athi da ban ?
me product eka gatta kenek innawada ..review ekak dennako..
https://www.ingco.com/product/cordless-vacuum-cleaner/CVLI2005E
sirawata. mata battery eka epa una....long term nehelu...wired ekak ganna baluweමුලින්ම මචන් ඔය vacuum cleaner එකේ suction power එක කීයද කියලා & ඒ කියන ගාන ඇත්තද කියලා (ගොඩක් උන් suction power එක ගැන බොරු කියනවා ), ඊටපස්සේ ඔය price range එකේ තියෙන අනෙක් vacuum cleaner වල suction power එක කීයද කියලා හොයල බලපන් , ඊට පස්සේ compere කරලා බලන්න ගෙවන මිලට සාධාරණද කියලා
හොඳට මතක තියාගන්න මචන් vacuum cleaner එකක් Cordless තියා රත්තරන් එල්ලලා තිබුනත් වැඩක් නෑ suction power එක මදිනම් , මම මේ inovax එකක් අරගෙන කෙලෝගෙන ඉන්නේ
hoover ඒවත් හොඳයි හොයාගන්න තියෙනවා නම්sirawata. mata battery eka epa una....long term nehelu...wired ekak ganna baluwe
meka supiri athi kiyala hitenawa
https://www.singersl.com/product/karcher-wet-dry-vacuum-cleaner-1000w-17l-vac-kwd3
suction power aka (Watts) kiya wage d hoda?මුලින්ම මචන් ඔය vacuum cleaner එකේ suction power එක කීයද කියලා & ඒ කියන ගාන ඇත්තද කියලා (ගොඩක් උන් suction power එක ගැන බොරු කියනවා ), ඊටපස්සේ ඔය price range එකේ තියෙන අනෙක් vacuum cleaner වල suction power එක කීයද කියලා හොයල බලපන් , ඊට පස්සේ compere කරලා බලන්න ගෙවන මිලට සාධාරණද කියලා
හොඳට මතක තියාගන්න මචන් vacuum cleaner එකක් Cordless තියා රත්තරන් එල්ලලා තිබුනත් වැඩක් නෑ suction power එක මදිනම් , මම මේ inovax එකක් අරගෙන කෙලෝගෙන ඉන්නේ