TIN එක ගන්න එක අනිවාර්ය කරද්දී ඇයි අපිට Tax Return දෙන්න තියෙනවා කියලා කිවේ නැත්තේ ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    TIN, PIN කියලා දෙකක් ගත්ත... එක එක එව්වා එවනවා ගෙවන්න කියලා. ගෙව්වේ ත් නැහැ, ගෙවන හැටි දන්නෙත් නැහැ.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Are you a businessman ? What is your business ?

    If not why do you need a charted accountant ?

    if you are an employee , get the T10 form from your employer and enter it . Get WHT report from your bank related to your bank account and enter that details.

    Fill all your assets and loans in particular places. that's all ..

    This is how all "POOR" did ...

    IF you are a "RICH" Millionaire you need tax advisor

    Can you provide a guide for foreign workers. Based on my understanding we need to submit a nil. But where we mention USD income and say It’s free?
     
    • Like
    Reactions: krisco

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    joint account wala interest walata kohomada tax wenne. interest eka dekata bedalada income eka salakanna wenne
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,032
    2,499
    113
    joint account wala interest walata kohomada tax wenne. interest eka dekata bedalada income eka salakanna wenne

    tax planning karanna puluwan. income wadi nam wife ta funds dala 1.79999 Million / year balance kara nam hari
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,060
    36,068
    113
    කෑගල්ල
    IIT රෙජිස්ටර් උනාද? මෝඩ යකෙක් මූ
    පොඩ්ඩක් ඉන්න ඉවසලා තාම කෙළිය පටන් ගත්තේ නෑ :lol: ඕකට tin එක ගත්ත දවස අදාල නෑ 2024, 2025 වෙන වෙනම දාන්න කියලා එයි හැමෝටම. අපෙත් දැන් එක ඒකාට ලියුම් ආවා.. bank records බලලා දෙනවා ලස්සනට :lol:
     
    • Like
    Reactions: topkollek

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,139
    11,143
    113
    Forest
    ඕක දාහන් විකාර නොකර. tax නොගෙවා ඉදල එක පාර අහුඋනාම ගහන penalty දැක්කොත් කලන්තේ දානවා rate වලට
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    Can you provide a guide for foreign workers. Based on my understanding we need to submit a nil. But where we mention USD income and say It’s free?
    No need to declare USD income. Submit a nil return with the assets you have.
     
    • Like
    Reactions: SIC

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,784
    1,467
    113
    Can you provide a guide for foreign workers. Based on my understanding we need to submit a nil. But where we mention USD income and say It’s free?

    IRD WEB PAGE එකේ බලන්න .. මම බැලුවෙ මට ඕන ටික විතරයි ..

    මොනවගේ tax ද ගෙවන්නෙ කියල අහනවනෙ මුලින්ම ඒකට ලංකාවෙ වැටුප් ලබන එක select කලා .. තව option තිබුණ ඒව මතක නෑ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    IRD WEB PAGE එකේ බලන්න .. මම බැලුවෙ මට ඕන ටික විතරයි ..

    මොනවගේ tax ද ගෙවන්නෙ කියල අහනවනෙ මුලින්ම ඒකට ලංකාවෙ වැටුප් ලබන එක select කලා .. තව option තිබුණ ඒව මතක නෑ
    මාලි බබා පච කියනවා ඉවරයක් නැහැ
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    ඕක දාහන් විකාර නොකර. tax නොගෙවා ඉදල එක පාර අහුඋනාම ගහන penalty දැක්කොත් කලන්තේ දානවා rate වලට
    මම වැඩේ කළා මේකේ තියෙන විදියට , Chat GPT ගෙන් අහාගෙන වැඩේ හරි දැන්