කෝ බන් ගුවන් හමුදාවේ mi ටික. වෙනදා මේ වෙනකොට ඕවා ඔක්කෝම තිබ්බේ උඩ. අද දැක්කේත් bell එකක් ගැන නිවුස් වලට කියනවා විතරයි.
ෆීසිබිලිටි කරල ප්රොකියුමන්ට් හදල ගැසට් ගහල අනුමත කරල එවන්නම් පොඩ්ඩක් හිටපන්කෝ බන් ගුවන් හමුදාවේ mi ටික. වෙනදා මේ වෙනකොට ඕවා ඔක්කෝම තිබ්බේ උඩ. අද දැක්කේත් bell එකක් ගැන නිවුස් වලට කියනවා විතරයි.
කෝ බන් ගුවන් හමුදාවේ mi ටික. වෙනදා මේ වෙනකොට ඕවා ඔක්කෝම තිබ්බේ උඩ. අද දැක්කේත් bell එකක් ගැන නිවුස් වලට කියනවා විතරයි.
mi mokatada me welawe banකෝ බන් ගුවන් හමුදාවේ mi ටික. වෙනදා මේ වෙනකොට ඕවා ඔක්කෝම තිබ්බේ උඩ. අද දැක්කේත් bell එකක් ගැන නිවුස් වලට කියනවා විතරයි.
Serama government eka account ekata thama watenne ..Gan watura enna winadiyak tiyala red notice denawa.3 days tibba warning deela lesthi karawanna.
Mi 17 බන්. ලෝකේ හදපු හොඳම හෙලිකොප්ටර් වලින් එකක්. විසි දෙනෙක් ගෙනියන්න පුළුවන්.පට්ට reliable, හෙලිකොප්ටර් එකක්. මේ වගේ මහ ගංවතුරක් දි ඉක්මනටම සහන සලසන්න තියන හොඳම උපකරණයක් මේක. ඉස්සර දෙදහස් තුන ගන්වතුර වෙලාවේ අපේ ඉස්කෝලේ හෙලිකොප්ටර් හතරක් බාලා තිබ්බා එකම වෙලාවේ දෙකක් MI17 දෙකක් බෙල්. දවසට හත් අට ගමනක් එහෙම මෙහේ ගියා බඩු අරන්. දවස් තුනක් විතර ගංවතුර control වෙනකම්.mi mokatada me welawe ban![]()
ah ewa retired ban. mama dakka ekak rathmalana air force base eke balanna tiyenawa. anik ewa nam mona unda danne nahaMi 17 බන්. ලෝකේ හදපු හොඳම හෙලිකොප්ටර් වලින් එකක්. විසි දෙනෙක් ගෙනියන්න පුළුවන්.පට්ට reliable, හෙලිකොප්ටර් එකක්. මේ වගේ මහ ගංවතුරක් දි ඉක්මනටම සහන සලසන්න තියන හොඳම උපකරණයක් මේක. ඉස්සර දෙදහස් තුන ගන්වතුර වෙලාවේ අපේ ඉස්කෝලේ හෙලිකොප්ටර් හතරක් බාලා තිබ්බා එකම වෙලාවේ දෙකක් MI17 දෙකක් බෙල්. දවසට හත් අට ගමනක් එහෙම මෙහේ ගියා බඩු අරන්. දවස් තුනක් විතර ගංවතුර control වෙනකම්.
කොලබ කඩුවෙල ලයින් එක හවස් වෙද්දී කේස් වෙයි වගෙ තමයි.කොළඹ පැත්තේ උන් ඊයේ කිව්වේ සුළි සළඟක් කිව්වට ගානක් නැහැ කියල. දැන් වැඩේ හරි නේද. කළු ගඟ ළඟ උනුත් දුවන්න බලාගෙන හිටපල්ලා. Orange Notice දීලා තියෙන්නෙ. Red Notice අත ළඟ.
අපිනං මේකෙ වෙන බව දවස් 3කට කලින් දන්නවා.ඒත් ආණ්ඩුව සුදානම් උනේ නැද්ද කොහෙද.වගකිවයුතු ආයතන ඒක ආණ්ඩුවට කිව්වද දන්නෑ.කාලගුනේ හිඟන්නාගේ තුවාලේ වගේ කියවන Doppler Radar එක තාම හැමිනුවේ නැද්ද බං..
Aththatama ai chuttakwath mey disaster ekata Lathi un natte???