අපේ උන් අැයි මේතරම් මෝඩ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,081
    71,528
    113
    බයික් ඵකට තියෙන්නේ රෝද 2යි කියලවත් හිතන්න IQ level ඵකක් නෑ..:no:


    මේවගේ පච අහලා චූන් වෙලා මූව ජානධිපති කරපු උන් මෝඩයි කියන එක අහන්නත් දෙයක්ද බන් 🤭 🤭

     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    බයික් ඵකට තියෙන්නේ රෝද 2යි කියලවත් හිතන්න IQ level ඵකක් නෑ..:no:


    එක්කෝ බස් එක යනකම් නවත්තගෙන ඉඳලා බස් එක ගියාට පස්සේ බයික් එක පාර මැදට ගන්න තිබ්බේ
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113

    සිරිලංකට් ගවසම්පත. උගේ මොලේ පුකේ වෙන්න ඇති තියෙන්න ඇත්තේ. හොන් ගහගෙන පොර වගේ වතුරට දැම්මා.
     
    • Like
    Reactions: Tramadol

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,927
    6,806
    113
    Nawala
    බයික් ඵකට තියෙන්නේ රෝද 2යි කියලවත් හිතන්න IQ level ඵකක් නෑ..:no:


    මේ මැට්ටා කොහේ යනවා කියලා හිතාගන යනවද දන්නේ නෑ...
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,525
    113
    පව් බං ළමයි ඉන්න තාත්තා කෙනෙක් ද නැත්තම් ගෙදර අම්මයි තාත්තයි තනියෙන් ඉන්නවා ද දන්නේ නෑ නේ. ඔහොම යන එක risk එකක් කියලා නොදන්නා එකෙක් නෙවෙයි වෙන්න ඇති නේ.

    බස් එකට අනිත් පැත්තේ යන්නේ වතුර පාරේ සැර අඩු වෙන්න.
     
    • Sad
    Reactions: Little Hulk

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,761
    12,926
    113
    පොන්න බයියෙක් තමා ආය දෙකක් නෑ. නුගේගොඩ ඇවිත් බඩගාපු එකෙක් වගේ 🥴