🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,622
    125,139
    113
    දෙහිවල
    https://sinhala.adaderana.lk/news/2...ZWf5aPm-G5dPhnUorO_aem_J6bl2fbXpHpWKiuu0upL8g

    මෙරට දැනට උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අද (28) දින සිට එළැඹෙන 04 වැනිදා දක්වා සතියක කාලයක් මහජනතාවට සෞඛ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දීම වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව දිට්වා සුලිකුණාටුව හේතුවෙන් ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් යුතුව විශේෂ උපදෙස් පත්‍රිකාවක් නිකුත් කිරීමට එම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    මෙමගින් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අද (28) සිට නැවත දැනුම්දෙන තුරු නිවාඩු අවලංගු කර ඇති අතර සියලු රෝහල් අධ්‍යක්ෂකවරු හා ආයතන ප්‍රධානීන් රෝගී සත්කාර සේවා අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක කළ හැකි වන පරිදි රෝහල් කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් එහි සඳහන්ව තිබේ.

    එමෙන්ම ආපදාවලට ලක්වන ප්‍රදේශවල රෝහල්හී දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් වෛද්‍ය නිර්දේශ මත මුදාහළ හැකි සහ ආපදාවකින් තොරව සිය නිවෙස් කරා හා හැකි රෝගීන් නිදහස් කිරීමට පියවර ගත යුතු බවත් ආපදාවලට ලක්වන ප්‍රදේශයන්හී රෝහලහී අවදානම් ගොඩනැගිලිවල පිහිටි වෛද්‍ය උපරකණ, රෝගී සත්කාර අංශ ආරක්ෂිත ස්ථානවල කඩිනමින් ස්ථානගත කිරීමට පියවර ගත යුතු බවත් එමගින් දන්වා ඇත.

    තවද රෝහල්වලට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය වායු ආදිය හිඟයකින් තොරව පවත්වාගැනීම සඳහා අදාළ ආයතන සම්බන්ධීකරණය කර ගැනීම මෙන්ම රෝහලේ ඇතිවිය හැකි හදිසි තත්ත්වයන් සලකා බලා දැඩි සත්කාර ඒකකවල රෝගීන් හා අසාධ්‍ය රෝගීන් ආසන්න රෝහල් සමග සාකච්ඡා කර මාරු කර ගැනීම සඳහා පූර්ව වැඩපිළිවෙළක් සකස් කර ගත යුතු බවත් එමගින් දන්වා තිබේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ලෝඩ් එක කට කපලා ගහලා එන ගමන් ලු නේ...කැලනි ගඟට...
    කැළණි ගගේ Glencourse, Holombuwa , දැරණියගල ඉදන් හන්වැල්ල දිහාවට වතුර එන ගමන් තියෙන්නෙ. පෑලියගොඩට ලොකු වතුරක් එන්න නියමිතයි. Glencourse, Holombuwa පැය 12ක් තිස්සෙ උපරිම මට්ටමේ තියෙන්නෙ. තාම අඩු නෑ. Glencourse to Peliyagoda 40km apox බැලුවත් Glencourse පොයින්ට් එක උපරිම ලෙවල් එකේ තාම. ඒකියන්නෙ කොහොමත් කඩුවෙල කැළනිය පෑලියගොඩ සම්පූර්ණයෙන්ම යටවෙලා තියෙයි පැය 12 ට වඩා. අතු ගංගාවකින් එන Holombuwa තාම උපරිම මට්ටමේ තියෙන්නෙ. හැබැයි starting point එකයි කිතුල්ගලයි දැන් අඩුවේගෙන යන්නෙ. කොහොමත් මේ දත්තවල හැටියට කඩුවෙල කැළනිය පෑලියගොඩ හරිය අම්මටසිරිවෙන්න යට වීමට නියමිතයි
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,753
    4,669
    113
    Wijerama, Wassa nun payala.. Hulangath naa.. Gon Sinhalu kadawal tika sudda karala.. Loonu gediyak naa yakow.. munta pissu.. podda bari wenna baa podi gahagannawa..
    Oka tamai mama hemadama kiwwe. Mey ratey Anduwa newe mulma weradikarayo Gon janathaawa. Mun kakka bettath Rellata Dana moda hattak. Oney deyak karanne Rellata. Munta gelapena paalakayoma tama labenneth. Asian okkkoma mey type unath mehe un Patta gon Rellata Yana un
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    මහරගම හොරන පාර , වතුර දාල දීපංගොඩින්.
    දියගම කහතුඩුව පාරෙත් එහෙමයි.

    මහ ‍රැ වැඩි වෙයිද දන්නේ නෑ, දැනට එහෙම ලොකුවට ම නෑ
    බහියි බන් . හෝමාගමට හොඳට වහින්න ඕනේ දියගම දවස් ගානක් අල්ලන්න. අනික මහින්ද ලොක්කා හයිවේ එක හදද්දි ඇල පලල් කරපු හින්දා ඔය ලයින් එකේම වතුර බහී ඉක්මනට. දැනට නම් වැස්ස නැහැ වගේ තියෙන්නේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    Kisi awlak na bn godagama - Homagama mada. Wahinw witharai. Hodata nidagannawa api nam

    @IndrajithGamage wattk ponny. Kanuwata reela wahi wturen hodnw ati
    ------ Post added on Nov 28, 2025 at 10:21 PM
     
    • Like
    Reactions: NRTG

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    තාම වැහින්ව්ද
    තද වැස්ස නම් ටිකක් අඩු කරා බ්‍රදර්. එක දිගට දීමනාව දෙනවා හැබැයි. හතර අතේ නාය ගිහින් ඒ මදිවට. පාරවල් ඔක්කොම වගේ බ්ලොක්
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    කැළණි ගගේ Glencourse, Holombuwa , දැරණියගල ඉදන් හන්වැල්ල දිහාවට වතුර එන ගමන් තියෙන්නෙ. පෑලියගොඩට ලොකු වතුරක් එන්න නියමිතයි. Glencourse, Holombuwa පැය 12ක් තිස්සෙ උපරිම මට්ටමේ තියෙන්නෙ. තාම අඩු නෑ. Glencourse to Peliyagoda 40km apox බැලුවත් Glencourse පොයින්ට් එක උපරිම ලෙවල් එකේ තාම. ඒකියන්නෙ කොහොමත් කඩුවෙල කැළනිය පෑලියගොඩ සම්පූර්ණයෙන්ම යටවෙලා තියෙයි පැය 12 ට වඩා. අතු ගංගාවකින් එන Holombuwa තාම උපරිම මට්ටමේ තියෙන්නෙ. හැබැයි starting point එකයි කිතුල්ගලයි දැන් අඩුවේගෙන යන්නෙ. කොහොමත් මේ දත්තවල හැටියට කඩුවෙල කැළනිය පෑලියගොඩ හරිය අම්මටසිරිවෙන්න යට වීමට නියමිතයි
    Hanwella side eke watura sahena ikmanata wadi wenwa..payakata 1 - 1.5 feet wage wadi wenwa
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ගංවතුර පාලනයට අලුත් ඇල මාර්ග කීපයක් හැදුවොත් නරකද ගඟේ ඉහලින් මුහුදට යන වෙන පොඩි ඇලවල් කනෙකට් කරල, එතකොට ඉක්මනට වතුර බස්සන්න පුලුවන්, මේක දැන් තත්ත්වයට විසඳුමක් නමේ, අනාගතයට විසඳුමක්.
     
    • Like
    Reactions: NRTG

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    බහියි බන් . හෝමාගමට හොඳට වහින්න ඕනේ දියගම දවස් ගානක් අල්ලන්න. අනික මහින්ද ලොක්කා හයිවේ එක හදද්දි ඇල පලල් කරපු හින්දා ඔය ලයින් එකේම වතුර බහී ඉක්මනට. දැනට නම් වැස්ස නැහැ වගේ තියෙන්නේ.
    දැන් බැහැලා, highway පාලම යටින් යන්න බැරුව තිබ්බේ. දැන් පොඩ්ඩක් වත් නැහැ
     
    • Like
    Reactions: NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    8,851
    15,244
    113
    බහියි බන් . හෝමාගමට හොඳට වහින්න ඕනේ දියගම දවස් ගානක් අල්ලන්න. අනික මහින්ද ලොක්කා හයිවේ එක හදද්දි ඇල පලල් කරපු හින්දා ඔය ලයින් එකේම වතුර බහී ඉක්මනට. දැනට නම් වැස්ස නැහැ වගේ තියෙන්නේ.
    Mahinda lokka palal kare oka witharak nemei :rolleyes:
     
    • Like
    Reactions: NRTG