අත්දැකීමෙන් කියන්නෙ බං ඔය රේන්ජ් එකේ සැම්සුන් ෆෝන් ගන්න එපා. නිකං ප්ලාස්ටික් කෑලි වගේ ඉක්මනට කැඩෙන්න හදන්නෙ ඒව. සැම්සුන් ගන්නව නම් 70න් උඩ ෆෝන් එකක්වත් ගන්න නැත්නම් එපා. ඔය රේන්ජ් එකට යනව නම් Xiaomi එකක් බලන්න ඒවගෙ Build quality නියමයි.මොකක්ද හොද ? දැන් 2025
අත්දැකීමෙන් කියන්නෙ බං ඔය රේන්ජ් එකේ සැම්සුන් ෆෝන් ගන්න එපා. නිකං ප්ලාස්ටික් කෑලි වගේ ඉක්මනට කැඩෙන්න හදන්නෙ ඒව. සැම්සුන් ගන්නව නම් 70න් උඩ ෆෝන් එකක්වත් ගන්න නැත්නම් එපා. ඔය රේන්ජ් එකට යනව නම් Xiaomi එකක් බලන්න ඒවගෙ Build quality නියමයි.
Under 50k? Redmi 15Xiaomi 2025 release una hoda ewa , dannawa nam kiyanna plz
Under 50k? Redmi 15
------ Post added on Nov 30, 2025 at 2:58 AMඅත්දැකීමෙන් කියන්නෙ බං ඔය රේන්ජ් එකේ සැම්සුන් ෆෝන් ගන්න එපා. නිකං ප්ලාස්ටික් කෑලි වගේ ඉක්මනට කැඩෙන්න හදන්නෙ ඒව. සැම්සුන් ගන්නව නම් 70න් උඩ ෆෝන් එකක්වත් ගන්න නැත්නම් එපා. ඔය රේන්ජ් එකට යනව නම් Xiaomi එකක් බලන්න ඒවගෙ Build quality නියමයි.
Samsung ලබ්බවල් ගන්නේ නැතුව මේක ගනින්..පට්ට.
![]()
Then definitely Infinix. Try Infinix Hot 60ino, under 35/- or 40/-
ow eka aththa wenna athi , habyi Samsung Galaxy F07 eka nam new , special bad review hana
------ Post added on Nov 30, 2025 at 2:58 AM
Then definitely Infinix. Try Infinix Hot 60i